මහේලගේ කණසල්ල!

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පුහුණුකරු මහේල ජයවර්ධන පිළිගත්තේ IPL තරඟාවලියේ තවත් තරඟ වාරයක් පරාජයෙන් තොරව ආරම්භ කිරීම සඳහා දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට එරෙහිව ආරම්භක තරඟය ක්‍රීඩා කර පරාජයට පත්වීමෙන් පසුව කණ්ඩායම තරමක් කලකිරීමට පත්ව ඇති බවයි.

මහේලගේ කණසල්ල!

මන්දගාමී ආරම්භකයින් ලෙස ප්‍රසිද්ධියක් උසුලන මුම්බායි පිලට මාර්තු 27 වැනිදා කඩුලු හතරක පරාජයක් ලැබීම ඔවුන් 2013 වසරේ සිට ම සෑම තරඟ වාරයකම ඔවුන්ගේ ආරම්භක තරගය පරාජය වූ පිට පිට 10 වැනි අවස්ථාව විය.

පන්දු 48කදී නොදැවී ලකුණු 81ක් රැස්කළ ඉෂාන් කිෂාන්ගේ පන්දුවට පහර දීම හමුවේ මුම්බායි පිල ලකුණු 177/5ක් ලබාගත්තේය. කෙසේ වෙතත්, ලකුණු 178ක හඹායාමකදී එක් අවස්ථාවකදී 72/5ක් ලෙසින් පසුවූ අවස්ථාවක Axar Patel සහ Lalit Yadav එක්ව අගනා ලකුණු 75ක් පන්දු 30 කින් ලබාගැනීම තරඟය උදුයටිකරු කළ අවස්ථාව ලෙස පෙනී යයි.

ජයවර්ධන පෙන්වා දුන්නේ කණ්ඩායමට තරගයේ අවස්ථා තිබූ නමුත් පන්දු යැවීමේ දී ස්ථාවර නොවීම සහ ප්‍රතිවාදීන්ට ලකුණු ලබා ගැනීමට පහසු අවස්ථා ලබා දීම අවසානයේ ඔවුන්ට හානියක් වූ අතර කැපිටල්ස් කණ්ඩායම පන්දු 10ක් ඉතිරිව තිබියදී තරගය ජය ගත් බවයි.

පන්දු යැවීම අනුව අපි හොඳින් ක්‍රීඩා කළ නමුත් ස්ථාවරත්වයක් තිබුණේ නැහැ: මහේල ජයවර්ධන

“මම හිතන්නේ අපි හොඳ දේවල් ගොඩක් කළා, ධනාත්මක දේවල් ගොඩක් තියෙනවා – [අපි] හොඳින් පන්දුවට පහර දුන්නා, අපි පුවරුවේ ලකුණු ගත්තා, [අපි] සමහරවිට ලකුණු 10-15ක් අඩුයි, එහෙම හොඳින් කරලත් පරාජය වීම සම්බන්දයෙන් තමයි අපි කණස්සල්ලට පත් වෙන්නේ., නමුත් එය පළමු තරගය, ඉතින් පොඩි තැතියක් තිබුණා”

ජයවර්ධන MI TV වෙත පැවසීය.

“විශේෂයෙන්ම ලකුණු 90කට පමණ පස් දෙනෙකු දැවී යාමෙන් පසුව, අක්සාර් සහ ලලිත් ඉතා හොඳින්, අවස්ථාවට අනුකූලව ක්‍රිකට් පිතිකරණයේ යෙදුණා.”

පන්දු යැවීමේ විනය නොමැතිකම නිසා මුම්බායි කණ්ඩායමට හොඳ කාලයක් ක්‍රීඩාවේ පාලනය තිබියදීත් ඔවුන්ගේ ගමන අහිමි වූ ආකාරය ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

“පන්දු යැවීම අනුව අපි හොඳින් ක්‍රීඩා කළ නමුත් ස්ථාවරත්වයක් තිබුණේ නැහැ. අපි පහසු 4 පහරවල් ගොඩක් දුන්නා. විශේෂයෙන්ම ඕවරයේ අන්තිම පන්දුවේ හයේ හතර පාරවල්, අපි අඩුම තරමේ ඕවර නවයක් දහයක් ම එලෙස ඔවුන්ට දුන්නා. මම හිතන්නේ අපට දියුණු කිරීමට, ඉදිරියට සාකච්ඡා කිරීමට බොහෝ ක්ෂේත්‍ර තිබේ. සමස්තයක් ලෙස ගත් කල, එය හොඳ තරඟයක් වූ නමුත් මුළු කණ්ඩායමම තරමක් කලකිරීමට පත්ව ඉන්නේ පරාජය හේතුවෙන්, ”

ඔහු වැඩිදුරටත් පැවසීය.

මුම්බායි පිල මීළඟට රාජස්ථාන් රෝයල්ස් පිලට එරෙහිව අපේ‍්‍රල් 2 වැනිදා DY Patil ස්පෝර්ට්ස් ඇකඩමියේදී තරග වදින අතර දිල්ලි පිල ගුජරාට් ටයිටන්ස් පිලට එරෙහිව එදිනම පූනේහි MCA හිදී තරග වදිනු ඇත.

ඉතින් පමා නොවී දෙන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

Sri Lankans in the IPL 2022; Squad predictions


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
නොමිලේ ඔට්ටු ඇල්ලීම
ඉහළ අනුපාත ✅
පැය 24 පාරිභෝගික සේවය
🥉 හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

ලියාපදිංචි වන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න   

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

MYSTERY BOOSTER

MYSTERY BOOSTER අපගේ තරඟාවලියට සහභාගී වී යුරෝ 2,000,000 ක ත්‍යාග...

ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලේදී රන් පදක්කමක් සමග ලහිරු ඉතිහාසගතවෙයි!

ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලේදී රන් පදක්කමක් සමග ලහිරු ඉතිහාසගතවෙයි! බහරේනයේ...

GODZIDROP BONUS ASCEND

GODZIDROP BONUS ASCEND ක්‍රීඩා වල විවිධත්වය අත්විඳින්න ,කරට කර තරග...

බාලගිරි දෝශට ලක්වූ 2025 LPL තරගාවලිය නොසිතූ ලෙස නවතී!

බාලගිරි දෝශට ලක්වූ 2025 LPL තරගාවලිය නොසිතූ ලෙස නවතී! මෙම...

CARNIVAL OF HORRORS

CARNIVAL OF HORRORS ඔබ සිනාසීමට සූදානම්ද? ප්‍රවර්ධන කාලය: 2025 ඔක්තෝබර් 23 UTC...

ලහිරු මධුශංකගේ නායකත්වය යටතේ හොංකොං සික්සස් ශූරතාවට යන ශ්‍රී ලංකාව!

ලහිරු මධුශංකගේ නායකත්වය යටතේ හොංකොං සික්සස් ශූරතාවට යන ශ්‍රී...

හොදම Articles

Popular Categories

Telegram