පිළිමළුන් පිටුදැකීමේ වටය ඇරඹෙයි -The knockout round begins..

පිළිමළුන් පිටුදැකීමේ වටය ඇරඹෙයි

ලංකා ප්‍රිමියර් ලීගය 2022

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වරටත් පවත්වනු ලබන ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ Playoff තරග වටය හෙවත් පිළිමළුන් පිටුදැකීමේ තරග වටය අද (21) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී ආරම්භ වෙනවා.

තරගාවලියේ මූලික වටය අවසානයේ ප්‍රසාද ලකුණු සටහනේ පළමු සහ දෙවැනි ස්ථාන දිනා ගත් Kandy Falcons සහ වත්මන් ශූරයින් වන Jaffna Kings අද සවස 3.00ට ආරම්භ වීමට නියමිත තරගයේ දී එකිනෙකා මුණගැසීමට නියමිතයි.

පළමු සුදුසුකම් ලැබීමේ තරගය වශයෙන් (Qualifier 1) පැවැත්වෙන එම තරගය ජය ගනු ලබන කණ්ඩායම ලබන 23 වැනිදා රාත්‍රියේ පැවැත්වීමට නියමිත සුපිරි අවසන් මහා තරගයට සෘජුවම සුදුසුකම් ලබා ගන්නා අතර,

Qualifier 1 තරගය පරාජය වන කණ්ඩායමට සුදුසුකම් ලැබීමේ දෙවැනි තරගය (Qualifier 2) සඳහා තරග වැදීමට සිදුවෙනවා.

පිළිමළුන් පිටුදැකීමේ වටය ඇරඹෙයි
පිළිමළුන් පිටුදැකීමේ වටය ඇරඹෙයි

Qualifier 2 තරගයේ අනෙක් ප්‍රතිවාදීන් තීරණය වන්නේ අද රාත්‍රියේ පැවැත්වෙන Eliminator තරගයේ ප්‍රතිඵලය අනුවයි.

ලබන වසරේ ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට නව කණ්ඩායමක් (lankansports.com)

කලම්බු ස්ටාර්ස් පිතිකරුවෝ ජවයෙන් ඉදිරියට sinhala news (lankansports.com)

එම තරගය සඳහා ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානයේ පසුවන Colombo Stars සහ එහි සිව්වැනි ස්ථානයේ පසුවන Galle Gladiators තරග කරන අතර තරගයෙන් ජය ගන්නා කණ්ඩායම Qualifier 2 තරගයට සුදුසුකම් ලබාගන්නවා.

පිට පිටම දෙවතාවක්ම LPL ශූරතාවය ජයග්‍රහණය කරමින් වර්තමාන ජයග්‍රාහකයින් බවට පත්ව සිටින Kings කණ්ඩායමට පිට පිටම ශූරතා ත්‍රිත්වයක් දිනා ගැනීම සඳහා තවත් අවශ්‍ය වන්නේ තරග 2ක් ජය ගැනීම පමණයි.

එහෙත් ඔවුන්ගේ ප්‍රතිවාදීන් වන Falcons මූලික වටයේ දී Kings කණ්ඩායම මුණගැසුණු අවස්ථා දෙකේ දී ම පරාජයට පත් කළා.

පිළිමළුන් පිටුදැකීමේ වටය ඇරඹෙයි

සමස්තයක් ලෙස ගෙන බැලූ විට හසරංගගේ නායකත්වයෙන් යුතු Falcons පළමු වටයේ තරග වැදි තරග 8න් 7ක් ජය ගනිමින් ද,

තිසරගේ නායකත්වයෙන් යුත් Kings තරග 8න් 6ක් ජය ගනිමින් ද අවසන් කණ්ඩායම් 4 අතර තරග වටයට සුදුසුකම් ලබා ගත්තා.

Falcons පරාජයට පත්වූ එකම තරගය වූයේ Gladiators සමඟ පල්ලෙකැලේ දී පැවති තරගයයි.

පිළිමළුන් පිටුදැකීමේ වටය ඇරඹෙයි

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

Hot this week

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

2022 පාපන්දු ලෝක කුසලානය අති උත්කර්ශවත් ලෙස ඇරබේ-The 2022 FIFA World Cup kicks off with a grand ceremony

2022 පාපන්දු ලෝක කුසලානය අති උත්කර්ශවත් ලෙස ඇරබේ මෙවර පාපන්දු...

ඔබ සැමට සාර සුභ නව වසරකට 1xbet අපෙන් ආසිරි සුභ පැතුම්..!May you have a prosperous New Year

ඔබ සැමට සාර සුභ නව වසරකට 1xbet/Lankan sports අපෙන්...

REEL TIME WINS

REEL TIME WINS €3000 ක් දිනා ගැනීමට සූදානම් ද ?...

කාන්තා ක්‍රිකට් ඉහළ කාර්ය සාධන සංවර්ධන උපදේශක ලෙස ටිම් බූන් පත් කෙරේ!

කාන්තා ක්‍රිකට් ඉහළ කාර්ය සාධන සංවර්ධන උපදේශක ලෙස ටිම්...

2025 කාන්තා ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ!

2025 කාන්තා ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම්...

PARTY ON! UNBOX YOUR GOLDEN SURPRISE!

PARTY ON! UNBOX YOUR GOLDEN SURPRISE! €130,000ක් දිනා ගැනීමට සූදානම්...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img
WhatsApp chat