රුවන්ත කෑල්ලපොත ඉන්න කණ්ඩායම ට සුපිරි කොදෙව්වෙක් Melbourne Renegades sign Andre Russell in short-term BBL deal

රුවන්ත කෑල්ලපොත ඉන්න කණ්ඩායම ට සුපිරි කොදෙව්වෙක්

බිග් බෑෂ් ලීග් තරගාවලිය 2022

බටහිර ඉන්දීය කොදෙව් සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක Andre Russell මෙවර බිග් බෑෂ් ලීගයේ Melbourne Renegades කණ්ඩායම සමඟ එක්ක තිබෙනවා.

ඔහු එලෙස කණ්ඩායම සමඟ එක්ව ඇත්තේ කෙටි කාලීනව වන අතර Liam Livingstonගේ ආදේශකය ලෙස ඔහුව එක් කරගෙන තිබෙනවා.

රුවන්ත කෑල්ලපොත ඉන්න කණ්ඩායම ට සුපිරි කොදෙව්වෙක්
රුවන්ත කෑල්ලපොත ඉන්න කණ්ඩායම ට සුපිරි කොදෙව්වෙක්

Livingston හට සිය ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට ඇති නිසා තරගාවලියේ පළමු තරග හතර ක්‍රීඩා කිරීමට නොහැකි වන අතර Russell ඔහුගේ ආදේශකයා ලෙස එම තරග ක්‍රීඩා කිරීමට නියමිතයි.

රුවන්ත කෑල්ලපොතට BBL වරම් (lankansports.com)

Russell මීට පෙර ද මෙම කණ්ඩායම නියෝජනය කර ඇති අතර ඒ 2014/15 තරග වාරයේ දීයි.

“මේ තරග වාරයේ නැවතත් බිග් බෑෂ් තරගාවලිය නියෝජනය කරන්න ලැබෙන එක සතුටක් වගේම මම නොඉවසිල්ලෙන් ඉන්නේ තරගාවලියට සහභාගී වෙන්න.

නැවතත් කණ්ඩායමට එක් වෙන්න ලැබුණ එක ගැන මම පුදුම වෙලා ඉන්නේ. මේ කණ්ඩායමට තරගාවලිය හොඳින් ආරම්භ කරන්න මම මගේ උපරිමය ලබා දෙනවා,”යනුවෙන් Russell ප්‍රකාශ කර තිබුණා.

Renegades කළමනාකරු ප්‍රකාශ කර සිටියේ, Russell ඔවුන්ගේ පළමු සැලසුම්වල සිටි නිසා ඔහුව අමතර ක්‍රීඩකයෙකු ලෙස එක් කර ගැනීමට පසුබට නොවූ බවයි.

“මේ තරග වාරයේ දීRussell නැවත පැමිණීම ගැන මම සතුටු වෙනවා. ඔහු ලෝකේ ප්‍රබල විස්සයි විස්ස ක්‍රීඩකයෙක්.

ඔහු වගේ ක්‍රීඩකයෙක් තමයි අපිට ඕන. ඔහු අපගේ කණ්ඩායමට තුන් ඉරියව්වෙන් වටිනාකමක් එක් කරනවා.”

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

වනිඳු හසරංග T20 ලෝක කුසලානයෙන් ඉවතට!

වනිඳු හසරංග T20 ලෝක කුසලානයෙන් ඉවතට! ශ්‍රී ලංකා කණ්ඩායමේ තරු...

ඉන්දියා-පකිස්තාන තරගය සම්බන්ධයෙන් වැදගත් නිවේදනයක්!

ඉන්දියා-පකිස්තාන තරගය සම්බන්ධයෙන් වැදගත් නිවේදනයක්! ICC T20 ලෝක කුසලානයේ ඉන්දියාවට...

අයර්ලන්තයට එරෙහිව ජයක් සමඟින් ශ්‍රී ලංකාව ලෝක කුසලානය ගමන අරබයි !

අයර්ලන්තයට එරෙහිව ජයක් සමඟින් ශ්‍රී ලංකාව ලෝක කුසලානය ගමන...

WONDER WIN

WONDER WIN slots ‌ගේම්ස් වල ත්‍රාසය විදගන්න! ජයග්‍රාහකයින්ට €230,000 බෙදා...

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයයේ විස්තර විචාරයට සුපිරි තරු රැසක්!

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයයේ විස්තර විචාරයට සුපිරි...

හොදම Articles

Popular Categories

Telegram