බාබර් අසාම්ගේ හඩපට ,වීඩියෝ එලියට ,සහයට P.C.B ත් පැමිනෙයි.. babar azam leaked his private videos, PCB comes to support

බාබර් අසාම්ගේ හඩපට ,වීඩියෝ එලියට ,සහයට P.C.B ත් පැමිනෙයි.

මේ දිනවල සමාජ මාධ්‍ය ජාලා වල වැඩි වශයෙන් ම කතාබහට ලක් වන මාතෘකාවක් වන Babar Azamගේ යැයි කියන වීඩියෝ පට පිළිබඳව ප්‍රථම වරට පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය වෙතින් ප්‍රතිචාරයක් ලැබී තිබෙනවා.

පසුගිය සඳුදා රාත්‍රියේ Instagram පරිශීලකයකු විසින් Babar Aza විසින් තවත් කාන්තාවක් සමඟ,

(ඇය පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම් ක්‍රීඩකයකුගේ පෙම්වතියක් බව ද සඳහන් කරමින්) කරන ලද සංවාද කිහිපයක හඬ සහ වීඩියෝ පට අන්තර්ජාලයට මුදා හැර තිබූ අතර

එයින් පසුව එය සමාජ මාධ්‍යයේ (විශේෂයෙන්ම twitter හී) ශීඝ්‍රයෙන් පැතිර ගියා.

බාබර් අසාම්ගේ හඩපට ,වීඩියෝ එලියට ,සහයට P.C.B ත් පැමිනෙයි

කෙසේ වෙතත් මෙම සිදු වීම සම්බන්ධයෙන් පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය (PCB) විසින් අද දිනයේ Fox Cricket පළ කර තිබූ twitter පණිවුඩයකට (Babarගේ සිදුවීමට සම්බන්ධව) ප්‍රතිචාර දක්වමින් Babarට සහය පළ කර තිබුණා.

Babar Azamට පාකිස්තාන නායකත්වය අහිමි වන ලකුණු! (lankansports.com)

පරාජයෙන් පසු පාකිස්තාන නායකයාගේ අදහස (lankansports.com)

බාබර් අසාම්ගේ හඩපට ,වීඩියෝ එලියට ,සහයට P.C.B  ත් පැමිනෙයි

“Babar Azam පවා ප්‍රතිචාර දැක්වීමට නොවටිනා අන්දමේ පදනම් විරහිත පුද්ගලික චෝදනාවක් නොසලකා හැරීමට අපගේ මාධ්‍ය සහකරුවෙකු ලෙස ඔබ සිතන්නට ඇති.”

As our media partner, you might have considered ignoring such unsubstantiated personal allegations which Babar Azam has not deemed worthy of a response. https://t.co/QZFAxbd4QR

Fox Sport විසින් එම පණිවිඩය ඉවත් කර දැමීමෙන් පසු PCB විසින් මෙම twitter සටහන තබා තිබුණා.

PCBට අමතරව බොහෝ පාකිස්තාන ක්‍රීඩාලෝලීන්ගේ සහය ද මේ වන විට Babar Azamට හිමි වී ඇති අතර,

මේ වන විටත් twitter සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ #StayStrongBabarAzam, #BehindYouSkipper වැනි Hashtags වඩාත් ප්‍රචලිත වෙමින් ද පවතිනවා.

බාබර් අසාම්ගේ හඩපට ,වීඩියෝ එලියට ,සහයට P.C.B  ත් පැමිනෙයි

ගෙවුණු කාලසීමාව පුරාවටම පාකිස්තාන කණ්ඩායම Babar Azamගේ නායකත්වයෙන් යුතුව (විශේෂයෙන්ම සිය රටේ දී ම) ඉතා දුර්වල ක්‍රීඩා රටාවක් පෙන්නුම් කළ අතර,

මෙම හේතූන් නිසා ඔහුගේ නායකත්වය පවා අනතුරේ වැටී ඇති මොහොතක ඔහුට මෙම නොසිතූ සිදුවීමට මුහුණ දීමට සිදු වුනා.

බාබර් අසාම්ගේ හඩපට ,වීඩියෝ එලියට ,සහයට P.C.B  ත් පැමිනෙයි

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

HAPPY HOURS WITH 1X

HAPPY HOURS WITH 1X ක්‍රීඩා වල විවිධත්වය අත්විඳින්න සහ යුරෝ...

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයට එන USA සංචිතය නම් කෙරේ!

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයට එන USA සංචිතය...

T20 ලෝක කුසලාන ප්‍රවේශපත් අලෙවි කවුළු අද සිට විවෘතයි!

T20 ලෝක කුසලාන ප්‍රවේශපත් අලෙවි කවුළු අද සිට විවෘතයි! විස්සයි-20...

එංගලන්තය ශ්‍රී ලංකාව T20 තරගාවලියෙන් සම්පූර්ණයෙන්ම සෝදාහරී.

එංගලන්තය ශ්‍රී ලංකාව T20 තරගාවලියෙන් සම්පූර්ණයෙන්ම සෝදාහරී. ශ්‍රී ලංකාව සහ...

ධනංජය ඉවතට ! T20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නම්කරයි.

ධනංජය ඉවතට ! T20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා...

පාකිස්තානය ඉන්දීය තරග වර්ජනය කරයි!Pakistan to boycott match against India at T20 WC

පාකිස්තානය ඉන්දීය තරග වර්ජනය කරයි!Pakistan to boycott match against...

2026 T20 ලෝක කුසලානය සංචිතයයෙන් pat cummins එලියට – සංචිතය මෙන්න!

2026 T20 ලෝක කුසලානය සංචිතයයෙන් pat cummins එලියට -...

හොදම Articles

Popular Categories

Telegram