මාධ්‍ය හමුවේ කුසල් මෙන්ඩිස් යලිත් විකටයෙකු වෙයි !

ICC Cricket World Cup 2023
ලෝක කුසලාන තරඟාවලිය පරාජයන් 7 ක් සමඟින් හමාර කල ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩකයින් පුහුණුකරුවන් ද සමඟින් ඊයේ සුවිශේෂී මාධ්‍ය හමුවකට එක්විය.එහිදී මාධ්‍ය වෙතින් යොමු වූ ප්‍රශ්න හැසිරවීමේදී කුසල් මෙන්ඩිස් තමන් විකටයෙකු බව යලිත් පෙන්නුම් කලේ ලබාදුන් අඳබාල පිළිතුරුද සමඟින්.

එහිදී කුසල් මෙන්ඩිස් දැක්වූ අදහස් කිහිපයක්
“පළමු තරග දෙකේ හොදට ක්‍රීඩා කළත් පසුව ලකුණු අතරට එන්න බැරිවීමට හේතුව නායකත්වයේ පීඩනය මට බලපෑවා කියන්න පුළුවන්.”
Virat Kohli ට එදා සුබපැතීම ප්‍රතික්ශේප කිරීම ගැන මාධ්‍යවේදීන් විමසූ විට ඔහු කියා සිටියේ මෙවැන්නක්

“100 ඒවා 49 ක් ගහනවා කියන එක ලේසි නැහැ.Batsmen කෙනෙක් විදිහට මම ඒ වගේ දෙයක් ඒ වෙලාවෙ කියපු එක ගැන කණගාටු වෙනවා.”
තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.

“1XLANKA ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.
දැන්ම සහභාගීවන්න