බොක්සිං ශූරයා “ටයිසන්” රෝද පුටුවෙන්

බොක්සිං ශූර මයික් ටයිසන් රෝදපුටුවක් ආදාරයෙන් ගමන් කල පුවතක් වාර්තාවනවා..

හිටපු හෙවිවෙයිට් බොක්සිං ශූර Mike Tyson (මයික් ටයිසන්) රෝද පුටුවක ආධාරයෙන් ගමන් කරනු පසුගිය දා Miami International Airport හිදී (මයාමි ජාත්‍යන්තර ගුවන් තොටුපල) දක්නට ලැබී තිබෙනවා.

ඉහත ඡායාරූපය මේ වන විට සමාජ මාධ්‍ය ආක්‍රමණය කරමින් තිබෙන්නේ සෝ සුසුම් මැද යි.

ඒත් සමඟින් ටයිසන්ගේ සෞඛ්‍ය තත්වය ගැන නැවත ප්‍රශ්න කරන්නට ප්‍රේක්ෂකයන් පෙළඹී තිබෙනවා.

ඔහු කාලාන්තරයක් පුරා කොන්දේ ආබාධයකින් පසුවන අතර පසුගිය දා ඔහු සැරයටියක ආධාරයෙන් නිව්යෝක් නගරයේ සැරිසරනයුරු ද ප්‍රේක්ෂකයන්ගේ ඇස ගැටී තිබුණා.

වාර්තා වන පරිදි ඔහු කොඳු ඇට පෙළෙහි අවසන් අස්ථිය සහ තුනටිය ආශ්‍රිත ස්නායු රෝගයකින් පෙළෙනවා. එබැවින් වේදනාව අවම කර ගැනීමට බොක්සිං ශූර මයික් ටයිසන් රෝදපුටුවක් භාවිතා කරන බවයි පැවසෙන්නේ.

HotBoxin නම් ගුවන් විදුලි සාකච්ඡාවට එක්වෙමින් ඔහු මෑතක දී පැවසුවේ තමන් “අවසානයට ළඟා වෙමින්” සිටින බවයි. එය බොක්සිං ප්‍රේක්ෂකයන්ට කනාගාටුවක් ඇති කරන පුවතක් වුනේ මේ වන විටත් ටයිසන් හට ඇති ඉහළ ජනප්‍රියත්වය හේතුවෙන්.

’90 දශකයේ මුල භාගයේ සිට සහස්‍රයේ ආරම්භය දක්වා ලෝක බොක්සිං කරළියේ ජය කෙහෙලි නැංවූ මයික් ටයිසන් භයංකර සටන්කරුවෙකු ලෙස ප්‍රකටයි.

බොක්සිං ක්‍රීඩාවට අමතරව පෞද්ගලික ගැටලු රැසක් නිසා ඔහු ගැන කතාබහට ලක්වනවා.

කෙසේ වෙතත් 56 හැවිරිදි මයික් ටයිසන් රෝගාබාධයකින් පෙළීමේ පුවත ප්‍රේක්ෂකයන්ට සතුට දැනවූයේ නැහැ.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න..

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

WONDER WIN

WONDER WIN slots ‌ගේම්ස් වල ත්‍රාසය විදගන්න! ජයග්‍රාහකයින්ට €230,000 බෙදා...

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයයේ විස්තර විචාරයට සුපිරි තරු රැසක්!

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයයේ විස්තර විචාරයට සුපිරි...

HAPPY HOURS WITH 1X

HAPPY HOURS WITH 1X ක්‍රීඩා වල විවිධත්වය අත්විඳින්න සහ යුරෝ...

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයට එන USA සංචිතය නම් කෙරේ!

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයට එන USA සංචිතය...

T20 ලෝක කුසලාන ප්‍රවේශපත් අලෙවි කවුළු අද සිට විවෘතයි!

T20 ලෝක කුසලාන ප්‍රවේශපත් අලෙවි කවුළු අද සිට විවෘතයි! විස්සයි-20...

එංගලන්තය ශ්‍රී ලංකාව T20 තරගාවලියෙන් සම්පූර්ණයෙන්ම සෝදාහරී.

එංගලන්තය ශ්‍රී ලංකාව T20 තරගාවලියෙන් සම්පූර්ණයෙන්ම සෝදාහරී. ශ්‍රී ලංකාව සහ...

ධනංජය ඉවතට ! T20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නම්කරයි.

ධනංජය ඉවතට ! T20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා...

හොදම Articles

Popular Categories

Telegram