පොදුරදමඬුලු යන කාන්තා ක්‍රිකට් සංචිතය තෝරා අවසන්

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල 2022 ———————–

ජූලි 28 වැනිදා සිට අගෝස්තු 8 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත 2022 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සහභාගී වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නිල සංචිතය අද (19) තේරීම් කමිටුව විසින් මාධ්‍ය වෙත නිකුත් කළා.

කණ්ඩායම් 8ක සහභාගීත්වයෙන් විස්සයි විස්ස ආකෘතිය යටතේ පැවැත්වෙන මෙම තරගාවලියේ සමාරම්භක තරගය ජූලි 29 වැනිදා ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර පැවැත්වීමට නියමිතයි.

ඕස්ට්‍රේලියාව, ඉන්දියාව, බාබඩෝස් සහ පාකිස්තානය A කාණ්ඩය යටතේ තරගාවලියට සහභාගී වෙද්දී, ශ්‍රී ලංකාව, සත්කාරක එංගලන්තය, නවසීලන්ත සහ දකුණු අප්‍රිකාව B කාණ්ඩයෙන් තරගාවලිය සඳහා සහභාගී වනවා.

කාණ්ඩ දෙකේ ප්‍රථම ස්ථාන 2 දිනා ගන්නා කණ්ඩායම් 4 අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගන්නවා.

එංගලන්තය සත්කාරකත්වය මත තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගනිද්දී, ඉන්දියාව, පාකිස්තානය, ඕස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව, නවසීලන්තය සහ බාබඩෝස් කණ්ඩායම් සෘජුව තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගත්තේ ශ්‍රේණිගත කිරීම් ඔස්සේයි.

ශ්‍රී ලංකාව තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගත්තේ පසුගිය වසරේ පැවති සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය ජයග්‍රහණය කරමිනුයි. ශ්‍රී ලංකාව එහි අවසන් මහා තරගයේ දී බංග්ලාදේශය ලකුණු 22කින් පරාජය කරන්නට සමත් වුනා.

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් අවසන් වරට සහභාගී වූ විස්සයි විස්ස තරගාවලියේ දී ප්‍රගතිශීලී දක්ෂතා පෙන්වන්නට සමත් වූ අතර එහි දී ඉන්දියාව සමඟ පැවති අවසන් තරගය කඩුලු 7කින් ජයග්‍රහණය කරන්නට ශ්‍රී ලංකාව සමත් වුනා. කෙසේ නමුත් තරගාවලිය 2-1ක් ලෙස ජයග්‍රහණය කළේ ඉන්දීය ක්‍රීඩිකාවන් විසිනුයි.

එම සංචාරය සඳහා සහභාගී වූ සංචිතයට ද මෙම ක්‍රීඩිකාවන් 15 දෙනා ඇතුළත් වූ අතර චමරි අතපත්තු කණ්ඩායමේ නායිකාව මෙන්ම තීරණාත්මකම පිතිකාරිණියයි. ඇයට අමතරව හසිනි පෙරේරා, හර්ෂිතා සමරවික්‍රම, නිලක්ෂි ද සිල්වා සහ කවීෂා දිල්හාරි පිතිකරණය සවිමත් කරද්දී පන්දු යැවීමෙන් අභියෝග කරන්නට ඉනෝකා රණවීර කටයුතු කරනු ඇත.

මෙම ක්‍රීඩිකාවන්ට අමතරව නව යොවුන් ආරම්භක පිතිකාරිණිය වන විශ්මි ගුණරත්න සහ පිට දඟපන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩිකා ඕෂදි රණසිංහ ද ප්‍රතිවාදීන්ට තර්ජනයක් විය හැකි ක්‍රීඩිකාවන්.

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සහභාගී වන ප්‍රථම තරගය 30 වැනිදා එංගලන්තය සමඟින් පැවැත්වීමට නියමිත අතර ඉන් අනතුරුව ඔවුන් අගෝස්තු 2 වැනිදා නවසීලන්තය සමඟින් ද, අගෝස්තු 4 වැනිදා දකුණු අප්‍රිකාව සමඟින් ද තරග කරනු ඇත. තරග සියල්ල Birmingham හි Edgbaston ක්‍රිකට් පිටියේ දී පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා සංචිතය:

චමරි අතපත්තු (නායිකාව), හසිනි පෙරේරා, හර්ෂිතා සමරවික්‍රම, විශ්මි ගුණරත්න, මල්ෂා ශෙහානි, නිලක්ෂි ද සිල්වා, කවීෂා ඩිල්හාරි, අමා කාංචනා, අචිනි කුලසූරිය, ඉනෝකා රණවීර, උදේශිකා ප්‍රබෝධනි, සුගන්ධිකා කුමාරි, රශ්මි ද සිල්වා, ඕෂදි රණසිංහ, අනුශ්කා සංජීවනි

තරගාවලියේ සියලුම තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්. රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

HAPPY HOURS WITH 1X

HAPPY HOURS WITH 1X ක්‍රීඩා වල විවිධත්වය අත්විඳින්න සහ යුරෝ...

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයට එන USA සංචිතය නම් කෙරේ!

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයට එන USA සංචිතය...

T20 ලෝක කුසලාන ප්‍රවේශපත් අලෙවි කවුළු අද සිට විවෘතයි!

T20 ලෝක කුසලාන ප්‍රවේශපත් අලෙවි කවුළු අද සිට විවෘතයි! විස්සයි-20...

එංගලන්තය ශ්‍රී ලංකාව T20 තරගාවලියෙන් සම්පූර්ණයෙන්ම සෝදාහරී.

එංගලන්තය ශ්‍රී ලංකාව T20 තරගාවලියෙන් සම්පූර්ණයෙන්ම සෝදාහරී. ශ්‍රී ලංකාව සහ...

ධනංජය ඉවතට ! T20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නම්කරයි.

ධනංජය ඉවතට ! T20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා...

පාකිස්තානය ඉන්දීය තරග වර්ජනය කරයි!Pakistan to boycott match against India at T20 WC

පාකිස්තානය ඉන්දීය තරග වර්ජනය කරයි!Pakistan to boycott match against...

2026 T20 ලෝක කුසලානය සංචිතයයෙන් pat cummins එලියට – සංචිතය මෙන්න!

2026 T20 ලෝක කුසලානය සංචිතයයෙන් pat cummins එලියට -...

හොදම Articles

Popular Categories

Telegram