මලල ක්‍රීඩා සංගමයෙන් විශේෂ තරගාවලියක්

මෙම සතිඅන්තයේ දී විශේෂ මීටර් 3000 බාධක දිවීමේ සහ දුර පැනීමේ තේරීම් තරගාවලියක් දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය සැලසුම් කර තිබෙනවා.

“3000m SC & Long Jump Challenge Competition” ලෙස හඳුන්වන මෙම තරගාවලිය සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 35 දෙනෙකු සහභාගී වීමට සූදානමින් පසු වන බව මලල ක්‍රීඩා සංගමය නිවේදනය කළා.

ඒ අනුව මෙම ඉරිදා (19) පැවැත්වීමට නියමිත මෙම තරගාවලිය සඳහා කාන්තා දුර පැනීම ඉසව්වේ ජාතික ශූරිය වන සාරංගි ද සිල්වා සහ මීටර් 3000 බාධක දිවීමේ ශූරී නිලානි රත්නායක සහභාගී වීමට නියමිත අතර මෙය ඔවුන්ගේ ලෝක ශූරතාවයට සුදුසුකම් ලැබීමේ ප්‍රසාද ලකුණු ඉහළ නංවා ගැනීමට ලැබෙන සුවිශේෂී අවස්ථාවක් ද වනවා.

ලෝක ශූරතාවය සඳහා සුදුසුකම් ලබා ගන්නා ක්‍රීඩිකාවන් ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ සාරංගි ද සිල්වා මේ වන විට 32 වැනි ස්ථානයේ පසුවන අතර තරගාවලියට තෝරාගන්නේ ක්‍රීඩිකාවන් 32ක් පමණක් වන නිසාවෙන් ඇයට ප්‍රසාද ලකුණු ඉහළ නංවා ගැනීම ඉතා වැදගත්.

මෙම තරගාවලිය F කාණ්ඩයේ තරගාවලියක් වන නිසාවෙන් විශාල ප්‍රසාද ලකුණු සංඛ්‍යාවක් හිමිනොවුනත්, සුදුසුකම් ලබා ගැනීමේ කාලසීමාව අවසන් වීමට තවත් ඇත්තේ දින නවයක කාලයක් වන නිසාවෙන් මෙම තරගාවලියෙන් හිමිවන ප්‍රසාද ලකුණු ඇයට ඉතා වැදගත් වනු ඇත.

බාධක දිවීමේ ශූරිය වන නිලානි රත්නායක මේ වන විට එම වර්ගීකරණයේ 37 වැනි ස්ථානයේ පසු වන අතර එම ඉසව්ව සඳහා සුදුසුකම් ලබන ක්‍රීඩිකාවන් සංඛ්‍යාව 45ක්.

ඇයගේ සුදුසුකම මේ වන විට තරමක ස්ථාවර තත්වයක පසුවූවත් ඉදිරි දිනවල දී වෙනත් රටවල්හි ජාතික ශූරතා පැවැත්වෙන නිසාවෙන් ඇයට ද ප්‍රසාද ලකුණු කිහිපයක් ලබා ගනිමින් සිය ස්ථානය තහවුරු කරගැනීම වැදගත්.

එමෙන්ම මෙම තරගාවලියට පිරිමි දුර පැනීම ඉසව්වෙන් යොවුන් ලෝක ශූරතාවයට සුදුසුකම් ලැබූ හිරුෂ හෂාන් ද සහභාගී වන අතර ඔහුට සිය රිද්මය ඉහළ නංවා ගැනීමට මෙම තරගාවලියෙන් හැකියාව ලැබෙනු ඇත.

තරගාවලියේ කාලසටහන සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන්,

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

මලල ක්‍රීඩා සංගමයෙන් විශේෂ තරගාවලියක්

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

ලියාපදිංචි වන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

HAPPY HOURS WITH 1X

HAPPY HOURS WITH 1X ක්‍රීඩා වල විවිධත්වය අත්විඳින්න සහ යුරෝ...

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයට එන USA සංචිතය නම් කෙරේ!

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයට එන USA සංචිතය...

T20 ලෝක කුසලාන ප්‍රවේශපත් අලෙවි කවුළු අද සිට විවෘතයි!

T20 ලෝක කුසලාන ප්‍රවේශපත් අලෙවි කවුළු අද සිට විවෘතයි! විස්සයි-20...

එංගලන්තය ශ්‍රී ලංකාව T20 තරගාවලියෙන් සම්පූර්ණයෙන්ම සෝදාහරී.

එංගලන්තය ශ්‍රී ලංකාව T20 තරගාවලියෙන් සම්පූර්ණයෙන්ම සෝදාහරී. ශ්‍රී ලංකාව සහ...

ධනංජය ඉවතට ! T20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නම්කරයි.

ධනංජය ඉවතට ! T20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා...

පාකිස්තානය ඉන්දීය තරග වර්ජනය කරයි!Pakistan to boycott match against India at T20 WC

පාකිස්තානය ඉන්දීය තරග වර්ජනය කරයි!Pakistan to boycott match against...

2026 T20 ලෝක කුසලානය සංචිතයයෙන් pat cummins එලියට – සංචිතය මෙන්න!

2026 T20 ලෝක කුසලානය සංචිතයයෙන් pat cummins එලියට -...

හොදම Articles

Popular Categories

Telegram