ප්‍රබල ඕස්ට්‍රේලියානුවාට තෙවැනි විස්සයි විස්සත් අහිමි වෙයි

ඕස්ට්‍රේලියා කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2022

මේ දිනවල ශ්‍රී ලංකාවට පැමිණ සිටින ඕස්ට්‍රේලියා සංචිතයේ සිටින දක්ෂ වමත් වේගපන්දු යවන්නෙකු වන Mitchell Starc හට 11 වැනිදා පැවැත්වීමට නියමිත තෙවැනි විස්සයි විස්ස තරගය ද අහිමි වන බව වාර්තා වෙනවා.

ඔහු ඉකුත් දා (7) පැවති පළමු විස්සයි විස්ස තරගයේ දී පන්දුකරණයේ නිරතව සිටින විට දබරැඟිල්ල කැපීමකට ලක්වී තිබෙන අතර මැහුම් 6ක් යොදා ඊට ප්‍රතිකාර කිරීමෙන් අනතුරුව ඔහුට පවසා තිබුණේ දෙවැනි විස්සයි විස්ස තරගය සඳහා ක්‍රීඩා නොකරන ලෙසයි. ඒ අනුව ඔහු දෙවැනි විස්ස තරගයට ද ක්‍රීඩා නොකළ අතර තෙවැනි විස්සයි විස්ස තරගයට ද ඔහුගේ සේවය අහිමි වී යනවා.

මෙම තුවාලය සනීප වීම සඳහා දින 7ක පමණ කාලයක් ඔහුට විවේකීව සිටීමට සිදු වීම නිසාවෙන් 14 වැනිදා ආරම්භ වීමට නියමිත ප්‍රථම එක්දින තරගය ද ඔහුට මඟ හැරී යෑමට සම්භාවිතාවක් තිබෙනවා.

ඔහු අවසන් වරට 2016 වසරේ දී පැවති ඕස්ට්‍රේලියා – ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලියේ දැක්වූ දක්ෂතා නිසාවෙන් ජුනි 29 වැනිදා ආරම්භ වීමට නියමිත ටෙස්ට් තරගාවලිය වන විට පූර්ණ සුවය ලබා සිටිනු ඇතැයි ඕස්ට්‍රේලියාව විශ්වාසයෙන් පසුවනු ඇත.

Starcගේ පුරප්පාඩුව සඳහා Jhye Richardson කැඳවා තිබෙන අතර විස්සයි විස්ස තරගාවලිය මඟ හැරුණු Pat Cummins එක්දින සහ ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටිනවා.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

ප්‍රබල ඕස්ට්‍රේලියානුවාට තෙවැනි විස්සයි විස්සත් අහිමි වෙයි

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

ලියාපදිංචි වන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..   

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

WONDER WIN

WONDER WIN slots ‌ගේම්ස් වල ත්‍රාසය විදගන්න! ජයග්‍රාහකයින්ට €230,000 බෙදා...

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයයේ විස්තර විචාරයට සුපිරි තරු රැසක්!

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයයේ විස්තර විචාරයට සුපිරි...

HAPPY HOURS WITH 1X

HAPPY HOURS WITH 1X ක්‍රීඩා වල විවිධත්වය අත්විඳින්න සහ යුරෝ...

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයට එන USA සංචිතය නම් කෙරේ!

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයට එන USA සංචිතය...

T20 ලෝක කුසලාන ප්‍රවේශපත් අලෙවි කවුළු අද සිට විවෘතයි!

T20 ලෝක කුසලාන ප්‍රවේශපත් අලෙවි කවුළු අද සිට විවෘතයි! විස්සයි-20...

එංගලන්තය ශ්‍රී ලංකාව T20 තරගාවලියෙන් සම්පූර්ණයෙන්ම සෝදාහරී.

එංගලන්තය ශ්‍රී ලංකාව T20 තරගාවලියෙන් සම්පූර්ණයෙන්ම සෝදාහරී. ශ්‍රී ලංකාව සහ...

ධනංජය ඉවතට ! T20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නම්කරයි.

ධනංජය ඉවතට ! T20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා...

හොදම Articles

Popular Categories

Telegram