පැරා මලල ක්‍රීඩකයින්ගෙන් ලක්මාතාවට පදක්කම් හතරක්..! Four medals for Sri lanka from para athletes.

පැරා මලල ක්‍රීඩකයින්ගෙන් ලක්මාතාවට පදක්කම් හතරක්..!

14 වැනි Fazza ඩුබායි ග්‍රෝන් ප්‍රී තරගාවලිය 2023

ඩුබායි හී පැවති 14 වැනි Fazza ඩුබායි ග්‍රෝන් ප්‍රී තරගාවලියේ දී ශ්‍රී ලංකාවට පදක්කම් හතරක් දිනා දීමට පැරා මලල ක්‍රීඩකයින්ට හැකි වුනා.

රන් පදක්කම් දෙකක්, රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් එම පදක්කම් හතරට ඇතුළත් වූ අතර

තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ක්‍රීඩකයින් සිව්දෙනාම පදක්කම් දිනා ගැනීමට සමත් වීම විශේෂත්වයක්.

ජාත්‍යන්තර පැරා මලල ක්‍රීඩා ශූරතාවයට ශ්‍රී ලංකාවෙන් 4ක් (lankansports.com)

ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු රන් පදක්කම දිනා ගැනීමට මදුරංග සුබසිංහට හැකි වූ අතර ඔහු T47 කාණ්ඩයේ මීටර් 400 ඉසව්ව නියෝජනය කරමින් එම රන් පදක්කම දිනා ගත්තා.

පැරා මලල ක්‍රීඩකයින්ගෙන් ලක්මාතාවට පදක්කම් හතරක්..!
පැරා මලල ක්‍රීඩකයින්ගෙන් ලක්මාතාවට පදක්කම් හතරක්..!

T42 කාණ්ඩයේ මීටර් 100 ඉසව්ව නියෝජනය කළ අනිල් ප්‍රසන්න දෙවැනි රන් පදක්කම දිනා ගැනීමට සමත් වූ අතර

පැරා මලල ක්‍රීඩකයින්ගෙන් ලක්මාතාවට පදක්කම් හතරක්..!

නුවන් ඉන්දික රිදී පදක්කමක් දිනා ගත්තේ T44 කාණ්ඩයේ මීටර් 100 ඉසව්ව නියෝජනය කරමිනුයි.

පැරා මලල ක්‍රීඩකයින්ගෙන් ලක්මාතාවට පදක්කම් හතරක්..!

තරගාවලියේ දිනා ගත් එකම ලෝකඩ පදක්කම දිනා ගත්තේ ප්‍රදීප් සෝමසිරි විසිනුයි. ඔහු T46 කාණ්ඩයේ මීටර් 1500 ඉසව්ව නියෝජනය කළා.

පැරා මලල ක්‍රීඩකයින්ගෙන් ලක්මාතාවට පදක්කම් හතරක්..!

පෙබරවාරි 22 වැනිදා ආරම්භ වූ මෙම සුප්‍රකට Fazza ඩුබායි ග්‍රෝන් ප්‍රී තරගාවලිය මාර්තු 03 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

මෙම තරගාවලියේ දස්කම් දක්වමින් ලක් මාතාවට ගෞරවයක් ගෙන දුන් ක්‍රීඩකයින්ට Lankan sportsඋණුසුම් සුබ පැතුම්.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

ධනංජය ඉවතට ! T20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නම්කරයි.

ධනංජය ඉවතට ! T20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා...

පාකිස්තානය ඉන්දීය තරග වර්ජනය කරයි!Pakistan to boycott match against India at T20 WC

පාකිස්තානය ඉන්දීය තරග වර්ජනය කරයි!Pakistan to boycott match against...

2026 T20 ලෝක කුසලානය සංචිතයයෙන් pat cummins එලියට – සංචිතය මෙන්න!

2026 T20 ලෝක කුසලානය සංචිතයයෙන් pat cummins එලියට -...

ලෝක කුසලානට පෙර ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අලුත් පීඩනයක!

ලෝක කුසලානට පෙර ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අලුත් පීඩනයක! ලෝක කුසලාන...

FORTUNE ARENA

FORTUNE ARENA ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණ ගෙන යුරෝ 6,000න් ඔබට හැකි...

දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ප්‍රබල T20 සංචිතය නිකුත්කරයි!

දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ප්‍රබල T20 සංචිතය...

හොදම Articles

Popular Categories

Telegram