මහීෂ් තීක්ෂණ වනිඳු හසරංගව පසුකරයි

මහීෂ් තීක්ෂණ වනිඳු හසරංගව පසුකරයි
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් සිදුකරන ලද නවතම යාවත්කාලීනයට අනුව විස්සයි– 20 පන්දු යවන්නන් අතර ශ්‍රේණිගත කිරීමේදී වනිඳු හසරංගව අභිබවා යෑමට මහීෂ් තීක්ෂණ සමත්ව තිබේ. ආසියානු කුසලාන තරගාවලියේදී දක්වන ලද දක්ෂතා අනුව 13 වැනි ස්ථානයේ රැදී සිටි මහීෂ් තීක්ෂණ 8 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණෙද්දී වනිදු හසරංග 9 වැනි ස්ථානය දක්වා පහත බැස සිටියි. මෙතෙක් පැවැති ආසියානු කුසලාන තරග 4 කදී කඩුලු 3 ක් දවා ගැනීමට සමත්ව සිටි තීක්ෂණගේ පන්දුවාරයකට ලකුණු ලබා දීම 7.25 ක් ලෙස සටහන් වේ. ලොව අංක 1 විස්සයි-20 දඟ පන්දු යවන්නා බවට පත්ව සිටි වනිදු ආසියානු කුසලාන තරගාවලියට පෙර එම ශ්‍රේණිගත කිරීමේ 6 වැනි ස්ථානයේ රැඳී සිටි නමුත්, පන්දුවාරයකට ලකුණු ලබා දීමේදී ඔහු තීක්ෂණට වඩා පසු පසින් (8.13) සිටියි. මේ අතර පිතිකරුවන් අතර පළමු 10 දෙනා අතරට පළමු වතාවට පැමිණීමට පැතුම් නිස්සංක සමත්ව සිටියි. ආසියානු කුසලානයේදී මෙන්ම ශ්‍රීලංකා ක්‍රිකට් කන්ඩායම සහභාගී වන සියලූම තරග ඉසව් වලදී ඔබගේ ප්‍රියතම ක්‍රීඩකයාට ඔට්ටු අල්ලන්, 1Xbetතුලින් ඔබට පුලුවන්,කැමතිම ක්‍රීඩකයා මත ඔට්ටුව තබා ඔබගේ ජයග්‍රහනය ඩොලර් වලින් ලබාගන්න 1Xbet සමග එකතුවන්න

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝ 🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱 💯ඉහළ අනුපාත ✅ 🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼 🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න, Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න..

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

මතීශ පතිරණ T20 ලෝක කුසලානයෙන් ඉවතට!

මතීශ පතිරණ T20 ලෝක කුසලානයෙන් ඉවතට! මෙම තත්ත්වය තුළ, වමත්...

නේපාලයට වසර 12කට පසුව ලෝක කුසලාන ජයක්!

නේපාලයට වසර 12කට පසුව ලෝක කුසලාන ජයක්! දීපේන්ද්‍ර සිං ආරිගේ...

ශ්‍රී ලාංකිකයින්ගේ ‘පැතුම්’ ඉටු කරමින් ශ්‍රී ලංකාව සුපිරි 8 වටයට!

ශ්‍රී ලාංකිකයින්ගේ ‘පැතුම්’ ඉටු කරමින් ශ්‍රී ලංකාව සුපිරි 8...

ඉන්දියානුවන් යලිත් තම T20 ආධිපත්‍ය පතුරවයි!

ඉන්දියානුවන් යලිත් තම T20 ආධිපත්‍ය පතුරවයි! පිට පිටම හයවැනි වතාවටත්...

හොදම Articles

Popular Categories

Telegram