බංග්ලාදේශය පරාජය කළ කාන්තා පිලට දෙවැනි ජයත් ! Second win for the SL women’s after defeating Bangladesh..

බංග්ලාදේශය පරාජය කළ කාන්තා පිලට දෙවැනි ජයත් !

ICC Women’s T20 World Cup 2023

හර්ෂිතා සමරවික්‍රම සහ නිලක්ෂි ද සිල්වා එක්ව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනංවන ලද ලකුණු 104 ක නොබිඳුණු සම්බන්ධතාවත්,

චමරි අතපත්තු සහ ඉනෝකා රණවීරගේ පන්දු යැවීමත් හේතුවෙන් පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ බංග්ලාදේශ කාන්තා පිලට එරෙහිව පැවැති තරගයෙන් කඩුලු 8 ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද (13 දා) අළුයම සමත්විය.

බංග්ලාදේශය පරාජය කළ කාන්තා පිලට දෙවැනි ජයත් ! Second win for the SL women's  after defeating Bangladesh
බංග්ලාදේශය පරාජය කළ කාන්තා පිලට දෙවැනි ජයත් !

තරගයේ පළමුව පන්දුවට පහර දුන් බංග්ලාදේශ කාන්තා පිල කඩුලු 8 කදී ලකුණු 126 කට නවතාලීමට සමත්වන ශ්‍රී ලංකා කාන්තා පිල එය හඹා යෑමේදී පන්දුවාර 18 පන්දු 2 කදී කඩුලු 2 ක් පමණක් දැවී ඉලක්කය සපුරා ගැනීමට සමත්විය.

කේප්ටවුන්හි ‌නිව්ලෑන්ඩ්ස් ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී පන්දු 50 කට මුහුණ දුන් හර්ෂිතා සමරවික්‍රම නොදැවී ලකුණු 69 ක් ලබා ගනිමින් මෙවර ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා පිල පිට පිටම ලද දෙවැනි ජයග්‍රහණයට මූලිකත්වය ගත්තාය.

බංග්ලාදේශය පරාජය කළ කාන්තා පිලට දෙවැනි ජයත් ! Second win for the SL women's  after defeating Bangladesh

ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉනිම ආරම්භ කළද පවර් ප්ලේ අවස්ථාවට හිමි කාල සීමාවේදී පන්දු 9 කට මුහුණ දුන් හර්ෂිතා රැස් කරගෙන සිටියේ ලකුණු 8 ක් පමණි.

කෙසේ වෙතත් පහර වල් කරා යෑමට වඩා පිතිකාරිණියක් ලෙස රිද්මය ගොඩ නඟා ගැනීම වෙනුවෙන් එතරම් අවධානයක් ලබා නොදුන් හර්ෂිතා,

ඉනිමේ හරි අඩක් අවසන් වන විට රැස් කරගෙන සිටියේ පන්දු 22 කදී ලකුණු 22 කි.

බංග්ලාදේශය පරාජය කළ කාන්තා පිලට දෙවැනි ජයත් ! Second win for the SL women's  after defeating Bangladesh

මෙම ජයග්‍රණයත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායම තරග 2 කදී ජයග්‍රහණය 2 ක් වාර්තා කරමින් ප්‍රසාද ලකුණු 4 ක් ලබා ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියට පැමිණ සිටියි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා කාන්තා පිල හමුවේ ඉදිරියේදී ප්‍රබල ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර තරග දෙක පැවැත්වීමට නියමිත අතර

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් තියුණු ආරම්භයක් ලබාගනී (lankansports.com)

එම තරග‌ දෙකෙන් එක් තරගයක් ජය ගතහොත් කිසිදු අපහසුවකින් තොරව අවසන් කණ්ඩායම් 4 අතර තරග වටයට යෑමේ අවස්ථාව ශ්‍රී ලංකා පිලට උදාවනු ඇත.

බංග්ලාදේශය පරාජය කළ කාන්තා පිලට දෙවැනි ජයත් ! Second win for the SL women's  after defeating Bangladesh
බංග්ලාදේශය පරාජය කළ කාන්තා පිලට දෙවැනි ජයත් ! Second win for the SL women's  after defeating Bangladesh

බංග්ලාදේශය පන්දුවාර 20 කදී කඩුලු 8 ට ලකුණු 126 යි –

  • (සෝභනා මොස්ටරි 29, නිගර් සුල්ටානා 28, ශමීමා සුල්ටානා 20, ඔෂධී රණසිංහ 23/3, චමරි අතපත්තු 19/2, ඉනෝකා රණවීර 18/1)

ශ්‍රී ලංකාව පන්දුවාර 18.2 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 129 යි –

  • (හර්ෂිතා මාධවී 69*, නිලක්ෂි ද සිල්වා 41*, චමරි අතපත්තු 15, මුරුෆා අකටර් 23/3)

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

වනිඳු හසරංග T20 ලෝක කුසලානයෙන් ඉවතට!

වනිඳු හසරංග T20 ලෝක කුසලානයෙන් ඉවතට! ශ්‍රී ලංකා කණ්ඩායමේ තරු...

ඉන්දියා-පකිස්තාන තරගය සම්බන්ධයෙන් වැදගත් නිවේදනයක්!

ඉන්දියා-පකිස්තාන තරගය සම්බන්ධයෙන් වැදගත් නිවේදනයක්! ICC T20 ලෝක කුසලානයේ ඉන්දියාවට...

අයර්ලන්තයට එරෙහිව ජයක් සමඟින් ශ්‍රී ලංකාව ලෝක කුසලානය ගමන අරබයි !

අයර්ලන්තයට එරෙහිව ජයක් සමඟින් ශ්‍රී ලංකාව ලෝක කුසලානය ගමන...

WONDER WIN

WONDER WIN slots ‌ගේම්ස් වල ත්‍රාසය විදගන්න! ජයග්‍රාහකයින්ට €230,000 බෙදා...

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයයේ විස්තර විචාරයට සුපිරි තරු රැසක්!

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයයේ විස්තර විචාරයට සුපිරි...

හොදම Articles

Popular Categories

Telegram