පිට පිටම දෙවැනි වරටත් ප්‍රංශය ලෝක කුසලාන අවසන් මහා තරගයකට ! France is in the World Cup finals For the second time

පිට පිටම දෙවැනි වරටත් ප්‍රංශය ලෝක කුසලාන අවසන් මහා තරගයකට !

FIFA World Cup 2022

මෙවර පාපන්දු ලෝක කුසලානය කෙමෙන් කෙමෙන් අවසානය කරා ළඟා වෙමින් පවතිනවා. ඒ අනුව අද (15) උදෑසන පැවැත්වුණු තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගයෙන් මොරොක්කෝව පරදා ගෝල 2-0ක ජයග්‍රහණයක් හිමිකර ගැනීමට ප්‍රංශය සමත් වුනා.

පිට පිටම දෙවැනි වරටත් ප්‍රංශය ලෝක කුසලාන අවසන් මහා තරගයකට !
පිට පිටම දෙවැනි වරටත් ප්‍රංශය ලෝක කුසලාන අවසන් මහා තරගයකට !

ඒ අනුව ප්‍රංශ ක්‍රීඩක Theo Hernández විසින් තරගයේ ආරම්භක ගෝලය තරගයේ පස්වැනි මිනිත්තුවේ දී වාර්තා කිරීමට සමත් වුනා.

මේ අතර ප්‍රංශය වෙනුවෙන් තරගයේ වාර්තා වූ දෙවැනි ගෝලය ලබා ගැනීමට Randal Kolo Muani සමත් වන්නේ 78 වැනි මිනිත්තුවේ දීයි. ඔහු එම ගෝලය ලබා ගැනීමට තත්පර 44කට පෙර පිටියට ආදේශ වන්නේ එතෙක් වෙලා පිටියේ රැඳී සිටි Ousmane Dembélé වෙනුවටයි.
නමුත් එම ගෝලයේ වැඩි ගෞරවය Kylian Mbappéට හිමි විය යුතු බවත් විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි.

තරගයේ අවසාන මිනිත්තු කිහිපයේ පවා ගෝලයක් රැස් කිරීමට මොරොක්කෝ ක්‍රීඩකයින් දැඩි උත්සාහයක නිරත වූ අතර, බොහෝ අවස්ථාවල දී ඒවා ප්‍රංශ දැල අසලට ම ගොස් ව්‍යර්ථ වුනා.

පිට පිටම දෙවැනි වරටත් ප්‍රංශය ලෝක කුසලාන අවසන් මහා තරගයකට !

එම නිසා තරගයේ නියමිත කාලය අවසන් වන විට ප්‍රංශය මොරොක්කෝවට එරෙහිව ගෝල 2-0ක් ලෙස ඉදිරියෙන් සිටීමට සමත් වූ අතර ඒ අනුව ලබන ඉරිදා (18) ආජන්ටිනාවට එරෙහිව ප්‍රංශය මෙවර පාපන්දු ලෝක කුසලානයේ අවසන් මහා තරගයට ක්‍රීඩා කරනු ඇත.

පිට පිටම දෙවැනි වරටත් ප්‍රංශය ලෝක කුසලාන අවසන් මහා තරගයකට !

එමෙන්ම මෙතෙක් තරගාවලිය පුරා වඩාත් ම අනපේක්ෂිත ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කළ මොරොක්කෝව තරගාවලියේ තුන්වැනි ස්ථානය සඳහා ලබන සෙනසුරාදා (17) ක්‍රොඑ්ෂියාව හමුවේ තරග වදිනු ඇත.

පිට පිටම දෙවැනි වරටත් ප්‍රංශය ලෝක කුසලාන අවසන් මහා තරගයකට !

අවසන් ලකුණු තත්වය: ප්‍රංශය 2 0මොරොක්කෝව

ගෝල රැස් කළ ක්‍රීඩකයින්: Theo Hernández 5´

  • Randal Kolo Muani 79´

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

WONDER WIN

WONDER WIN slots ‌ගේම්ස් වල ත්‍රාසය විදගන්න! ජයග්‍රාහකයින්ට €230,000 බෙදා...

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයයේ විස්තර විචාරයට සුපිරි තරු රැසක්!

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයයේ විස්තර විචාරයට සුපිරි...

HAPPY HOURS WITH 1X

HAPPY HOURS WITH 1X ක්‍රීඩා වල විවිධත්වය අත්විඳින්න සහ යුරෝ...

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයට එන USA සංචිතය නම් කෙරේ!

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයට එන USA සංචිතය...

T20 ලෝක කුසලාන ප්‍රවේශපත් අලෙවි කවුළු අද සිට විවෘතයි!

T20 ලෝක කුසලාන ප්‍රවේශපත් අලෙවි කවුළු අද සිට විවෘතයි! විස්සයි-20...

එංගලන්තය ශ්‍රී ලංකාව T20 තරගාවලියෙන් සම්පූර්ණයෙන්ම සෝදාහරී.

එංගලන්තය ශ්‍රී ලංකාව T20 තරගාවලියෙන් සම්පූර්ණයෙන්ම සෝදාහරී. ශ්‍රී ලංකාව සහ...

ධනංජය ඉවතට ! T20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නම්කරයි.

ධනංජය ඉවතට ! T20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා...

හොදම Articles

Popular Categories

Telegram