යුපුන්ටත් ලංකාව එපා වෙයිද ? Will Yupun abeykoon play for another country?

යුපුන්ටත් ලංකාව එපා වෙයිද

පොදුරාජ්‍ය මණ්ඩලීය පදක්කම්ලාභී යුපුන් අබේකෝන් සහ මාධ්‍යවේදීන් අතර සුහද හමුවක් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය විසින් අද (02) සංවිධානය කර තිබුණා.

කොළඹ CR & FC පරිශ්‍රයේ පැවති මෙම විශේෂ හමුව සඳහා යුපුන් අබේකෝන්ට අමතරව මලල ක්‍රීඩා සංගමයේ ප්‍රධානි මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතා,

හිටපු ක්‍රීඩිකා දමයන්ති දර්ශා ඇතුළු පිරිසක් එක්ව සිටියා.

මෙම අවස්ථාවේ දී ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය විසින් යුපුන් අබේකෝන් හට නව ගිවිසුමක් සහ සමරු තිළිණයක් ද ප්‍රදානය කෙරුණා.

යුපුන්ටත් ලංකාව එපා වෙයිද ? Will Yupun abeykoon play for another country?

මෙම අවස්ථාවට පැමිණ සිටි පිරිස අමතමින් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ සභාපති මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ,

“ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ මෙම වසරට අදාළ අවසන් මාධ්‍ය සාකච්ඡාව තමයි මේක. අපි මේ අවුරුද්දේ විශාල ජයග්‍රහණ කිහිපයක්ම ලබා ගත්තා.

යුපුන් අබේකෝන් වසර 24කට පස්සේ පොදුරාජ්‍ය මණ්ඩලීය පදක්කමක් ලංකාවට දිනලා දුන්නා වගේම ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවයේ දී පදක්කම් පහක් දිනා ගන්නත් අපේ යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හැකි වුනා.”

යුපුන් ලෝක ශ්‍රේණිගත කිරීම්වල ඉහළට Sri Lanka’s Betting (lankansports.com)

යුපුන්ගෙන් ශ්‍රී ලාංකිකයන්ට (lankansports.com)

එමෙන්ම පසුගිය කාල සීමාව තුළ තරමක කතාබහට ලක් වූ යුපුන් වෙනත් රටකට ක්‍රීඩා කරන්නේ ද යන්න පිළිබඳව මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට යුපුන් මෙලෙස පිළිතුරු දුන්නා.

“ලෝකේ ගොඩක් රටවල් තියෙනවා වෙන රටවල් වලින් ක්‍රීඩකයෝ අරගන්න. බහරේන්, කටාර් වගේ රටවලුත් එහෙමයි.

එයාලා එහෙම කරද්දී අපිටත් වෙලාවකට අභියෝගයක්, කිසිම ක්‍රීඩකයෙක්ගේ විස්තර හරියට බලන්නේ නැහැ වෙන රටකට ක්‍රීඩා කළත්.

ඒ නිසා ඒක දැන් සාමාන්‍ය දෙයක් වෙලා.”

යුපුන්ටත් ලංකාව එපා වෙයිද ? Will Yupun abeykoon play for another country?
යුපුන්ටත් ලංකාව එපා වෙයිද

“වෙන රටකට දුවනවා කියන එක ඇත්තටම දැඩි තීරණයක්. මම තවම එහෙම තීරණයක් අරගෙන නැහැ.

අරගෙන නැති ප්‍රධානම හේතුව කවුරු හරි ඉන්න ඕන මේක පටන් ගන්න. මම ලංකාවේ ක්‍රීඩාව උඩට ගන්න දෙයක් කරන්න , මම තවමත් ගොඩක් උත්සාහ කරනවා. මම ඒ වගේ තීරණයකට යන්න කලින් මට දෙයක් කරන්න පුළුවන් නම් මම ඒක අනිවාර්යයෙන් ලංකාව වෙනුවෙන් කරනවා.”

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

Hot this week

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

2022 පාපන්දු ලෝක කුසලානය අති උත්කර්ශවත් ලෙස ඇරබේ-The 2022 FIFA World Cup kicks off with a grand ceremony

2022 පාපන්දු ලෝක කුසලානය අති උත්කර්ශවත් ලෙස ඇරබේ මෙවර පාපන්දු...

ඔබ සැමට සාර සුභ නව වසරකට 1xbet අපෙන් ආසිරි සුභ පැතුම්..!May you have a prosperous New Year

ඔබ සැමට සාර සුභ නව වසරකට 1xbet/Lankan sports අපෙන්...

REEL TIME WINS

REEL TIME WINS €3000 ක් දිනා ගැනීමට සූදානම් ද ?...

කාන්තා ක්‍රිකට් ඉහළ කාර්ය සාධන සංවර්ධන උපදේශක ලෙස ටිම් බූන් පත් කෙරේ!

කාන්තා ක්‍රිකට් ඉහළ කාර්ය සාධන සංවර්ධන උපදේශක ලෙස ටිම්...

2025 කාන්තා ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ!

2025 කාන්තා ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම්...

PARTY ON! UNBOX YOUR GOLDEN SURPRISE!

PARTY ON! UNBOX YOUR GOLDEN SURPRISE! €130,000ක් දිනා ගැනීමට සූදානම්...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img
WhatsApp chat