“පූනේ” පිටිය නිෂ්ශබ්ද කළ දසුන් ගේ ගිණිකෙළි සැණකෙළිය .!Dasun Shanaka’s fireworks festival silenced the Pune Stadium.

“පූනේ” පිටිය නිෂ්ශබ්ද කළ දසුන් ගේ ගිණිකෙළි සැණකෙළිය

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය සංචාරය 2023

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරය ආරම්භ කරමින් පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්සයි-20 තරගාවලියේ දෙවන තරගය පුරාවට අණසක පැතිරවීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්ව සිටිනවා.

"පූනේ" පිටිය නිෂ්ශබ්ද කළ දසුන් ගේ ගිණිකෙළි සැණකෙළිය
“පූනේ” පිටිය නිෂ්ශබ්ද කළ දසුන් ගේ ගිණිකෙළි සැණකෙළිය

ඉන්දියාවට යම් බලාපොරොත්තුවක් තිබුනා නම් තරඟයේ අවසන් භාගයේ පිටියට පිවිසි ශ්‍රී ලංකා නායක දසුන් ශානක එම බලාපොරොත්තුවද සියතට ගැනීමට සමත් වුයේ ක්‍රිකට් වාර්තා පොත් පවා අලුතින් ලියු ගිණිකෙළි සැණකෙළියක් දියත් කරමිනි.

නොදැවී පන්දු 22ක් පුරා දියත් වූ දසුන් ශානකගේ විශිෂ්ට ඉණිම,

ලකුණු 56කින් වර්ණවත් වූ අතර දැවැන්ත හයේ පහර 6ක් සහ හතරේ පහර 2ක් ඇතුලත් වූ අතර ප්‍රහාරාත්මක වේගය සටහන් වුයේ 254.55ක් ලෙසයි.

"පූනේ" පිටිය නිෂ්ශබ්ද කළ දසුන් ගේ ගිණිකෙළි සැණකෙළිය

එය ඉතිහාස ගත වූයේ ඉන්දියාවට එරෙහිව ජාත්‍යන්තර විස්සයි-20 තරඟයකදී ප්‍රහාරාත්මක වේගය 250ට ඉහළින් තබාගනිමින් ක්‍රිඩකයකු රැස් කළ පළමු අර්ධ ශතකය ලෙසයි.

"පූනේ" පිටිය නිෂ්ශබ්ද කළ දසුන් ගේ ගිණිකෙළි සැණකෙළිය

එමෙන්ම ජාත්‍යන්තර විස්සයි-20 පිටියේ ශ්‍රී ලංකා ක්‍රිඩකයකු රැස් කරන ලද වේගවත්ම අර්ධ ශතකයද දසුන් ශානකගේ නම ඉදිරියේ ලිය වුණා.

"පූනේ" පිටිය නිෂ්ශබ්ද කළ දසුන් ගේ ගිණිකෙළි සැණකෙළිය
"පූනේ" පිටිය නිෂ්ශබ්ද කළ දසුන් ගේ ගිණිකෙළි සැණකෙළිය

ඉණිමේ අවසන් පන්දුවටද දැවැන්ත හයේ පහරක් එල්ල කළ දසුන් ශානක ගෞරවාන්විත ලෙස ඉණිම අවසන් කලේ ඉන්දීය රසිකයන්ගෙන් වැසී ගිය පූනේ ක්‍රිඩාංගනයම නිෂ්ශබ්ද කරමිනි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

වනිඳු හසරංග T20 ලෝක කුසලානයෙන් ඉවතට!

වනිඳු හසරංග T20 ලෝක කුසලානයෙන් ඉවතට! ශ්‍රී ලංකා කණ්ඩායමේ තරු...

ඉන්දියා-පකිස්තාන තරගය සම්බන්ධයෙන් වැදගත් නිවේදනයක්!

ඉන්දියා-පකිස්තාන තරගය සම්බන්ධයෙන් වැදගත් නිවේදනයක්! ICC T20 ලෝක කුසලානයේ ඉන්දියාවට...

අයර්ලන්තයට එරෙහිව ජයක් සමඟින් ශ්‍රී ලංකාව ලෝක කුසලානය ගමන අරබයි !

අයර්ලන්තයට එරෙහිව ජයක් සමඟින් ශ්‍රී ලංකාව ලෝක කුසලානය ගමන...

WONDER WIN

WONDER WIN slots ‌ගේම්ස් වල ත්‍රාසය විදගන්න! ජයග්‍රාහකයින්ට €230,000 බෙදා...

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයයේ විස්තර විචාරයට සුපිරි තරු රැසක්!

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයයේ විස්තර විචාරයට සුපිරි...

හොදම Articles

Popular Categories

Telegram