රූට්, මාලන් ශතක සබඳතාවයක් ගොඩනගමින් එංගලන්ත සටන මෙහෙයවයි

0
80

පළමු ඉනිමේ අවසනවත්න ලෙස ලකුණු 147 කට සියළු දෙනාම දැවී ගිය පසු, සත්කාරක ඔස්ට්‍රේලියාව 425 ක දැවැන්ත ලකුණු පුවරුවක් එංගලන්ත කණ්ඩායමට ඉදිරිපත් කරමින් කණ්ඩායම් දෙකේම පළමු ඉනිම් නිමා විය.


අළුබඳුන තරගාවලිය 2021
තරඟය 01 

ලකුණු පුවරුව

අතිශය අසීරු තත්වයකින් දෙවැනි ඉනිම ආරම්භ කළ එංගලන්ත පිතිකරුවන් තුන්වන දිනය නිමවන විට ලකුණු 220ට කඩුළු දෙකක් පමණක් ඕස්ට්‍රේලියානුවන්ට ලබා දී අභියෝගාත්මක ලෙස අළුබඳුන තරඟාවලියේ අළුගසා දමා නැගිට ඇත. මාලන් සහ රූට් තම ශතකයන් ආසන්නයට ලං වී ඇත්තේ පිළිවෙලින් 80 සහ 86 ක් ලෙස ලකුණු ලබාගනිමිනි.

තිරණාත්මක සිව් වන දිනය කණ්ඩායම් දෙකටම තරඟය විවෘත වී ඇති බව ලෝකප්‍රසිද්ද ඔට්ටුකරු 1XBET මෙම තරඟය සදහා ලබා දී ඇති ඔඩ් අගයන් දෙස බලන විට මානව පිළිඹිබු වේ.

එංගලන්තය ජයගනී ද?

ඔස්ට්‍රේලියාව ජයගනී ද?

නැතහොත් තරඟය ජය පරාජයෙන් නිම වෙයිද?

ඔබගේ පිළිතුර 1xlanka.com වෙත පිවිස PROMOCODE : 1XSL ලෙස භාවිතා කොට ලියාපදිංචි වී ක්‍රිකට් වෙත පිවිස අළුබඳුන තරඟාවලිය තෝරා ලබාදෙන්න.

නිවැරිදි පිළිතුරට අදාළ ජය මුදල තරඟය අවසන් වූ වහාම ලැබෙනු ඇත.
ඔබට ජය!