බ්‍රේක් ඩාන්ස් පුලුවන්නම් 2024 ඔලිම්පික් යන්න අවස්තාවක්..! BREAKDANCE BRCOMES OLYMPIC SPORTS IN 2024 PARIS OLYMPIC

බ්‍රේක් ඩාන්ස් පුලුවන්නම් 2024 ඔලිම්පික් යන්න අවස්තාවක්

2024 PARIS PLYMPIC GAMES

2024 ඔලිම්පික් උළෙල ඉතිහාසගත වන හේතු කිහිපයක් ඇත,එනම් 1900 වසරෙන් පසුව ප්‍රංශය ගිම්හාන ඍතු ඔලිම්පික් උළෙලක් පවත්වන්නේ 2024 දීයි.

එමෙන්ම “හිප්හොප් ශෛලියේ නර්තන තරග ඉසව්වක් ඊට ඇතුළත් වීම ඓතිහාසික සිදුවීමක් වනි නිසැකය

එය සැලකෙන්නේ වසර 40ක පමණ දීර්ඝ වැඩපිළිවෙළක එක් සන්ධිස්ථානයක් ලෙසයි. බ්‍රේක් ඩාන්ස් (Breaking) ලෙස ශ්‍රී ලංකාවේ ප්‍රචලිත මෙය,

Break Dancing ක්‍රීඩාවට අදාළ වෙබ් අඩවියේ සඳහන් වන්නේ කරණම් සහ පාද චලන වලින් ශෛලිගත වූ හිප්හොප් පන්නයේ නර්තනයක්ලෙසයි.

බ්‍රේක් ඩාන්ස් පුලුවන්නම් 2024 ඔලිම්පික් යන්න අවස්තාවක්..! BREAKDANCE BRCOMES OLYMPIC SPORTS IN 2024 PARIS OLYMPIC
බ්‍රේක් ඩාන්ස් පුලුවන්නම් 2024 ඔලිම්පික් යන්න අවස්තාවක්..! BREAKDANCE BRCOMES OLYMPIC SPORTS IN 2024 PARIS OLYMPIC

මෙහි සැකැස්ම ජිම්නාස්ටික් හෝ අයිස් මත නර්තනය යන ඉසව් වලින් වෙනස් ය. විනිසුරුවන්ගේ ප්‍රසාදය දිනාගැනීම වෙනුවෙන් තමන්ගේ වාරය එනතෙක් බලා සිටින්නට හිප්හොප් නර්තනකරුවන්ට සිදුවන්නේ නැත.

නර්තනකරුවන් ප්‍රතිවාදියා සමඟ මුහුණට මුහුණලා නර්තන බිමේ නැටුමෙන් සටන් වැදිය යුතුය.

ඇමරිකානු කළු ජාතිකයන්ගේ විශ්මයජනක ශාරීරික හැකියාවන් වලින් වර්ණවත් වූ මෙම නර්තන ශෛලිය පසුකාලීනව ලොව සෑම කලාපයකම ප්‍රචලිත විය.

බ්‍රේක් ඩාන්ස් පුලුවන්නම් 2024 ඔලිම්පික් යන්න අවස්තාවක්..! BREAKDANCE BRCOMES OLYMPIC SPORTS IN 2024 PARIS OLYMPIC

නිව්යෝක් නුවර එහි ප්‍රධානම වේදිකාවකි. රචක, නිෂ්පාදක, කලාකරු, ව්‍යවසායක Michael Holman (මයිකල් හෝල්මන්) පවසන්නේ,

“නිව්යෝක් කියන්නෙම තරගයක් සහ ඔබ හොඳම කෙනා වෙන්නට දරන උත්සාහයක්. මට අවශ්‍ය වුනේ තවත් කණ්ඩායමක් සටනට ගේන්නටයි.

“ප්‍රේක්ෂකයන් සටනක් නැරඹීම තමයි මට අවශ්‍ය වෙන්නේ. අංග චලන විතරක් නෙමෙයි,” යනුවෙනි. ඔහු මේ අදහස් පැවසුවේ BBC මාධ්‍යය හමුවේයි.

ඔහු විසින් හිප්හොප් නර්තනය ක්‍රීඩාවක් කිරීමට දායක වූ නිසා ඇතැම් නර්තන ශිල්පීන් ඔහු හා අමනාප බව ද හෝල්මන් සඳහන් කරයි.

“ඔවුන් කියනවා, ‘ආ තමුසේ තමයි නේද මේක ක්‍රීඩාවක් පැත්තට තල්ලු කරන්නේ? කලාව මරලා!’ කියලා”

බ්‍රේක් ඩාන්ස් පුලුවන්නම් 2024 ඔලිම්පික් යන්න අවස්තාවක්..! BREAKDANCE BRCOMES OLYMPIC SPORTS IN 2024 PARIS OLYMPIC

විවාදයන් පසෙක තැබුවහොත්, හෝල්මන් පවසන පරිදි නිව්යෝක්හි වීදී සහ මුඩුක්කු වල සිට ඔලිම්පික් උළෙල දක්වා පැමිණ ඇති හිප්හොප් නර්තනය එලෙස ආ ගමන සුවිශේෂී එකකි.

එසේනම් 2024 ඔලිම්පික් උලෙලේදී වෙනස්ම වූ නර්තන ක්‍රීඩා තරග ඉසව්වක් අපට දැකබලාගැනීමට හැකිවේවී..

මෙමෙ ඉසව්වට ජාන වලන රිදමය පිරි ශ්‍රී ලාංකික තරුණ තරුනියන් හටද සනභාගීවීමට අවස්තාවක් උදාවෙන්න කියල අපි ප්‍රාර්තනා කරනවා

බ්‍රේක් ඩාන්ස් පුලුවන්නම් 2024 ඔලිම්පික් යන්න අවස්තාවක්..! BREAKDANCE BRCOMES OLYMPIC SPORTS IN 2024 PARIS OLYMPIC

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

Hot this week

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

2022 පාපන්දු ලෝක කුසලානය අති උත්කර්ශවත් ලෙස ඇරබේ-The 2022 FIFA World Cup kicks off with a grand ceremony

2022 පාපන්දු ලෝක කුසලානය අති උත්කර්ශවත් ලෙස ඇරබේ මෙවර පාපන්දු...

ඔබ සැමට සාර සුභ නව වසරකට 1xbet අපෙන් ආසිරි සුභ පැතුම්..!May you have a prosperous New Year

ඔබ සැමට සාර සුභ නව වසරකට 1xbet/Lankan sports අපෙන්...

REEL TIME WINS

REEL TIME WINS €3000 ක් දිනා ගැනීමට සූදානම් ද ?...

කාන්තා ක්‍රිකට් ඉහළ කාර්ය සාධන සංවර්ධන උපදේශක ලෙස ටිම් බූන් පත් කෙරේ!

කාන්තා ක්‍රිකට් ඉහළ කාර්ය සාධන සංවර්ධන උපදේශක ලෙස ටිම්...

2025 කාන්තා ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ!

2025 කාන්තා ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම්...

PARTY ON! UNBOX YOUR GOLDEN SURPRISE!

PARTY ON! UNBOX YOUR GOLDEN SURPRISE! €130,000ක් දිනා ගැනීමට සූදානම්...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img
WhatsApp chat