පලමු තැන්පතු දීමනාව / First deposit Bonus


ඔබට ලැබී ඇත්තේ පළමු තැන්පතුව සඳහා 1xBet සමාගම විසින් පිරිනමන “පළමු තැන්පතු බෝනස්” (First Deposit Bonus) එකයි. එම බෝනස් එකට අදාල කොන්දේසි අනුව ඔට්ටු දමා ජයග්‍රහණය කළහොත් ඔබට දැන් ලැබී ඇති බෝනස් මුදලට සමාන මුදලක් ඔබගේ ප්‍රධාන ගිණුමේ ශේෂයට එකතුවේ. බෝනස් එක ලැබී දින 30 ක් ඇතුලත සියලුම ඔට්ටු දමා අවසන් කල යුතුය. මෙම බෝනස් එක අදාල වන්නේ sports සහ live වර්ගයේ ඔට්ටු සඳහා පමණි.


මෙම බෝනස් එකෙන් ඔට්ටු දැමීම සඳහා ඔබ 1xbet app එකෙන් log වන්නේ නම් account settings හරහා ඔබගේ active account එක බෝනස් ගිණුමට වෙනස් කල යුතුය. ඔබ 1xbet වෙබ් අඩවිය (mobile) භාවිත කරන්නේ නම් ඔට්ටු දමන ගිණුම තෝරාගත යුත්තේ bet slip එකෙන් ය.


පළමු තැන්පතු බෝනස් එකෙන් ඔට්ටු දමන්නේ මේ ආකාරයටයි. ඔට්ටු දමන සම්පූර්ණ මුදල, ලැබුණු මුල් බෝනස් මුදල මෙන් 5 ගුණයක් විය යුතුය. උදාහරණයක් ලෙස ඔබට ලැබුණු බෝනස් මුදල 500 ක් නම්, ඔබ 2500 ක ඔට්ටු දැමිය යුතුය. මෙහිදී වැදගත් වන්නේ ඔබ දිනන මුදල නොව, ඔබ ඔට්ටු දමන මුදලයි. එනම් ඔබ දමන ඔට්ටු වල මුළු වටිනාකම 2500 ක් විය යුතුය. මෙහිදී ඔට්ටු දැමිය යුත්තේ “පොකුරු ඔට්ටු” හෙවත් accumulator bets ලෙසයි. මෙහිදී ඔබ තෝරන ඔට්ටු වලින් අවම වශයෙන් 3ක හෝ odd එක 1.4ක් හෝ ඊට වඩා වැඩි විය යුතුය.


එය මෙසේ පැහැදිලි කරන්නම්. ඔබගේ බෝනස් මුදල ඉහත උදාහරණය අනුව රු 500 ක් නම්, ඔබ බෝනස් ගිණුමෙන් ඔට්ටු දැමීම ආරම්භ කරන විට ඔබගේ බෝනස් ගිණුමේ ශේෂය රු 500 ක් වේ. ඔබ එම රු 500 න්, රු 100 ක් යොදවා accumulator බෙට් එකක් දැම්මා යයි සිතමු. දැන් ඔබගේ බෝනස් ගිණුමේ ශේෂය රු 400 කි. රු 100 ඔට්ටුව ඔබ ජයග්‍රහනය කර රු 200 ක් ඔබට ලැබුනේ නම් ඔබගේ බෝනස් ගිණුමේ ශේෂය රු 600 ක් දක්වා ඉහල යයි. එහෙත් ඔබ ඔට්ටු දැමු මුදල රු 100 ක් නිසාත්, ඔට්ටු දැමිය යුතු මුළු මුදල 2500 ක් විය යුතු නිසාත්, ඔබ දැන් තවත් 2400 ක මුදලක ඔට්ටු දැමිය යුතුය. එනම් ඔබගේ බෝනස් ගිණුමේ ශේෂය භාවිත කරමින් පියවරෙන් පියවර ජයග්‍රහණය කරමින් ඉතුරු 2400 ක මුදල ඔට්ටු දැමිය යුතුය .


Accumulator bet යනු එකම betslip එකේ ඔට්ටු 3ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් ඔට්ටු දැමීමයි. එවිට ඔට්ටු සියල්ලේම සංගුණකය හෙවත් odd එක එකිනෙක හා ගුණ වන අතර එම අගය මුළු betslip එකේ අවසාන odd එක වේ. Betslip එක ජයග්‍රහණය කිරීම සඳහා එහි ඇතුලත් සියලු ඔට්ටු ජයග්‍රහණය කල යුතු අතර එක ඔට්ටුවක් හෝ පරාජය වුවහොත් මුළු betslip එකම පරාජය වේ.


පොකුරු ඔට්ටුවක් දැමීම සඳහා අදාල ඔට්ටුව තෝරා “add to betslip” කරන්න. එවැනි ඔට්ටු 3ක් හෝ ඊට වැඩි ප්‍රමානයක් තේරු පසු menu එකෙන් betslip එක තෝරා අදාළ මුදල සඳහන් කර ඔට්ටුව දැමිය හැකිය.


ඔබ බෝනස් ගිණුමෙන් ඔට්ටු දමා ජයග්‍රහණය කර සියලුම ඔට්ටු විසදී ඇත්නම් සහ ඔබගේ බෝනස් ගිණුමේ ඉතිරිව ඇති ශේෂය මුල් බෝනස් මුදලට සමාන හෝ වැඩි නම්, ඔබට මුල් බෝනස් මුදලට සමාන මුදලක් ප්‍රධාන ගිණුමේ ශේෂයට එකතු වේ.එහෙත් බෝනස් ගිණුමේ ශේෂය මුල් බෝනස් මුදලට වඩා අඩු නම්, ඔබගේ ප්‍රධාන ගිණුමට එකතු වන්නේ එම මුදල පමණි.

අපගේ සේවාවේ සාමාන්‍ය නියමයන් සහ කොන්දේසි අදාළ වේ.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ආසියානු කුසලානය 2025: සුපිරි හතර, පාකිස්තානය vs බංග්ලාදේශය තරඟ අනාවැකිය - අද තරඟය කවුද දිනන්නේ?

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

ඔට්ටුවක් තියමුද ?


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

ආසියානු කුසලානය 2025: 11 වන තරගය, ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර තරඟ අනාවැකිය - අද තරඟය කවුද දිනන්නේ?

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

ශ්‍රේණිගත කිරීම් පසෙක දමා ශ්‍රී ලංකාවෙන් ටර්ක්මෙනිස්තානයට සැර පහරක්!

ශ්‍රේණිගත කිරීම් පසෙක දමා ශ්‍රී ලංකාවෙන් ටර්ක්මෙනිස්තානයට සැර පහරක්! 2027...

ශ්‍රී ලංකා ක්‍රිකට් පොලිශ් කරන්න අලුත් පුහුණුකරුවන් දෙදෙනෙකු පත් කරයි!

ශ්‍රී ලංකා ක්‍රිකට් පොලිශ් කරන්න අලුත් පුහුණුකරුවන් දෙදෙනෙකු පත්...

දිනේෂ් කාර්තික් හොංකොං සික්සස් තරගාවලියට!

දිනේෂ් කාර්තික් හොංකොං සික්සස් තරගාවලියට! කඩුලු රකින පිතිකරු දිනේෂ් කාර්තික්...

FORTUNE STRIKE

FORTUNE STRIKE තරඟාවලියේ ජැක්පොට් එක දිනන්න! ත්‍යාග ස්ථානයකට පිවිස €20,000...

හොදම Articles

Popular Categories

Telegram