මුරලි සහ ශේන්වෝන් හා සම වීමට Lyon සමත් වෙයි! Nathan Lyon matches Muralidaran and Shane Warne

0
918
මුරලි සහ ශේන්වෝන් හා සම වීමට Lyon සමත් වෙයි! Nathan Lyon matches Muralidaran and Shane Warne Australia Tour of New Zealand 2024
MELBOURNE, AUSTRALIA - JULY 27: Nathan Lyon of the Renegades poses during a portrait session at Marvel Stadium on July 27, 2023 in Melbourne, Australia. (Photo by Graham Denholm/Getty Images for Melbourne Renegades)

මුරලි සහ ශේන්වෝන් හා සම වීමට Lyon සමත් වෙයි!

Australia Tour of New Zealand 2024

නවසීලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර නවසීලන්තයේ වෙලිංග්ටන් හිදි පැවැත්වුණු පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී ඕස්ට්‍රේලියානු ක්‍රීඩක Nathan Lyon විසින් මුත්තයියා මුරලිදරන් සහ Shane Warne පමණක් සතුව තිබූ විශේෂ වාර්තාවක් සම කිරීමට සමත් වුනා.

මුරලි සහ ශේන්වෝන් හා සම වීමට Lyon සමත් වෙයි! Nathan Lyon matches Muralidaran and Shane Warne
මුරලි සහ ශේන්වෝන් හා සම වීමට Lyon සමත් වෙයි! Nathan Lyon matches Muralidaran and Shane Warne

මෙහි දී තරගයේ පළමු ඉනිම සඳහා ඕස්ට්‍රේලියාව විසින් ලකුණු 383ක් ලබා ගැනීමට සමත් වූ අතර, ඕස්ට්‍රේලියානු ඉනිමේ ඉහළම ලකුණු ලාභියා වූ Cameron Green ලකුණු 174ක් ලබා ගැනීමට සමත් වුනා. 

මේත් සමඟම 2006 වසරේ දී වෙලිංග්ටන් හිදී ම ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වුණු ටෙස්ට් තරගයක දී මුත්තයියා මුරලිදරන් විසින් නවසීලන්තයට එරෙහිව තරගයේ ඉනිම් දෙකේ දී කඩුලු 10ක් බිඳ හෙළීමට සමත් වීමෙන් පසුව

මුරලි සහ ශේන්වෝන් හා සම වීමට Lyon සමත් වෙයි! Nathan Lyon matches Muralidaran and Shane Warne

නැවතත් එවැනි දස්කමක් නවසීලන්තයේ දී සිදු කිරීමට සමත් වූ පළමු දඟපන්දු යවන්නා බවට පත් වීමට ද Nathan Lyonට හැකියාව ලැබුණා. 

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“1XLANKA ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න