බංග්ලාදේශයට එරෙහි ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නම් කරයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ බංග්ලාදේශ සංචාරය 2022

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ අතර පැවැත්වීමට නියමිත ICC ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකකින් යුත් තරගාවලිය සඳහා තරග වදිනු ලබන ක්‍රීඩකයින් 18 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය අද (4) නිල වශයෙන් මාධ්‍යට නිකුත් කෙරුණා.

ඒ අනුව ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක හට මේ තරග සංචාරය අහිමිව තිබෙන්නේ ඔහුගේ පිට කොන්දේ ආබාධය තවමත් සම්පූර්ණ ලෙස සුව වී නොතිබෙන නිසයි.

පසුගිය දා නිමා වුනු ඉන්දු – ශ්‍රී ලංකා ටෙස්ට් තරග දෙකකින් යුත් තරගාවලියේ පළමු තරගයට පසුව නිස්සංකට ඇති වුන මේ පිට කොන්දේ ආබාධය නිසා මොහාලි හිදී පැවැත්වුණු දෙවැනි ටෙස්ට් තරගය ද ඔහුට මඟ හැරී ගියා.

මීට අමතරව ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු ලහිරු තිරිමාන්න සහ චරිත් අසලංක ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට ඇතුළත් කර නොමැති නිසා ඕෂද ප්‍රනාන්දු සහ කමිල් මිශාර පිතිකරුවන් ලෙස ක්‍රීඩා කිරීම සඳහා මේ සංචිතයට කැඳවා තිබෙනවා.

සංචිතයට ඇතුලත්ව සිටි රොෂේන් සිල්වා පුද්ගලික හේතුවක් නිසාවෙන් මේ සංචාරයට එකතු නොවන අතර ඒ වෙනුවට නිමා වුනු NSL සිව්දින තරගාවලියේ වැඩිම ලකුණු ලබාගෙන තරගාවලියේ වීරයා සම්මානය දිනා ගත් කමිඳු මෙන්ඩිස් කැඳවා තිබෙනවා.

නිමා වුනු ඉන්දීය සංචාරයේ සිටි ලහිරු කුමාර, සුරංග ලක්මාල් (විශ්‍රාම ගැනීම), දුෂ්මන්ත චමීර (එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලානය තෙක් සීමිත පන්දුවාර තරග සඳහා පමණයි) වෙනුවට අසිත ප්‍රනාන්දු, ඩිල්ශාන් මදුශංක, කසුන් රාජිත වේගපන්දු යවන්නන් ලෙස මේ සංචිතයට කැඳවා තිබෙනවා. එසේම ජෙෆ්රි වැන්ඩර්සේ හට මේ සංචිතයේ සිය ස්ථානය අහිමිව තිබෙන අතර ඒ වෙනුවට 25 හැවිරිදි පා දඟපන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක සුමින්ද ලක්ෂාන් සංචිතයට කැඳවා තිබෙනවා. 

ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය: දිමුත් කරුණාරත්න (නායක), ඕෂද ප්‍රනාන්දු, ධනංජය ද සිල්වා, ඇන්ජලෝ මැතිව්ස්, කුසල් මෙන්ඩිස්, කමිල් මිශාර, කමිඳු මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල, දිනේෂ් චන්දිමාල්, රමේෂ් මෙන්ඩිස්, චාමික කරුණාරත්න, කසුන් රාජිත, විශ්ව ප්‍රනාන්දු, අසිත ප්‍රනාන්දු, ඩිල්ශාන් මදුශංක, ප්‍රවීන් ජයවික්‍රම, ලසිත් ඇඹුල්දෙණිය, සුමින්ද ලක්ෂාන්.
ඉන්දීය ටෙස්ට් තරග සංචාරයට පසුව මේ සංචිතයේ ස්ථානය අහිමිව 
තිබෙන ක්‍රීඩකයින් –
පැතුම් නිස්සංක (ආබාධයක්), ලහිරු තිරිමාන්න, චරිත් අසලංක, ජෙෆ්රි වැන්ඩසේ, ලහිරු කුමාර, සුරංග ලක්මාල් (විශ්‍රාම ගැනීම), දුෂ්මන්ත චමීර (එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලානය තෙක් සීමිත පන්දුවාර තරග සඳහා පමණයි)

සංචිතයට පැමිණි ක්‍රීඩකයින් – කමිඳු මෙන්ඩිස්, ඕෂද ප්‍රනාන්දු, කමිල් මිශාර, සුමින්ද ලක්ෂාන්, අසිත ප්‍රනාන්දු, ඩිල්ශාන් මදුශංක, කසුන් රාජිත

තරගාවලියේ කාලසටහන:

  • දෙදින පුහුණු තරගය – මැයි 11 සහ 12 – A.Aziz Stadium, Chattogram
  • පළමු ටෙස්ට් තරගය – මැයි 15 සිට 19 දක්වා – ZACS, Chattogram
  • දෙවැනි ටෙස්ට් තරගය – මැයි 23 සිට 27 දක්වා – SBNCS, Dhaka

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

බංග්ලාදේශයට එරෙහි ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නම් කරයි.

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

ලියාපදිංචි වන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..   

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

MYSTERY BOOSTER

MYSTERY BOOSTER අපගේ තරඟාවලියට සහභාගී වී යුරෝ 2,000,000 ක ත්‍යාග...

ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලේදී රන් පදක්කමක් සමග ලහිරු ඉතිහාසගතවෙයි!

ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලේදී රන් පදක්කමක් සමග ලහිරු ඉතිහාසගතවෙයි! බහරේනයේ...

GODZIDROP BONUS ASCEND

GODZIDROP BONUS ASCEND ක්‍රීඩා වල විවිධත්වය අත්විඳින්න ,කරට කර තරග...

බාලගිරි දෝශට ලක්වූ 2025 LPL තරගාවලිය නොසිතූ ලෙස නවතී!

බාලගිරි දෝශට ලක්වූ 2025 LPL තරගාවලිය නොසිතූ ලෙස නවතී! මෙම...

CARNIVAL OF HORRORS

CARNIVAL OF HORRORS ඔබ සිනාසීමට සූදානම්ද? ප්‍රවර්ධන කාලය: 2025 ඔක්තෝබර් 23 UTC...

ලහිරු මධුශංකගේ නායකත්වය යටතේ හොංකොං සික්සස් ශූරතාවට යන ශ්‍රී ලංකාව!

ලහිරු මධුශංකගේ නායකත්වය යටතේ හොංකොං සික්සස් ශූරතාවට යන ශ්‍රී...

හොදම Articles

Popular Categories

Telegram