නවසීලන්තයේ උපත ලැබු බෙන්’ට​​ එංගලන්ත නායකත්වයක්..

එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ 80 වන ටෙස්ට් නායකයා ලෙස කටයුතු කළ Joe Root ධූරයෙන් ඉල්ලා අස්වූ පසුව හිස් වූ ටෙස්ට් නායකත්වය සඳහා තුන් ඉරියව් ක්‍රීඩක Ben Stokes පත් කර තිබෙනවා.

එංගලන්ත ක්‍රිකට් ආයතනයේ වැඩබලන සභාපති හා ප්‍රධාන විධායක නිළධාරීවරයා වන Rob Key විසින් ඔහුගේ පත් කිරීම අනුමත කර තිබෙන බව එංගලන්ත ක්‍රිකට් ආයතනය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියා. Stokes එංගලන්ත ටෙස්ට් කණ්ඩායමේ 81 වැනි නායකයා ලෙසයි ඉතිහාසගත වන්නේ.

නවසීලන්තයේ Canterbury හිදී උපත ලැබූ Stokes 2013 වසරේ දී එංගලන්තය වෙනුවෙන් ටෙස්ට් වරම් දිනාගත්තා. ඒ ඕස්ට්‍රේලියාවට එරෙහිවයි. එදා සිට මේ දක්වා එංගලන්තය වෙනුවෙන් ටෙස්ට් තරග 79කට ක්‍රීඩා කර තිබෙන 30 හැවිරිදි Stokes ටෙස්ට් ශතක 11ක් සහ අර්ධ ශතක 26ක් සමඟ ලකුණු 5061ක් සහ ටෙස්ට් කඩුලු 171ක් දවාගෙන සිය කණ්ඩායම වෙනුවෙන් කැපී පෙනෙන තුන් ඉරියව් දස්කම් දැක්වීමට සමත් වී තිබෙනවා.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග නිමා වූ ටෙස්ට් තරගාවලියෙන් ලැබූ පරාජයත් සමඟ Root නායකත්වයෙන් ඉල්ලා අස් වුනා. ඊට පෙර ඕස්ට්‍රේලියාවේ පැවැති අළුබඳුන ටෙස්ට් තරගාවලිය ද එංගලන්ත කණ්ඩායම Rootගේ නායකත්වය යටතේ දරුණු පරාජයකට ලක් වුනා.

එංගලන්ත ටෙස්ට් ඉතිහාසයේ බිහි වූ සාර්ථකම නායකයෙකු වන Root සිය කණ්ඩායම ජයග්‍රහණය 27කට මෙහෙයවමින් වැඩිම ටෙස්ට් ජයග්‍රහණය ලැබූ එංගලන්ත නායකයා බවට පත්වීමට ද සමත් වුනා. 2017 වසරේ දී එංගලන්ත ටෙස්ට් නායකත්වයට පත්වූ ඔහු ඉන්දියාවට එරෙහිව 4-1 ජයක් සහ දකුණු අප්‍රිකාවට එරෙහිව දකුණු අප්‍රිකාවේ දී 3-1ක ජයක් ලබා ගන්නට සමත් වුනා.

එමෙන්ම ආසියානු කලාපයේ ද සිය ආධිපත්‍ය පැතිර වූ ඔහු 2018 වසරේ දී ශ්‍රී ලංකාවේ දී ටෙස්ට් තරගාවලියක් ජය ගනිමින් 2001 වසරින් පසුව එම දස්කම පෑ පළමු එංගලන්ත නායකයා බවට ද පත් වුනා.

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට 1XBET හා රැඳීසිටින්න​..​

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

රූට්’ගෙන් බෙන්’ට

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

ලියාපදිංචි වන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න   

Hot this week

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

2022 පාපන්දු ලෝක කුසලානය අති උත්කර්ශවත් ලෙස ඇරබේ-The 2022 FIFA World Cup kicks off with a grand ceremony

2022 පාපන්දු ලෝක කුසලානය අති උත්කර්ශවත් ලෙස ඇරබේ මෙවර පාපන්දු...

ඔබ සැමට සාර සුභ නව වසරකට 1xbet අපෙන් ආසිරි සුභ පැතුම්..!May you have a prosperous New Year

ඔබ සැමට සාර සුභ නව වසරකට 1xbet/Lankan sports අපෙන්...

REEL TIME WINS

REEL TIME WINS €3000 ක් දිනා ගැනීමට සූදානම් ද ?...

කාන්තා ක්‍රිකට් ඉහළ කාර්ය සාධන සංවර්ධන උපදේශක ලෙස ටිම් බූන් පත් කෙරේ!

කාන්තා ක්‍රිකට් ඉහළ කාර්ය සාධන සංවර්ධන උපදේශක ලෙස ටිම්...

2025 කාන්තා ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ!

2025 කාන්තා ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම්...

PARTY ON! UNBOX YOUR GOLDEN SURPRISE!

PARTY ON! UNBOX YOUR GOLDEN SURPRISE! €130,000ක් දිනා ගැනීමට සූදානම්...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img
WhatsApp chat