ප්‍රමුඛ පෙළ කණ්ඩායම් හි වාර්ෂික තරගාවලි දීමනාව ඉහළට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටු සාකච්ඡාවක් පසුගිය 24 වැනිදා පැවති අතර එහි දී ගනු ලැබූ විශේෂ තීරණ කිහිපයක් සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් ඊයේ (26) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිකුත් කර තිබුණා.

ඉදිරියේ දී පැවැත්වීමට නියමිත වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලානය ඇතුළු තරගාවලි සඳහා දක්ෂයින් සොයා යෑම අරමුණු කර ගනිමින් 19න් පහළ යොවුන් ලීග් තරගාවලියක් සංවිධානය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙම කමිටු සාකච්ඡාවේ දී තීරණය කර තිබෙනවා.

ප්‍රථම වරට සංවිධානය කරන මෙම තරගාවලිය ජුනි 19 වැනිදා සිට 28 වැනිදා දක්වා මහනුවර දී පැවැත්වීමට නියමිතව තිබෙන්නේ කණ්ඩායම් 5ක (දකුණු කොළඹ, උතුරු කොළඹ, ගාල්ල, මහනුවර, දඹුල්ල) සහභාගීත්වයෙනුයි.

එක් කණ්ඩායමකට ක්‍රීඩකයින් 13 දෙනෙකු සහ අතිරේක ක්‍රීඩකයින් දෙදෙනෙකු බැගින් නම් කිරීමට කනිෂ්ඨ තේරීම් කමිටුව සූදානමින් පසුවනවා.

පන්දුවාර 50 ආකෘතිය යටතේ පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා තරග 11ක් ඇතුළත් වන අතර සියලු තරග පල්ලෙකැලේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී සහ අස්ගිරිය ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව තවදුරටත් ශක්තිමත් කිරීම අරමුණු කර ගනිමින් ප්‍රමුඛ පෙළ (Major Clubs) සහ පළමු පෙළ ක්‍රිකට් සමාජ අතර කාන්තා ආරාධිත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියක් සංවිධානය කිරීමට ද මෙම කමිටු සාකච්ඡාවේ දී තීරණය කර තිබෙනවා.

මෙම තරගාවලිය සඳහා ප්‍රමුඛ පෙළ කණ්ඩායම් 5ක් සහ පළමු පෙළ කණ්ඩායම් 6ක් සහභාගී වීමට නියමිත අතර තරගාවලිය ජුනි මාසයේ දී ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අපේක්ෂාවෙන් පසුවනවා.

මෙම කමිටු රැස්වීමේ දී ගනු ලැබූ තවත් සුවිශේෂි තීරණයක් වන්නේ ප්‍රමුඛ පෙළ ක්‍රීඩා සමාජ සඳහා SLC වෙතින් ලබා දෙනු ලබන වාර්ෂික තරගාවලි දීමනාව ඉහළ දැමීමට තීරණය කර තිබීමයි.

ඒ අනුව සියලු ආකෘතිවල ප්‍රමුඛ පෙළ කණ්ඩායම් සඳහා එක් කණ්ඩායමකට තවත් රුපියල් මිලියන 2.5ක මුදලක් මේ වසරේ සිට ලබා දීමට නියමිතයි. මෙම දීමනාවත් සමඟින් එක් කණ්ඩායමකට ලබා දෙනු ලබන වාර්ෂික තරගාවලි දීමනාව මිලියන 27.5ක් දක්වා ඉහළ යනු ලබනවා.

රටේ උද්ගත වී තිබෙන වත්මන් මූල්‍ය අර්බුදය සැලකිල්ලට ගනිමින් මෙම දීමනාව ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබෙනවා.

ඒ අනුව, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙම වසරේ දී ප්‍රමුඛ පෙළ කණ්ඩායම් සඳහා ලබා දෙනු ලබන තරගාවලි දීමනාව සඳහා වෙන් තර තිබෙන මුදල් ප්‍රමාණය රු. මිලියන 715ක්.

මෙම තරගාවලි දීමනාවට අමතරව ක්‍රීඩාංගණ හිමි ප්‍රමුඛ පෙළ කණ්ඩායම් 9ක් සඳහා තවත් රුපියල් මිලියන 5ක මුදලක් ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා. ඒ එම ක්‍රීඩාංගණවල නඩත්තු කටයුතු සඳහා මෙන්ම යටිතල පහසුකම් තවත් වර්ධනය කිරීමේ අරමුණු කර ගනිමිනුයි.

නව සමාජ ශාලාවක් සහ ක්‍රීඩාගාරයක් ඉදිකිරීම සඳහා කෝල්ට්ස් ක්‍රිකට් සමාජයට ලබා දුන් රුපියල් මිලියන 40ට අමතරව තවත් රුපියල් මිලියන 20ක පූර්ණ මුදල් ප්‍රදානයක් ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

මග්ගොන් සරේ ක්‍රීඩාංගණයේ තිබෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සතු බංගලා දෙකක් නවීකරණය කිරීමට මෙම සාකච්ඡාවේ දී තීරණය කර තිබෙනව අතර ප්‍රතිසංස්කරණය කිරීමෙන් අනතුරුව සරේ ක්‍රීඩාංගණයේ ක්‍රීඩා කිරීමට පැමිණෙන කණ්ඩායම් සඳහා නවාතැන් සැපයීම සඳහා මෙම ආයෝජනය භාවිතා කිරීමට නියමිතයි.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

ප්‍රමුඛ පෙළ කණ්ඩායම් හි වාර්ෂික තරගාවලි දීමනාව ඉහළට.

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

ලියාපදිංචි වන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..   

Hot this week

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

2022 පාපන්දු ලෝක කුසලානය අති උත්කර්ශවත් ලෙස ඇරබේ-The 2022 FIFA World Cup kicks off with a grand ceremony

2022 පාපන්දු ලෝක කුසලානය අති උත්කර්ශවත් ලෙස ඇරබේ මෙවර පාපන්දු...

ඔබ සැමට සාර සුභ නව වසරකට 1xbet අපෙන් ආසිරි සුභ පැතුම්..!May you have a prosperous New Year

ඔබ සැමට සාර සුභ නව වසරකට 1xbet/Lankan sports අපෙන්...

REEL TIME WINS

REEL TIME WINS €3000 ක් දිනා ගැනීමට සූදානම් ද ?...

කාන්තා ක්‍රිකට් ඉහළ කාර්ය සාධන සංවර්ධන උපදේශක ලෙස ටිම් බූන් පත් කෙරේ!

කාන්තා ක්‍රිකට් ඉහළ කාර්ය සාධන සංවර්ධන උපදේශක ලෙස ටිම්...

2025 කාන්තා ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ!

2025 කාන්තා ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම්...

PARTY ON! UNBOX YOUR GOLDEN SURPRISE!

PARTY ON! UNBOX YOUR GOLDEN SURPRISE! €130,000ක් දිනා ගැනීමට සූදානම්...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img
WhatsApp chat