රාජිත සහ අසිතගෙන් ශ්‍රී ලංකාවට සුපිරි ආරම්භයක්

ශ්‍රී ලංකා කණ්ඩායමේ බංග්ලාදේශ තරග සංචාරය 2022

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද (23) Dhaka හිදී ආරම්භ වුනා. පළමු දිනයේ දිවා ආහාරය වන විට බංග්ලාදේශය කඩුලු 5ක් දැවී ලකුණු 66ක් ලබාගෙන සිටියා.

කාසියේ වාසිය දිනා ගත් බංග්ලාදේශය පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා. එක් සැසියක පන්දුවාර 7ක් ඇතුළත බංග්ලාදේශ කඩුලු 5ක් බිඳ වැටුණු දෙවැනි අවස්ථාව මෙය වන අතර ශ්‍රී ලංකා වේගපන්දු යවන්නන් දෙදෙනා වන කසුන් රාජිත සහ අසිත ප්‍රනාන්දු දක්ෂ පන්දු යැවීමක නිරත වුනා.

පළමු ටෙස්ට් තරගයේ දී ශතක සබඳතාවයක් ගොඩනැංවූ Mahmudul Hasan Joy සහ පළමු තරගයේ ශතකලාභී Tamim Iqbal ලකුණු ලබා ගැනීමටත් පෙර පිටියෙන් ඉවත් කිරීමට රාජිත සහ අසිත සමත් වුනා.

ඉන් අනතුරුව බංග්ලාදේශ මුල්පෙළ පිතිකරුවන් යම් ස්ථාවරත්වයක් ගොඩනංවා ගැනීමට වෑයම් කළත්, රාජිත සහ අසිත අභියෝගාත්මක ලෙස යොමු කළ පන්දු යැවීම නිසා එය අසාර්ථක වුනා. එහි ප්‍රතිඵලයක් ලෙස නායක Mominul Haque ලකුණු 9කට සහ Najmul Hossain Shanto ලකුණු 8කට දවා ගැනීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබුණා.

අනතුරුව පිටියට පැමිණි ඔවුන්ගේ අත්දැකීම් බහුලතම ක්‍රීඩකයෙක් වන Shakib Al Hasan ඔහු මුහුණ දුන් පළමු පන්දුවෙන්ම කඩුල්ල මුවා කිරීමේ වරදකට හසුකරගෙන දවා ගැනීමට රාජිත සමත් වුනේ බංග්ලාදේශ පළමු කඩුලු 5 ලකුණු 24ක් තුල දවාගෙනයි.

පිතිකරුවන්ට තරමක් හිතකර මේ තණතීරුව මත ශ්‍රී ලංකා වේගපන්දු යවන්නන් පෑ වික්‍රමය නිසා බංග්ලාදේශ පළමු ඉනිම විශාල කඩා වැටීමකට ලක්වුනා. එවැනි පසුබිමක 6 වැනි කඩුල්ල වෙනුවෙන් පිටියේ එක්වුණු කඩුලු රකින පිතිකරුවන් වන Mushfiqur Rahim (22*) සහ Litton Das (26*) ලකුණු 42*ක නොබිදුනු සබඳතාවයක් ගොඩනංවමින් බංග්ලාදේශ පළමු ඉනිමට යම් ස්ථාවරත්වයක් ලබා දී තිබෙනවා.

මේ තරගයේ දී ශ්‍රී ලංකා වමතින් දඟපන්දු යවන ලසිත් ඇඹුල්දෙණිය වෙනුවට වමතින් දඟපන්දු යවන ප්‍රවීන් ජයවික්‍රම කණ්ඩායමට කැඳවා තිබෙනවා. තව ද පළමු තරගයේ පිතිකරණයේ නිරතව සිටිය දී පන්දුවක් හිස් ආවරණයේ වැදී කම්පන තත්වයකට ගොදුරු වුනු වමතින් වේගපන්දු යවන ක්‍රීඩක විශ්ව ප්‍රනාන්දු දෙවැනි ටෙස්ට් තරගය සඳහා නම් කර නැහැ.

ඒ වෙනුවට පළමු තරගයේ දී ප්‍රනාන්දුගේ ආදේශක ක්‍රීඩකයා ලෙස ක්‍රීඩා කරමින් කඩුලු 4ක් දවා ගත් දකුණතින් වේගපන්දු යවන ක්‍රීඩක කසුන් රාජිත මේ තරගයට ක්‍රීඩා කරනවා.

එසේම බංග්ලාදේශය ද වෙනස්කම් දෙකක් සිදු කරමින් ආබාධවලට ලක්වුණු වේගපන්දු යවන ක්‍රීඩක Shoriful Islam සහ Nayeem Hasan වෙනුවට Mosaddek Hossain සහ වේගපන්දු යවන ක්‍රීඩක Ebadot Hossain කණ්ඩායමට කැඳවා තිබෙනවා.

දෙවැනි ටෙස්ට් තරගයට තරග වදිනු ලබන කණ්ඩායම්:

ශ්‍රී ලංකාව – දිමුත් කරුණාරත්න (නායක), ඕෂඳ ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, ධනංජය ද සිල්වා, දිනේෂ් චන්දිමාල්, නිරෝෂන් දික්වැල්ල, රමේෂ් මෙන්ඩිස්, ප්‍රවීන් ජයවික්‍රම, අසිත ප්‍රනාන්දු, කසුන් රාජිත.

බංග්ලාදේශය – Tamim Iqbal, Mahmudul Hasan Joy, Najmul Hossain Shanto, Mominul Haque(c), Mushfiqur Rahim, Litton Das(w), Shakib Al Hasan, Mosaddek Hossain, Taijul Islam, Khaled Ahmed, Ebadot Hossain

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

රාජිත සහ අසිතගෙන් ශ්‍රී ලංකාවට සුපිරි ආරම්භයක්.

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

ලියාපදිංචි වන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..   

Hot this week

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

2022 පාපන්දු ලෝක කුසලානය අති උත්කර්ශවත් ලෙස ඇරබේ-The 2022 FIFA World Cup kicks off with a grand ceremony

2022 පාපන්දු ලෝක කුසලානය අති උත්කර්ශවත් ලෙස ඇරබේ මෙවර පාපන්දු...

ඔබ සැමට සාර සුභ නව වසරකට 1xbet අපෙන් ආසිරි සුභ පැතුම්..!May you have a prosperous New Year

ඔබ සැමට සාර සුභ නව වසරකට 1xbet/Lankan sports අපෙන්...

REEL TIME WINS

REEL TIME WINS €3000 ක් දිනා ගැනීමට සූදානම් ද ?...

කාන්තා ක්‍රිකට් ඉහළ කාර්ය සාධන සංවර්ධන උපදේශක ලෙස ටිම් බූන් පත් කෙරේ!

කාන්තා ක්‍රිකට් ඉහළ කාර්ය සාධන සංවර්ධන උපදේශක ලෙස ටිම්...

2025 කාන්තා ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ!

2025 කාන්තා ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම්...

PARTY ON! UNBOX YOUR GOLDEN SURPRISE!

PARTY ON! UNBOX YOUR GOLDEN SURPRISE! €130,000ක් දිනා ගැනීමට සූදානම්...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img
WhatsApp chat