නිපන්දු ගැටලු අවම කරගන්න මහේලගෙන් යෝජනාවක්

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය 2022

සියලුම ආකාරයේ නිපන්දු වල අවසන් තීරණය ලබා දීම සඳහා තෙවැනි විනිසුරු වෙත දායක වීමට අවස්ථාව ලබා දිය යුතු බව Mumbai Indians කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සහ ICC ක්‍රිකට් කමිටු සාමාජික මහේල ජයවර්ධන මහතා පවසා සිටිනවා.

Delhi Capitals සහ Rajasthan Royals කණ්ඩායම් අතර පසුගිය 22 වැනිදා පැවති තරගයේ දී සිදු වුන නිපන්දුවේ මතභේදය පිළිබඳව මාධ්‍යවේදියෙක් ඇසූ පැනයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව පවසා සිටියා.

ඔව් ඒ අවස්ථාවේ දී පිටියේ සිටි විනිසුරුවරුන් දෙදෙනාගේ තීරණය වැරදි වන්නට පුළුවන්. මොකද විනිසුරුවරුන් කියන්නෙත් අපි වගේම සාමාන්‍ය මිනිස්සුමයි. ඕනෑම කෙනෙක් අතින් අත්වැරදීම් වෙන්න පුළුවන්. හැබැයි ගැටලුව තියෙන්නේ එතැන නෙමෙයි. දැනට තියෙන නීති රීති වලට අනුව එවැනි ආකාරයේ (ඉණට ආසන්න) නිපන්දුවල අවසන් තීරණය ලබා දීම තෙවැනි විනිසුරු වෙත ලබා දී නැහැ.”

“ක්‍රිකට් ක්‍රීඩාවට මෙතරම් තාක්ෂණය උපයෝගී කරගන්න එකේ, එවැනි මතභේදාත්මක නිපන්දු වල පුනරූපන නැවත නැවත නරඹා එහි අවසන් තීරණය තෙවැනි විනිසුරුවරුන් වෙත ලබා දීමට හැකි ලෙස මේ තරග නීති රීති යම් යම් සංශෝධන වලට ලක්වෙන්න ඕනේ කියලා මමත් පුද්ගලිකව විශ්වාස කරනවා. එහෙම වුනේ නැතිනම් ක්‍රීඩාවේ ජීව ගුණය බිඳ වැටීමට ලොකු අවස්ථාවක් තිබෙනවා”, යැයි ජයවර්ධන පවසා සිටියා.

Rajasthan Royals වේගපන්දු යවන ක්‍රීඩක Obed McCoy යොමු කළ අවසන් පන්දුවාරයේ දී ජයග්‍රහණය සඳහා Delhi Capitals කණ්ඩායමට ලකුණු 36ක් රැස් කර ගැනීමට අවශ්‍ය වුනා. එම පන්දුවාරයේ පළමු පන්දු 3ටම දැවැන්ත හයේ පහර 3ක් එල්ල කරමින් තරගයේ ජයග්‍රහණය පිළිබඳ බලාපොරොත්තු යළි Capitals කණ්ඩායමට ගෙන ඒමට Rovman Powell සමත් වුනා.

අවසන් පන්දුවාරයේ තෙවැනි පන්දුව තණතීරුවේ පතිත නොවී පිතිකරුවාගේ ඉණ ආසන්නයටම පැමිණි අතර එම පන්දුව නිපන්දුවක් විය යුතු බවයි Delhi Capitals ක්‍රීඩකයින්ගේ මතය වුනේ. කෙසේ වෙතත් එය නිපන්දුවක් නොවන බව පිටියේ විනිසුරුන්ගේ තීරණය වුනා.

එම අවස්ථාවේ දී Delhi Capitals නායක Rishabh Pant ඇතුළු ක්‍රීඩකයින්ගේ සහ සහාය කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේ දැඩි විරෝධයක් විනිසුරුවන්ට එල්ල වූ අතර Pant විසින් පිතිකරුවන් දෙදෙනා යළි ක්‍රීඩාගාරයට කැඳවීමට උත්සාහ ගන්නා ආකාරයක් ද සහාය පුහුණුකරු Pravin Amre පිටිය තුලට පැමිණ පිටියේ විනිසුරුවරුන් සමඟ උණුසුම් වචන හුවමාරුවක නිරත වීම දක්නට ලැබුණා.

“පුහුණුකරුවන් ලෙස තරගය පැවැත්වෙන අවස්ථාවේ දී පිටිය මැදට ගොස් සිය කණ්ඩායමේ ක්‍රීඩකයින් සමඟ කතා බහ කරන්න යම් විවේක කාලයක් (strategic time-out) ලබා දෙනවා. ඒ කාලය තුල හැරෙන්නට තරගය පැවැත්වෙන වේලාව තුල ක්‍රීඩා පිටියට යාම පුහුණුකරුවෙක් ලෙස මටත් අනුමත කරන්න බැහැ”, යැයි ජයවර්ධන වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවා.

මේ සිදුවීමේ දී IPL තරගාවලියේ ක්‍රීඩක කොන්දේසි කඩකරමින් හැසිරීම නිසා Delhi කණ්ඩායමේ නායක Pant සහ කණ්ඩායමේ සහාය පුහුණුකරු Amre හට ඔවුන්ගේ තරග මුදලින් 100%ක දඩයක් සහ Shardul Thakur හට ඔහුගේ තරග මුදලින් 50%ක දඩයක් පැනවීමට IPL තරග සංවිධායකයින් පසුගිය 23 වැනිදා තීරණය කළා.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
නොමිලේ ඔට්ටු ඇල්ලීම
ඉහළ අනුපාත ✅
පැය 24 පාරිභෝගික සේවය
🥉 හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com

නිපන්දු ගැටලු අවම කරගන්න මහේලගෙන් යෝජනාවක්..

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

ලියාපදිංචි වන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න   

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

2026 T20 ලෝක කුසලානයට සුදුසුකම් ලැබූ කණ්ඩායම් 20ක් ප්‍රකාශයට පත් කරයි!

2026 T20 ලෝක කුසලානයට සුදුසුකම් ලැබූ කණ්ඩායම් 20ක් ප්‍රකාශයට...

FALL BOUNTY

FALL BOUNTY අපගේ තරඟාවලියට සහභාගී වී යුරෝ 25,000 ක මුදලකින්...

කේන් විලියම්සන් ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමේ නව උපදේශක ලෙස පත් කෙරේ!

කේන් විලියම්සන් ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමේ නව උපදේශක ලෙස...

MOONLIGHT FORTUNE

MOONLIGHT FORTUNE යුරෝ 5,000ක් දිනා ගැනීමට නියමිතයි! තරඟාවලියට සහභාගී වී...

ICC තරග නීති කඩකල ඉන්දීය කාන්තාවන්ට දඩ!

තරග නීති කඩකල ඉන්දීය කාන්තාවන්ට දඩ! ඉරිදා විශාකාපට්නම් හි පැවති...

හොදම Articles

Popular Categories

Telegram