පාකිස්තාන වේග පන්දුවකට දෙවැනි ටෙස්ට් තරගය අහිමි වෙයි ..

පාකිස්තාන කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2022

පාකිස්තාන වේගපන්දු යවන ක්‍රීඩක Shaheen Afridi හට ශ්‍රී ලංකාවට එරෙහිව ආරම්භ වීමට නියමිත දෙවැනි ටෙස්ට් තරගය අහිමි වන බව එරට ක්‍රිකට් පාලක මණ්ඩලය සඳහන් කර සිටිනවා.

ගාල්ලේ දී පැවති පළමු ටෙස්ට් තරගයේ සිව්වැනි දිනයේ දී දකුණු පාදයේ දන හිස ආශ්‍රිත ආබාධයකට ඔහු ලක් වුනා. කෙසේ නමුත් එම තරග කඩුලු 4කින් ජයග්‍රහණය කරන්නට පාකිස්තානය සමත් වුනේ වාර්තා පොත් අලුත් කරමින් වීම විශේෂත්වයක්.

ඔහු ටෙස්ට් කණ්ඩායම සමඟ ශ්‍රී ලංකාවේ දී රැඳී සිටිවී, ඒ අතරතුර ඔහුගේ ආබාධය සුව කිරීම සඳහා අවැසි මූලික ප්‍රතිකාර සහ පුනරුත්තාපන කටයුතු කණ්ඩායමේ වෛද්‍ය කාර්ය මණ්ඩලය විසින් කරගෙන යාවි”,යනුවෙන් පාකිස්තාන ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

ගාල්ලේ දී පැවති පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිමේ දී කැපී පෙනෙන දක්ෂතා දැක්වීමටAfridi සමත් වුනේ ලකුණු 58ක දී කඩුලු 4ක් දවා ගනිමින් ප්‍රතිවාදීන් ලකුණු 222කට සීමා කරන්නට දායක වෙමිනුයි. කෙසේ නමුත් Afridi සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ සංධිස්ථානයක් පසු කිරීමට ආසන්නව සිටින්නේ ටෙස්ට් කඩුලු ශතකයට තවත් එක් කඩුල්ලක් මෙපිටින් සිටිමිනුයි.

මේ අතරතුර ශ්‍රී ලංකා කණ්ඩායමේ ආබාධයකට ලක්වූ පිට දඟපන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ කණ්ඩායමෙන් ඉවත් කර ඔහු වෙනුවට ලක්ෂිත මනසිංහ කණ්ඩායමට ඇතුළත් කිරීමට මෙරට ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

පාකිස්තානය මේ වන විට 1-0ක් ලෙස ටෙස්ට් තරගාවලියේ පෙරමුණ ගෙන සිටින අතර දෙවැනි ටෙස්ට් තරගය එළඹෙන 24 වැනිදා ගාල්ලේ දී ම ආරම්භ වීමට නියමිතයි. තරගාවලියේ උණුසුම් පුවත් සඳහා රැඳී සිටින්න lankansports.com සමඟින්ම.

ඔබත් කැමතිනම් මෙම තරග මාලාවත් සමග එකතු වී මුදලින් ජයග්‍රහන ලබාගන්න,පහලින් ඇති බටනය මත Click කර අපත් සමග එකතුවන්න

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්. රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

WONDER WIN

WONDER WIN slots ‌ගේම්ස් වල ත්‍රාසය විදගන්න! ජයග්‍රාහකයින්ට €230,000 බෙදා...

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයයේ විස්තර විචාරයට සුපිරි තරු රැසක්!

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයයේ විස්තර විචාරයට සුපිරි...

HAPPY HOURS WITH 1X

HAPPY HOURS WITH 1X ක්‍රීඩා වල විවිධත්වය අත්විඳින්න සහ යුරෝ...

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයට එන USA සංචිතය නම් කෙරේ!

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයට එන USA සංචිතය...

T20 ලෝක කුසලාන ප්‍රවේශපත් අලෙවි කවුළු අද සිට විවෘතයි!

T20 ලෝක කුසලාන ප්‍රවේශපත් අලෙවි කවුළු අද සිට විවෘතයි! විස්සයි-20...

එංගලන්තය ශ්‍රී ලංකාව T20 තරගාවලියෙන් සම්පූර්ණයෙන්ම සෝදාහරී.

එංගලන්තය ශ්‍රී ලංකාව T20 තරගාවලියෙන් සම්පූර්ණයෙන්ම සෝදාහරී. ශ්‍රී ලංකාව සහ...

ධනංජය ඉවතට ! T20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නම්කරයි.

ධනංජය ඉවතට ! T20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා...

හොදම Articles

Popular Categories

Telegram