පොදුරාජ්‍ය මණ්ඩලීය සටනට රග්බි සංචිතය නම් කරයි

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල 2022

මෙම වසරේ පැවැත්වීමට නියමිත පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සඳහා සහභාගී වන සත් සාමාජික රග්බි කණ්ඩායම තේරීම සඳහා වූ විශේෂ තේරීම් තරගාවලියක් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක අමල් එදිරිසූරිය මහතාගේ අධීක්ෂණය යටතේ පසුගිය දා පැවැත්වුණා.

එම තේරීම් තරගවල දී දැක්වූ දස්කම් අනුව ක්‍රීඩකයින් 20 දෙනෙකුගෙන් යුත් සංචිතයක් නම් කර ඇත . එම සංචිතයේ නායකත්වය ආසියානු කලාපයේ කැපී පෙනෙන ක්‍රීඩකයෙකු වන Kandy SC කණ්ඩායමේ ශ්‍රීනාත් සූරියබණ්ඩාර නැතහොත් “සූරී” හට හිමිව තිබෙනවා.

තරගාවලියට නම් කළ කණ්ඩායමේ ක්‍රීඩකයින් 20 දෙදෙනාගෙන් 08 දෙනෙකු Kandy SC නියෝජනය කරන ක්‍රීඩකයින් වන අතර ඒ සඳහා ප්‍රබල ක්‍රීඩයින් වන තරින්ද රත්වත්ත, නයිජල් රත්වත්ත සහ හිටපු නායක ධනූෂ දයාන් ඇතුළත්.

එමෙන්ම ආබාධ නිසාවෙන් කලක් පිටියෙන් ඉවත්ව සිටි සත් සාමාජික පිටියේ කැපී පෙනෙන ක්‍රීඩක මිතුන් හපුගොඩ ද මෙම සංචිතයට කැඳවා තිබුණා.

පාසල් රග්බි පිටියේ ඉතා ඉහළ දස්කම් දැක්වීමට සමත් වූ යොවුන් ක්‍රීඩක ඔවින් හෙට්ටිආරච්චි හට ද ජාතික සංචිතයට ඇතුළත් වීමට වරම් හිමිව තිබෙන අතර එය ඔහුට ඉතාමත් හොඳ අවස්ථාවක් ලෙස හැඳින්විය හැකියි.

ඔවුන්ට අමතරව සත් සාමාජික කණ්ඩායමේ හිටපු නායක අදීෂ වීරතුංග සහ අත්දැකීම් සහිත ක්‍රීඩකයින් වන චතුර සෙනෙවිරත්න, ඉරෝෂාන් සිල්වා සහ සුදාරක දික්කුඹුර යන ක්‍රීඩකයින් හට ද මෙම සංචිතයේ ඉඩක් වෙන්ව තිබුණා.

තරගාවලිය සඳහා නම් කළ සංචිතය (ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය හිමි විය යුතුයි)

ශ්‍රීනාත් සූරියබණ්ඩාර, කවිඳු පෙරේරා, බුද්ධිම ප්‍රියරත්න, දනුශ් දයාන්, නයිජල් රත්වත්ත, තරින්ද රත්වත්ත, දිලුෂ්ක දන්ගේ, හේෂාන් ජැන්සන්, මිතුන් හපුගොඩ, ලසිඳු කරුණාතිලක, රමේෂ් ප්‍රනාන්දු, අවිශ්ක ලී, සුදම් සූරියබණ්ඩාර, රීසා රෆයිඩීන්, අදීෂ වීරතුංග, චතුරසෙනෙවිරත්න, රවිඳු හෙට්ටිආරච්චි, ඔවින් හෙට්ටිආරච්චි, ඉරෝෂාන් සිල්වා, සුදාරක දික්කුඹුර.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
නොමිලේ ඔට්ටු ඇල්ලීම
ඉහළ අනුපාත ✅
පැය 24 පාරිභෝගික සේවය
🥉 හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com

පොදුරාජ්‍ය මණ්ඩලීය සටනට රග්බි සංචිතය

නම් කරයි.

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

ලියාපදිංචි වන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න   

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

CELEBRATING LIFE

CELEBRATING LIFE අපි යුරෝ 5,000ක් පරිත්‍යාග කරන්න සූදනම් ! ජයග්‍රාහකයින්...

පකිස්තාන සම්භවයක් ඇති ක්‍රීඩකයන්ගේ ලෝක කුසලාන ඉන්දීය ගමන කොට උඩද?

පකිස්තාන සම්භවයක් ඇති ක්‍රීඩකයන්ගේ ලෝක කුසලාන ඉන්දීය ගමන කොට...

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ජාතික ඔලිම්පික් කමිටු සාමාජිකත්වය!

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ජාතික ඔලිම්පික් කමිටු සාමාජිකත්වය! ශ්‍රී ලංකා...

WILD FORTUNE

WILD FORTUNE ක්‍රීඩා වල විවිධත්වය අත්විඳින්න, යුරෝ 20,000 ක දිනුම්...

කැනඩාව T20 ලෝක කුසලාන තරඟාවලිය සඳහා සංචිතය ප්‍රකාශයට පත් කරයි!

කැනඩාව T20 ලෝක කුසලාන තරඟාවලිය සඳහා සංචිතය ප්‍රකාශයට පත්...

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව ලෝක කුසලාන ඇඳුම නිල වශයෙන් හඳුන්වා දෙයි!

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව ලෝක කුසලාන ඇඳුම නිල...

ආසියානු ලෙජන්ඩ්ස් ලීග් විස්සයි20 තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා සිංහ සංචිතය සූදානම්!

ආසියානු ලෙජන්ඩ්ස් ලීග් විස්සයි20 තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා...

HOLIDAY BOOSTER

HOLIDAY BOOSTER මෙම යුරෝ 9,000 ක ත්‍යාග අතරින් ඔබේ කොටස...

හොදම Articles

Popular Categories

Telegram