පාපන්දු ලොවේ රජු ” Pele ” ජීවන ගමනට සමුදෙයි – Pele, the mighty king of Brazil’s ‘beautiful game’, has died

පාපන්දු ලොවේ රජු ” Pele ” ජීවන ගමනට සමුදෙයි

පාපන්දු ලොවේ රජු " Pele " ජීවන ගමනට සමුදෙයි
පාපන්දු ලොවේ රජු ” Pele ” ජීවන ගමනට සමුදෙයි

ලොව බිහි වූ ශ්‍රේෂ්ඨතම පාපන්දු ක්‍රීඩකයකු ලෙස සැලකෙන Pele අද උදෑසන සිය ජීවිතයෙන් සමු ගත්තා.

Edson Arantes do Nascimento නොහොත් මුළු ලොකයක්ම Pele නමින් හඳුනා ගත් ලෝක පූජිත පාපන්දු ක්‍රීඩකයා කාලයක පටන් පිළිකා රෝගයකින් පීඩා විඳිමින් සිටි අතර,

ඔහු බ්‍රසීලයේ සාඕ පෝලෝ හී පිහිටි Albert Einstein රෝහලේ දී අද උදෑසන සදහටම සිය දෙනෙත් පියා ගත්තා.

වසර 82ක් ආයු වැළඳූ Pele මෙතෙක් ලෝකයේ පාපන්දු ලෝක කුසලාන ත්‍රිත්වයක් ජයග්‍රහණය කළ ලොව එකම පාපන්දු ක්‍රීඩකයා ද වනවා.

පාපන්දු ලොවේ රජු " Pele " ජීවන ගමනට සමුදෙයි

බ්‍රසීලය වෙනුවෙන් වැඩිම ජාත්‍යන්තර ගෝල වාර්තා කළ ක්‍රීඩකයා ද ( Neymar සමග සම වාර්තාව උසුලමින් සිටී) වන Pele ට යාන්තමින් වයස අවුරුදු 17ක් පමණක් පිරෙන විට,

1958 පාපන්දු ලෝක කුසලානය ජයග්‍රහණය කළ බ්‍රසීල කණ්ඩායමේ සාමාජිකයකු ද වීමට සමත් වුනේ පාපන්දු ලෝකයම පුදුමයට පත් කරවමින්.

පාපන්දු ලොවේ රජු " Pele " ජීවන ගමනට සමුදෙයි

පාපන්දු ලෝක කුසලානය තරග 14ක දී ගෝල 12 ක් සහ සහය දැක්වීම් ( Assists ) 10ක් වාර්තා කිරීමට සමත් වී ඇති Pele 1977න් අවසන් කළ සිය ක්‍රීඩා ජීවිතය තුල තරග 1363 ( ක්‍රීඩා සමාජ වෙනුවෙන් + රට වෙනුවෙන් ක්‍රීඩා කළ තරග) කදී ගෝල 1281 ක් රැස් කිරීමට සමත් වී තිබෙනවා.

පාපන්දු ලොවේ රජු " Pele " ජීවන ගමනට සමුදෙයි

Pele හට 2013 දී FIFA Ballon d’Or Prix d’Honneur නම් ගෞරව සම්මාන පිරිනැමුණු අතර,

2020 දී ලොව බිහි වූ විශිෂ්ටතම පාපන්දු කණ්ඩායමට ද ( Ballon d’Or Dream Team) ඔහුව නම් කළා.

පාපන්දු ලොවේ රජු " Pele " ජීවන ගමනට සමුදෙයි

එමෙන්ම සිය රටින් බිහි වුනු පාපන්දු පුරාවෘත්තයේ සමු ගැනීමත් සමගින් බ්‍රසීල රජය දින තුනක ශෝක කාලයක් ප්‍රකාශය පත් කර තිබෙනවා.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

T20 ලෝක කුසලාන ප්‍රවේශපත් අලෙවි කවුළු අද සිට විවෘතයි!

T20 ලෝක කුසලාන ප්‍රවේශපත් අලෙවි කවුළු අද සිට විවෘතයි! විස්සයි-20...

එංගලන්තය ශ්‍රී ලංකාව T20 තරගාවලියෙන් සම්පූර්ණයෙන්ම සෝදාහරී.

එංගලන්තය ශ්‍රී ලංකාව T20 තරගාවලියෙන් සම්පූර්ණයෙන්ම සෝදාහරී. ශ්‍රී ලංකාව සහ...

ධනංජය ඉවතට ! T20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නම්කරයි.

ධනංජය ඉවතට ! T20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා...

පාකිස්තානය ඉන්දීය තරග වර්ජනය කරයි!Pakistan to boycott match against India at T20 WC

පාකිස්තානය ඉන්දීය තරග වර්ජනය කරයි!Pakistan to boycott match against...

2026 T20 ලෝක කුසලානය සංචිතයයෙන් pat cummins එලියට – සංචිතය මෙන්න!

2026 T20 ලෝක කුසලානය සංචිතයයෙන් pat cummins එලියට -...

ලෝක කුසලානට පෙර ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අලුත් පීඩනයක!

ලෝක කුසලානට පෙර ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අලුත් පීඩනයක! ලෝක කුසලාන...

හොදම Articles

Popular Categories

Telegram