මහේලගේ ICC තනතුර යළිත් අලුත් වෙයි

ICC විධායක කමිටු හමුව ඊයේ (10) ඩුබායි හිදී නිමාව දුටු අතර එහි දී ICC ක්‍රිකට් කමිටුව (පිරිමි) සඳහා නව පත් කිරීම් කිහිපයක් සිදු කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) අනුමැතිය හිමි වුනා.

මහේලගේ ICC තනතුර යළිත් අලුත් වෙයි:

ඒ අනුව ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායකයෙකු වන මහේල ජයවර්ධන යළිත් එම කමිටුවට පත් කිරීමට ඔවුන් පියවර ගෙන තිබෙනවා. හිටපු ක්‍රීඩකයින්ගේ නියෝජනයක් ලෙසයි මහේල ජයවර්ධන මහතා මෙම කමිටුවේ කටයුතු කරන්නේ.

ඔහුට අමතරව නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ වත්මන් ප්‍රධාන පුහුණුකරු Gary Stead ජාතික කණ්ඩායම් පුහුණුකරුවන්ගේ නියෝජිතයෙකු ලෙස ද ICC ක්‍රිකට් කමිටුව සඳහා පත් කර තිබෙන බව ICCය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් තහවුරු කර සිටියා.

ඊට අමතරව විනිසුරුවරුන් නියෝජනය කරමින් 2011 වසරේ සිට ජාත්‍යන්තර තරගවල විනිසුරුවරයෙක් ලෙස කටයුතු කර තිබෙන Joel Wilson, ක්‍රිකට් ආයතන නියෝජනය කරමින් ඉන්දීය ක්‍රිකට් ආයතනයේ ලේකම් Jay Shah සහ මාලිබෝන් ක්‍රිකට් සමාජය වෙනුවෙන් (MCC) Jamie Cox පත් කර තිබෙනවා.

ICC ක්‍රිකට් කමිටුව (පිරිමි) වෙනුවෙන් පත්වුණු නව කමිටුව,

  • Mahela Jayawardene – Past Player representative (නැවත පත්කිරීමක්)
  • Gary Stead – National Team Coach representative
  • Jay Shah – Member Board representative
  • Joel Wilson – ICC Elite Panel Umpire
  • Jamie Cox – MCC Representative

දෙස් විදෙස් කෙළිබිමේ තවත් තතු ඔබ වෙත රැගෙන ඒමට Lankansports සූදානම්, රැඳී සිටින්න Lankansports සමඟම.

BET SIGNALS – ගුජරාට් ටයිටන්ස්ද සන්රයිසර්ස් හයිද්‍රබාද්ද?

ඉතින් පමා නොවී දෙන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

මහේලගේ ICC තනතුර යළිත් අලුත් වෙයි

Sri Lankans in the IPL 2022; Squad predictions


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
නොමිලේ ඔට්ටු ඇල්ලීම
ඉහළ අනුපාත ✅
පැය 24 පාරිභෝගික සේවය
🥉 හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

ලියාපදිංචි වන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න   

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

WONDER WIN

WONDER WIN slots ‌ගේම්ස් වල ත්‍රාසය විදගන්න! ජයග්‍රාහකයින්ට €230,000 බෙදා...

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයයේ විස්තර විචාරයට සුපිරි තරු රැසක්!

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයයේ විස්තර විචාරයට සුපිරි...

HAPPY HOURS WITH 1X

HAPPY HOURS WITH 1X ක්‍රීඩා වල විවිධත්වය අත්විඳින්න සහ යුරෝ...

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයට එන USA සංචිතය නම් කෙරේ!

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයට එන USA සංචිතය...

T20 ලෝක කුසලාන ප්‍රවේශපත් අලෙවි කවුළු අද සිට විවෘතයි!

T20 ලෝක කුසලාන ප්‍රවේශපත් අලෙවි කවුළු අද සිට විවෘතයි! විස්සයි-20...

එංගලන්තය ශ්‍රී ලංකාව T20 තරගාවලියෙන් සම්පූර්ණයෙන්ම සෝදාහරී.

එංගලන්තය ශ්‍රී ලංකාව T20 තරගාවලියෙන් සම්පූර්ණයෙන්ම සෝදාහරී. ශ්‍රී ලංකාව සහ...

ධනංජය ඉවතට ! T20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නම්කරයි.

ධනංජය ඉවතට ! T20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා...

හොදම Articles

Popular Categories

Telegram