රිෂාබ් පාන්ට් ගේ ජීවිතය බේරූ “වීරයන් දෙදෙනා” පැසසුම් ලබයි-Rishabh Pant Thanks “Two Heroes” Who Helped Him After Car Accident

රිෂාබ් පාන්ට් ගේ ජීවිතය බේරූ “වීරයන් දෙදෙනා” පැසසුම් ලබයි..

පසුගිය වසරේ දෙසැම්බර් 30 වැනිදා රිය අනතුරකට මුහුණ දීමෙන් තුවාල ලැබූ ඉන්දිය කඩුලු රකින පිතිකරු Rishabh Pant අනතුරෙන් පසුව ප්‍රථම වරට සමාජ මාධ්‍ය හරහා ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.

ඔහු විසින් twitter පණිවිඩ කිහිපයක් ම නිකුත් කර ඇති අතර, ඒවායින් ගෙවුණු කාලයේ ඔහුට නන් අයුරින් උදව් උපකාර කළ සියලු දෙනාට ස්තුතිවන්ත වී තිබෙනවා.

රිෂාබ් පාන්ට් ගේ ජීවිතය බේරූ "වීරයන් දෙදෙනා" පැසසුම් ලබයි
රිෂාබ් පාන්ට් ගේ ජීවිතය බේරූ “වීරයන් දෙදෙනා” පැසසුම් ලබයි

දෙසැම්බර් 30 වැනිදා උදෑසන 5.30ට පමණ සිය නෑදෑයින් බැලීමට යමින් සිටිය දී ඔහු ගමන් ගත් මෝටර් රථය අනතුරට පත් වී ගිනි ගෙන දැවී ගිය අතර,

ඒ මොහොතේ දී අසල ගමන් ගනිමින් සිටි බස් රථයක රියදුරු සහ කොන්දොස්තර මහත්වරුන් දෙදෙනෙක් තවත් පිරිසකගේ සහය ද ඇතිව Pantගේ ජීවිතය අනතුරුදායක තත්වයෙන් මුදවා ගැනීමට සමත් වූ අතර පසුව ඔහුව ඒ අසල පිහිටි ළඟම රෝහලට යවනු ලැබුවා.

රිෂාබ් පාන්ට් ගේ ජීවිතය බේරූ "වීරයන් දෙදෙනා" පැසසුම් ලබයි
Roorkee, Dec 30 (ANI): Cricketer Rishabh Pant receiving primary treatment at Roorkee Civil Hospital after he met with accident on the Delhi-Dehradun highway near the Roorkee border while returning home from Delhi,

ILT20 2023 තරගාවලියට ලංකාවෙන් ක්‍රීඩකයින් 12ක් ! (lankansports.com)

Johannesburg Super kings නිළ බස් රථය මහීෂ් ගෙන් හැඩවෙයි (lankansports.com)

රිෂාබ් පාන්ට් ගේ ජීවිතය බේරූ "වීරයන් දෙදෙනා" පැසසුම් ලබයි

“මට හැම කෙනෙකුට ම වෙන් වෙන් වශයෙන් ස්තුති කරන්න නො හැකි වේවි,

නමුත් මගේ අනතුර සිදු වූ වෙලාවේ මට උදව් කරමින් මාව රෝහලක් වෙත ආරක්ෂිතව යොමු කළ මෙම වීරයින් දෙදෙනා පිළිගත යුතුයි.

“Rajat Kumar සහ Nishu Kumar ඔබ දෙදෙනාට ස්තුතියි”. මම ඔබට සදාකාලිකව ණය ගැතියි සහ කෘතඥ වෙනවා.”

රිෂාබ් පාන්ට් ගේ ජීවිතය බේරූ "වීරයන් දෙදෙනා" පැසසුම් ලබයි

I may not have been able to thank everyone individually, but I must acknowledge these two heroes who helped me during my accident,

and ensured I got to the hospital safely. Rajat Kumar & Nishu Kumar, Thank you. I’ll be forever grateful and indebted ?¬ルᆬ️ pic.twitter.com/iUcg2tazIS

— Rishabh Pant (@RishabhPant17)January 16, 2023

කෙසේ වෙතත් සිය සෞඛ්‍ය තත්වය පිළිබඳව ද අදහස් දක්වමින් ඔහු පවසා ඇත්තේ තමන් සුව වීමට පටන් ගෙන ඇති බව සහ ඔහුට ලබා දුන් සහයෝගය වෙනුවෙන් BCCI, Jay Shah සහ රාජ්‍යය ආයතන වෙත ස්තුතිය ද පුද කරන බවයි.

රිෂාබ් පාන්ට් ගේ ජීවිතය බේරූ "වීරයන් දෙදෙනා" පැසසුම් ලබයි

“ලබා දුන් සහයෝගයට සහ සුබ පැතුම් වෙනුවෙන් මම නිහතමානීව කෘතඥ වෙනවා.

මගේ සැත්කම සාර්ථක වූ බව ගොඩක් සතුටින් දැනුම් දෙන්න කැමතියි.

සුව වීමේ මාවතට දැන් එළඹිලයි ඉන්නේ, ඉදිරි අභියෝග වෙනුවෙන් මම දැන් සූදානම්. BCCI, Jay Shah සහ රාජ්‍යය ආයතන ලබා දුන් සහය වෙනුවෙන් ස්තුතියි.”

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

Hot this week

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

2022 පාපන්දු ලෝක කුසලානය අති උත්කර්ශවත් ලෙස ඇරබේ-The 2022 FIFA World Cup kicks off with a grand ceremony

2022 පාපන්දු ලෝක කුසලානය අති උත්කර්ශවත් ලෙස ඇරබේ මෙවර පාපන්දු...

ඔබ සැමට සාර සුභ නව වසරකට 1xbet අපෙන් ආසිරි සුභ පැතුම්..!May you have a prosperous New Year

ඔබ සැමට සාර සුභ නව වසරකට 1xbet/Lankan sports අපෙන්...

REEL TIME WINS

REEL TIME WINS €3000 ක් දිනා ගැනීමට සූදානම් ද ?...

කාන්තා ක්‍රිකට් ඉහළ කාර්ය සාධන සංවර්ධන උපදේශක ලෙස ටිම් බූන් පත් කෙරේ!

කාන්තා ක්‍රිකට් ඉහළ කාර්ය සාධන සංවර්ධන උපදේශක ලෙස ටිම්...

2025 කාන්තා ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ!

2025 කාන්තා ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම්...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img
WhatsApp chat