ප්‍රබල එංගලන්තය ලෝක කුසලානයෙන් ඉවතට.. Germany defeated England in the Hockey World Cup 2023 quarterfinals

ප්‍රබල එංගලන්තය ලෝක කුසලානයෙන් ඉවතට..

Hockey worldcup 2023

ඉන්දියාවේ දී පැවැත්වෙමින් තිබෙන පිරිමි හොකී ලෝක කුසලාන තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ දී එංගලන්තය පරදවා ජර්මනිය ජය ගත්තා .

ලකුණු තත්වය සටහන් වුනේ දඬුවම් පහර වටයේ ගෝල 4-3ක් වශයෙන්. ඒ අනුව ජර්මනිය, ඕස්ට්‍රේලියාවට එරෙහිව අවසන් පූර්ව තරගය සඳහා එළඹෙන සිකුරාදා සහභාගී වනු ඇති.

ප්‍රබල එංගලන්තය ලෝක කුසලානයෙන් ඉවතට..
ප්‍රබල එංගලන්තය ලෝක කුසලානයෙන් ඉවතට..

පරාජිත එංගලන්තය ලෝක කුසලාන තරගාවලියෙන් ඉවතට ගියා. අවසන් ලෝක කුසලාන තරගාවලි 4 තුළ දී ම ඔවුන් අවසන් කණ්ඩායම් 4 තුළට පැමිණියා. එහෙත් ඔවුන් මෙතෙක් හොකී ලෝක කුසලාන ජයක් ලබා ද නැහැ.ප්‍රබල එංගලන්තය ලෝක කුසලානයෙන් ඉවතට.

ප්‍රබල එංගලන්තය ලෝක කුසලානයෙන් ඉවතට..

දෙවරක් ලෝක කුසලාන දිනා ඇති ජර්මනිය තරගයේ ගෝල 2ක් පිටුපසින් සිට ලකුණු සම කර ගැනීමට ක්‍රීඩා කළ විලාශය විශේෂ බව විචාරකයන් සඳහන් කළා.

70 වැනි ජාතික සහ 38 වැනි කනිෂ්ඨ බැඩ්මින්ටන් ශූරතාවය (lankansports.com)

ප්‍රබල එංගලන්තය ලෝක කුසලානයෙන් ඉවතට..
ප්‍රබල එංගලන්තය ලෝක කුසලානයෙන් ඉවතට..

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

WONDER WIN

WONDER WIN slots ‌ගේම්ස් වල ත්‍රාසය විදගන්න! ජයග්‍රාහකයින්ට €230,000 බෙදා...

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයයේ විස්තර විචාරයට සුපිරි තරු රැසක්!

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයයේ විස්තර විචාරයට සුපිරි...

HAPPY HOURS WITH 1X

HAPPY HOURS WITH 1X ක්‍රීඩා වල විවිධත්වය අත්විඳින්න සහ යුරෝ...

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයට එන USA සංචිතය නම් කෙරේ!

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයට එන USA සංචිතය...

T20 ලෝක කුසලාන ප්‍රවේශපත් අලෙවි කවුළු අද සිට විවෘතයි!

T20 ලෝක කුසලාන ප්‍රවේශපත් අලෙවි කවුළු අද සිට විවෘතයි! විස්සයි-20...

එංගලන්තය ශ්‍රී ලංකාව T20 තරගාවලියෙන් සම්පූර්ණයෙන්ම සෝදාහරී.

එංගලන්තය ශ්‍රී ලංකාව T20 තරගාවලියෙන් සම්පූර්ණයෙන්ම සෝදාහරී. ශ්‍රී ලංකාව සහ...

ධනංජය ඉවතට ! T20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නම්කරයි.

ධනංජය ඉවතට ! T20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා...

හොදම Articles

Popular Categories

Telegram