බංග්ලාදේශය අයි.පී.එල්. විකාශනය තහනම් කරයි!

බංග්ලාදේශය අයි.පී.එල්. විකාශනය තහනම් කරයි!

බංග්ලාදේශය අයි.පී.එල්. විකාශනය තහනම් කරයි!

ප්‍රධාන පෙළේ ඉන්දීය ප්‍රවෘත්ති සේවාවක් වන ‘ඉන්දියා ටුඩේ’ වෙබ් අඩවිය මේ බව වාර්තා කරයි.

(ජනවාරි 5 වැනිදා) නිකුත් කරන ලද නිල නිවේදනයකින් බංග්ලාදේශ බලධාරීන් නියෝග කළේ අයි.පී.එල්. තරගාවලිය සම්බන්ධයෙන් සියලුම විකාශන කටයුතු, ප්‍රවර්ධන සහ උත්සව ආවරණ වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවන බවයි.

බංග්ලාදේශය අයි.පී.එල්. විකාශනය තහනම් කරයි!

වැඩිදුර උපදෙස් ලැබෙන තුරු මෙම නියෝගය එලෙසම බලාත්මක වන බවත් එය “මහජන යහපත” සඳහා ගෙන ඇති පියවරක් බවත් බංග්ලාදේශ රජය නිවේදනය කරයි.

මුස්ටෆිසුර් රෙහෙමාන් කොල්කටා සංචිතයෙන් නිදහස් කිරීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය දුන් නියෝගය “කිසිදු තාර්කික හේතුවක්” නොමැතිව ගෙන ඇති බව විස්තර කරන බංග්ලාදේශය, එවැනි තීරණයක් බංග්ලාදේශ ජනතාවගේ කනස්සල්ලට, කම්පනයට හා කෝපයට හේතු වී තිබෙන බව කියා සිටී.

බංග්ලාදේශය අයි.පී.එල්. විකාශනය තහනම් කරයි!

අයි.පී.එල්. තරග විකාශය නොකිරීමට බංග්ලාදේශය තීරණය කර ඇත්තේ මෙවර විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය සඳහා බංග්ලාදේශ කණ්ඩායම ඉන්දියාවට නොයැවීමට තීරණය කිරීමෙන් පසුවය.

බංග්ලාදේශය අයි.පී.එල්. විකාශනය තහනම් කරයි!

ඉන්දියාවේදී පැවැත්වීමට නියමිත බංග්ලාදේශය සහභාගි වන සියලුම ලෝක කුසලාන තරග ඉන්දියාවෙන් ඉවතට ගෙන යන ලෙසත් බංග්ලාදේශය අන්තර්ජාතික ක්‍රිකට් සභාවෙන් ඉල්ලීමක් කර තිබේ.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

බංග්ලාදේශය අයි.පී.එල්. විකාශනය තහනම් කරයි!
“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

ඔට්ටුවක් තියමුද ?


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
බංග්ලාදේශය අයි.පී.එල්. විකාශනය තහනම් කරයි!

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

CELEBRATING LIFE

CELEBRATING LIFE අපි යුරෝ 5,000ක් පරිත්‍යාග කරන්න සූදනම් ! ජයග්‍රාහකයින්...

පකිස්තාන සම්භවයක් ඇති ක්‍රීඩකයන්ගේ ලෝක කුසලාන ඉන්දීය ගමන කොට උඩද?

පකිස්තාන සම්භවයක් ඇති ක්‍රීඩකයන්ගේ ලෝක කුසලාන ඉන්දීය ගමන කොට...

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ජාතික ඔලිම්පික් කමිටු සාමාජිකත්වය!

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ජාතික ඔලිම්පික් කමිටු සාමාජිකත්වය! ශ්‍රී ලංකා...

WILD FORTUNE

WILD FORTUNE ක්‍රීඩා වල විවිධත්වය අත්විඳින්න, යුරෝ 20,000 ක දිනුම්...

කැනඩාව T20 ලෝක කුසලාන තරඟාවලිය සඳහා සංචිතය ප්‍රකාශයට පත් කරයි!

කැනඩාව T20 ලෝක කුසලාන තරඟාවලිය සඳහා සංචිතය ප්‍රකාශයට පත්...

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව ලෝක කුසලාන ඇඳුම නිල වශයෙන් හඳුන්වා දෙයි!

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව ලෝක කුසලාන ඇඳුම නිල...

ආසියානු ලෙජන්ඩ්ස් ලීග් විස්සයි20 තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා සිංහ සංචිතය සූදානම්!

ආසියානු ලෙජන්ඩ්ස් ලීග් විස්සයි20 තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා...

HOLIDAY BOOSTER

HOLIDAY BOOSTER මෙම යුරෝ 9,000 ක ත්‍යාග අතරින් ඔබේ කොටස...

හොදම Articles

Popular Categories

Telegram