රශීඩ් කාන් මට්ටු කරමින් RAJASTHAN ROYALS ට සුපිරි ජයක් !-Rajasthan Royals beat Gujarat Titans

රශීඩ් කාන් මට්ටු කරමින් RAJASTHAN ROYALS ට සුපිරි ජයක් !

Indian Premier League 2023

Sanju Samson සහ Shimron Hetmyerගේ ප්‍රවේගකාරී පිතිකරණය නිසා ඊයේ (16) ගුජරාට් ටයිටන්ස් පරදවා කඩුලු 3ක විශිෂ්ට ජයක් තහවුරු කර ගැනීමට රාජස්ථාන් රෝයල්ස් සමත් වුනා.

ඒ ලකුණු සටහනේ පළමු ස්ථානය තවදුරටත් රැක ගනිමින්.

ගුජරාට් මහගෙදර වන අහමදාබාද් හිදී පැවති මෙම තරගයේ කාසියේ වාසිය හිමිකර ගන්නේ රාජස්ථාන් නායකයායි.

රශීඩ් කාන් මට්ටු කරමින් RAJASTHAN ROYALS ට සුපිරි ජයක් !-Rajasthan Royals beat Gujarat Titans
රශීඩ් කාන් මට්ටු කරමින් RAJASTHAN ROYALS ට සුපිරි ජයක් !-Rajasthan Royals beat Gujarat Titans

ඒ අනුව ඔහු මුලින් පිත්ත අතට ගැනීමට ගුජරාට් කණ්ඩායමට යෝජනා කළා.

ඊයේ ගුජරාට් පළමු කඩුල්ලේ සබඳතාවය ලකුණු 5කට සීමා වෙන්නේ Wriddhiman Saha වේලාසන දැවී යාම නිසයි.

රශීඩ් කාන් මට්ටු කරමින් RAJASTHAN ROYALS ට සුපිරි ජයක් !-Rajasthan Royals beat Gujarat Titans

පවර්ප්ලේ පන්දුවාර නිමා වීමටත් පෙරම Sai Sudharsan දුවද්දී දැවී ගියේ ලකුණු 20කටයි.

මේ අනුව Ashwinගේ පළමු පන්දුවාරයට ලකුණු 10ක් උදුරා ගත්තත්, ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට පවර්ප්ලේ අවස්ථාව නිමා වෙද්දී කඩුලු 2ක් දැවී රැස් කිරීමට හැකිව තිබුණේ ලකුණු 42ක් පමණයි. 

රශීඩ් කාන් මට්ටු කරමින් RAJASTHAN ROYALS ට සුපිරි ජයක් !-Rajasthan Royals beat Gujarat Titans

ඊයේ Pandya, IPL පිටියේ ලකුණු 2000ක් සහ කඩුලු 50ක් බිඳ හෙළු ක්‍රීඩකයින් සුළුතරය අතරට පිවිසීමට ද සමත් වුනා.

ඔහුට පෙර එම ලැයිස්තුවට ඇතුළත් වී සිටියේ Shane Watson, Kieron Pollard, Ravindra Jadeja, Jacques Kallis සහ Andre Russell යන විශිෂ්ට තුන් ඉරියව් ක්‍රීඩකයින් පස්දෙනා පමණයි.

රශීඩ් කාන් මට්ටු කරමින් RAJASTHAN ROYALS ට සුපිරි ජයක් !-Rajasthan Royals beat Gujarat Titans

Abhinav Manohar ඉනිමේ අවසන් කොටසේ දී පන්දු 13කින් ලබා ගත් ලකුණු 27ත් සමඟ ගුජරාට් ටයිටන්ස් තමන්ට නියමිත පන්දුවාර 20 තුල දී කඩුලු 7කට ලකුණු 177ක් ලබා ගැනීමට සමත් වුනා.

රාජස්ථාන් ඉනිමේ කඩුලු 4ක් ලකුණු 55ක් තුල බිඳ වැටී තරග ප්‍රතිඵලය ඕනෑම දිශාවකට ගසාගෙන යා හැකි මෙම තීරණාත්මක අවස්ථාවේ දී

Sanju Samson සහ Shimron Hetmyer අතරේ ලකුණු 59ක වේගවත් සබඳතාවයක් වර්ධනය වුනා.

රශීඩ් කාන් මට්ටු කරමින් RAJASTHAN ROYALS ට සුපිරි ජයක් !-Rajasthan Royals beat Gujarat Titans

තමන්ට සිටි දරුණුම ප්‍රතිවාදියා වන Rashid Khanව ඊයේ Sanju Samson දමනය කරන්නේ 13 වැනි පන්දුවාරයේ දී ඔහුට පිට පිටම හයේ පහර 3ක් එල්ල කරමින්.

මේ නිසා අවසන් පන්දුවාරයේ දී ජයග්‍රහණය සඳහා රාජස්ථානයට අවශ්‍ය වුනේ ලකුණු 7ක් පමණයි.

තරගයේ වීරයා ලෙස කොදෙව් ප්‍රහාරක පිතිකරු Shimron Hetmyer සම්මාන දිනා ගත්තා.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

Hot this week

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

2022 පාපන්දු ලෝක කුසලානය අති උත්කර්ශවත් ලෙස ඇරබේ-The 2022 FIFA World Cup kicks off with a grand ceremony

2022 පාපන්දු ලෝක කුසලානය අති උත්කර්ශවත් ලෙස ඇරබේ මෙවර පාපන්දු...

ඔබ සැමට සාර සුභ නව වසරකට 1xbet අපෙන් ආසිරි සුභ පැතුම්..!May you have a prosperous New Year

ඔබ සැමට සාර සුභ නව වසරකට 1xbet/Lankan sports අපෙන්...

REEL TIME WINS

REEL TIME WINS €3000 ක් දිනා ගැනීමට සූදානම් ද ?...

කාන්තා ක්‍රිකට් ඉහළ කාර්ය සාධන සංවර්ධන උපදේශක ලෙස ටිම් බූන් පත් කෙරේ!

කාන්තා ක්‍රිකට් ඉහළ කාර්ය සාධන සංවර්ධන උපදේශක ලෙස ටිම්...

2025 කාන්තා ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ!

2025 කාන්තා ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම්...

PARTY ON! UNBOX YOUR GOLDEN SURPRISE!

PARTY ON! UNBOX YOUR GOLDEN SURPRISE! €130,000ක් දිනා ගැනීමට සූදානම්...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img
WhatsApp chat