මඩුගල්ල සහ ධර්මසේන ලෝක කුසලානයට -Madugalla and Dharmasena to the World Cup

මඩුගල්ල සහ ධර්මසේන ලෝක කුසලානයට

ඕස්ට්‍රේලියාවේ පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා යොදා ගන්නා විනිසුරුවන් සහ තරග තීරකයින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නම් කර තිබෙනවා.

තරගාවලිය සඳහා විනිසුරුවන් 16 දෙනෙක් සහ තරග තීරකවරුන් 4 දෙනෙක් තෝරාගෙන ඇති අතර එයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විනිසුරු කුමාර ධර්මසේන සහ තරග තීරක රංජන් මඩුගල්ල ඇතුළත්.

මෙම තරග තීරකයින් සහ විනිසුරුවන් පිළිබඳව ප්‍රකාශයට පත් කරමින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සඳහන් කළේ,

“තරගාවලිය පුරාවට විනිසුරුවන් 16 දෙනෙක් මෙම තරගාවලිය විනිශ්චය කරන්න සූදානම් අතර ඒ අතරට 2021 ලෝක කුසලානයේ අවසන් මහා තරගයේ විනිශ්චය කළ කුමාර ධර්මසේ, Richard Kettleborough, Nitin Menon සහ Marais Erasmus යන විනිසුරුවන් ද ඇතුළත්.

මඩුගල්ල සහ ධර්මසේන ලෝක කුසලානයට -Madugalla and Dharmasena to the World Cup
කුමාර ධර්මසේන

තරග තීරකයින්:

රංජන් මඩුගල්ල, Andrew Pycroft, Christopher Broad, David Boon

විනිසුරුවන්:

කුමාර ධර්මසේන, Adrian Holdstock, Aleem Dar, Ahsan Raza, Christopher Brown, Christopher Gaffaney, Joel Wilson, Langton Rusere, Marais Erasmus, Michael Gough, Nitin Menon, Paul Reiffel, Paul Wilson, Richard Illingworth, Richard Kettleborough, Rodney Tucker,

රන්ජන් මඩුගල්ල

මඩුගල්ල සහ ධර්මසේන ලෝක කුසලානයට

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

WONDER WIN

WONDER WIN slots ‌ගේම්ස් වල ත්‍රාසය විදගන්න! ජයග්‍රාහකයින්ට €230,000 බෙදා...

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයයේ විස්තර විචාරයට සුපිරි තරු රැසක්!

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයයේ විස්තර විචාරයට සුපිරි...

HAPPY HOURS WITH 1X

HAPPY HOURS WITH 1X ක්‍රීඩා වල විවිධත්වය අත්විඳින්න සහ යුරෝ...

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයට එන USA සංචිතය නම් කෙරේ!

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයට එන USA සංචිතය...

T20 ලෝක කුසලාන ප්‍රවේශපත් අලෙවි කවුළු අද සිට විවෘතයි!

T20 ලෝක කුසලාන ප්‍රවේශපත් අලෙවි කවුළු අද සිට විවෘතයි! විස්සයි-20...

එංගලන්තය ශ්‍රී ලංකාව T20 තරගාවලියෙන් සම්පූර්ණයෙන්ම සෝදාහරී.

එංගලන්තය ශ්‍රී ලංකාව T20 තරගාවලියෙන් සම්පූර්ණයෙන්ම සෝදාහරී. ශ්‍රී ලංකාව සහ...

ධනංජය ඉවතට ! T20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නම්කරයි.

ධනංජය ඉවතට ! T20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා...

හොදම Articles

Popular Categories

Telegram