භානුක ඇතුළු Punjab හමුවේ පෙරමුණේ සිටින Gujarat මෙල්ල වෙයි.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය 2022

ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලියේ 48වන තරගය මුම්බායි හි DY Patil ක්‍රීඩාංගණයේ දී ඊයේ (3) ක්‍රියාත්මක වුනා. ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවන Gujarat Titans සහ Punjab Kings කණ්ඩායම් අතර පැවති එම තරගයෙන් කඩුලු 8ක පහසු ජයක් හිමිකර ගැනීමට Punjab කණ්ඩායම සමත් වුනා.

Kagiso Rabadaගේ සුපිරි පන්දු යැවීමත්, භානුක රාජපක්ෂ හා Shikhar Dhawan එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 59කින් ගොඩනැංවූ ලකුණු 87ක සබදතාවයත් මේ තරගය ජය ගැනීම සඳහා Punjab කණ්ඩායමට විශාල ශක්තියක් වුනා.

තරගය ජය ගැනීම සදහා හිමි වූ ලකුණු 144ක ඉලක්කය කඩුලු 2ක් පමණක් දැවී සිටියදී පසු කර යාමට Punjab කණ්ඩායම සමත් වුණේ පන්දුවාර 16ක් පමණක් වැය කරමින්. Jonny Bairstow මෙම තරගයේ දී ඉනිම ආරම්භ කළ නමුත්, ඔහු යළිත් අසාර්ථක වෙමින් එක් ලකුණකට දැවී ගියා.

ආරම්භක පිතිකරු Dhawan මෙවර තරගාවලිය තුල ලබාගත් තෙවන අර්ධ ශතකය වාර්තා කරගනිමින් පන්දු 53කින් නොදැවී ලකුණු 62*ක් ලබාගෙන සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත් වුනා. එක් හයේ පහරක් හා හතරේ පහර 8ක් ඔහුගේ සුපිරි ඉනිමට ඇතුළත්.

Dhawan හට අනගි සහායක් ලබාදෙමින් අනෙක් අන්තයේ පීඩනය පාලනය කරගත් භානුක පන්දු 28කින් වේගවත් ලකුණු 40ක් රැස් කිරීමට සමත් වුණේ, හයේ පහරක් හා හතරේ පහර 5ක් එල්ල කරමින්. භානුකගේ දැවී යාමෙන් පසුව පිටියට පිවිසි දකුණත් පිතිකරු Liam Livingstone පන්දු 10ක් පමණක් වැය කරමින් නොදැවී වේගවත් ලකුණු 30*ක් වාර්තා කිරීම කැපී පෙනුණා. 

ඔහුගේ ඉනිම හයේ පහර 3කින් හා හතරේ පහර 2කින් වර්ණවත් වුනු අතර එහිදී වේගපන්දු යවන ක්‍රීඩක Mohammed Shamiට එරෙහිව Livingstone එල්ල කළ එක් හයේ පහරක් මීටර් 117ක් දුරට ඇදී යමින් ක්‍රීඩාංගණයෙන් ඉවතට ඇදී යාම බොහෝ දෙනෙකුගේ විශේෂ අවධානයට යොමු වූ සිදුවීමක් බවට පත් වුනා. එම හයේ පහර මෙවර IPL තරග වාරයේ දී මේ දක්වා ක්‍රීඩකයෙක් එල්ල කළ දැවැන්තම හයේ පහර වීම විශේෂත්වයක්. පන්දු යැවීමේ දී මොහොමඩ් ෂාමි හා ලොකී ෆර්ගසන් එක් කඩුල්ල බැගින් බිද හෙලුවා.

තරගයේ කාසියේ වාසිය දිනාගෙන පළමුව පළමුව පන්දුවට පහරදුන් Gujarat කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු ලකුණු 143ක් රැස් කරගත්තා. කඩුලු රකින පිතිකරු Wriddhiman Saha ලකුණු 21කට දැවී ගිය අතර, 20 හැවිරිදි Sai Sudharsan පන්දු 50ක් තුල නොදැවී ලකුණු 65ක් වාර්තා කළේ 4 පහර 5ක් සහ එක් 6 පහරක් එල්ල කරමින්. පන්දු යැවීමේ දී Kagiso Rabada ලකුණු 33කට කඩුලු 4ක් දවාගනිමින් සුපිරි පන්දුකරණයක නිරත වුනා.

මෙම තරග ජයත් සමග දැනට IPL ප්‍රසාද ලකුණු සටහනේ 5 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට Punjab කණ්ඩායමට හැකියාව ලැබුනු අතර ඔවුන් මේ දක්වා සහභාගී වී තිබෙන තරග 10න් තරග 5ක් ජයගෙන තිබෙනවා.

ලකුණු සාරාංශය,

Gujarat Titans – 143/8 (20): Sai Sudharsan 65*, Wriddhiman Saha 21, Kagiso Rabada 4/33

Punjab Kings – 145/2 (16): Shikhar Dhawan 62*, Bhanuka Rajapaksa 40, Liam Livingstone 30*.

තරගයේ වීරයා – Kagiso Rabada

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

භානුක ඇතුළු Punjab හමුවේ පෙරමුණේ සිටින Gujarat මෙල්ල වෙයි.

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

ලියාපදිංචි වන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..   

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

FALL BOUNTY

FALL BOUNTY අපගේ තරඟාවලියට සහභාගී වී යුරෝ 25,000 ක මුදලකින්...

කේන් විලියම්සන් ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමේ නව උපදේශක ලෙස පත් කෙරේ!

කේන් විලියම්සන් ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමේ නව උපදේශක ලෙස...

MOONLIGHT FORTUNE

MOONLIGHT FORTUNE යුරෝ 5,000ක් දිනා ගැනීමට නියමිතයි! තරඟාවලියට සහභාගී වී...

ICC තරග නීති කඩකල ඉන්දීය කාන්තාවන්ට දඩ!

තරග නීති කඩකල ඉන්දීය කාන්තාවන්ට දඩ! ඉරිදා විශාකාපට්නම් හි පැවති...

BOOSTER BATTLE

BOOSTER BATTLE මෙම තරඟාවලිය සඳහා යුරෝ 9,000 ක් දිනා ගැනීමට...

හොදම Articles

Popular Categories

Telegram