මිචෙල් සහ නිමාලි කාන්තා ලෝක කුසලානයට

ICC T20 Women World Cup 2024

ඔක්තෝබර් මස 03 වැනිදා සිට 20 වැනිදා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන 2024 කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග නිලධාරීන් ලෙසින් ජත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් නම් කරන ලද 13 දෙනෙක්ගෙන් යුත් කණ්ඩායමට ශ්‍රී ලංකා නියෝජනය කරමින් මිචෙල් පෙරේරා සහ නිමාලි පෙරේරා ගේ නම් ඇතුලත් කර තිබෙනවා.

මිචෙල් සහ නිමාලි කාන්තා ලෝක කුසලානයට- Mitchell and Nimali to the Women's World Cup
මිචෙල් සහ නිමාලි කාන්තා ලෝක කුසලානයට- Mitchell and Nimali to the Women’s World Cup

මෙම තරගාවලිය සඳහා ක්‍රිකට් විනිසුරුවරියන් 10 දෙනෙක් සහ තරග තීරකවරියන් තිදෙනෙක් ඇතුලත්. මිචෙල් පෙරේරා සේ ම නිමාලි පෙරේරා ද නිමා වූ ආසන්නත ම විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ දී ද තරග නිලධාරී මඩුල්ල නියෝජනය කළා.

මිචෙල් සහ නිමාලි කාන්තා ලෝක කුසලානයට- Mitchell and Nimali to the Women's World Cup
මිචෙල් සහ නිමාලි කාන්තා ලෝක කුසලානයට- Mitchell and Nimali to the Women’s World Cup

එහි දී නිමාලි පෙරේරා ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර පැවැති අවසන් පූර්ව තරගයේ දී පිටියේ විනිසුරුවරියක් ලෙසින් කටයුතු කිරීමට සුදුසුකම් ලබා ගත්තා.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් නම් කරන ලද විනිසුරුවරියන්:

  • Lauren Agenbag (දකුණුඅප්‍රිකාව), Kim Cotton (නවසීලන්තය), Sarah Dambanevana (සිම්බාබ්වේ), Anna Harris (එංගලන්තය), Claire Polosak (ඔස්ට්‍රේලියාව), Vrinda Rathi (ඉන්දියාව),
  • Sue Redfern (එංගලන්තය), Eloise Sheridan (ඔස්ට්‍රේලියාව), Jacquiline Williams (බටහිරඉන්දීයකොදෙව්) සහනිමාලිපෙරේරා (ශ්‍රීලංකාව).

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

කාන්තා T20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි,- Sri Lanka squad named for Women's T20 World Cup

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න