ධනුෂ්ක ගුණතිලකට ක්‍රිකට් තහනම් කරයි -Dhanushka Gunathilaka banned from cricket..

ධනුෂ්ක ගුණතිලකට ක්‍රිකට් තහනම් කරයි

වහාම ක්‍රියාත්මක වන පරිදි ධනුෂ්ක ගුණතිලක හට සියලුම ආකාරයේ ක්‍රිකට් තහනමක් පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් තීරණය කර තිබෙනවා.

ධනුෂ්ක ගුණතිලක ඕස්ට්‍රේලියාවේ දී කාන්තාවකට ලිංගික අතවර කිරීමේ චෝදනා මත අත්අඩංගුවට පත්වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙම තීරණය අරගෙන තිබුණා.

ඒ අනුව ඔහුට ඉදිරියේ පැවැත්වෙන කිසිදු තරගාවලියක් ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමි වෙන්නේ නැහැ.

ධනුෂ්ක ගුණතිලකට ක්‍රිකට් තහනම්
ධනුෂ්ක ගුණතිලකට ක්‍රිකට් තහනම්

තවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මේ පිළිබඳව විනය පරීක්ෂණයක් සිදු කිරීමට නියමිත අතර ඔහු යම්හෙයකින් එම සිදුවීමට වැරදිකරු වුවහොත් ඔහුට දඬුවම් ලබා දීමට කටයුතු කරනු ඇත.

එමෙන්ම මෙම සිදුවීම පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කර තිබුණේ ඕනෑම ක්‍රීඩකයෙකු කරන මෙවැනි සිදුවීම් සඳහා කිසිදු සහනයක් ලබා නොදෙන බවත් ඒ සඳහා අවශ්‍ය නීති ක්‍රියාත්මක කිරීමට ඕස්ට්‍රේලියානු බලධාරීන්ට අවශ්‍ය සහය බලා දෙන බවයි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

ලෝක කුසලානට පෙර ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අලුත් පීඩනයක!

ලෝක කුසලානට පෙර ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අලුත් පීඩනයක! ලෝක කුසලාන...

FORTUNE ARENA

FORTUNE ARENA ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණ ගෙන යුරෝ 6,000න් ඔබට හැකි...

දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ප්‍රබල T20 සංචිතය නිකුත්කරයි!

දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ප්‍රබල T20 සංචිතය...

LUCKY BATTLE

LUCKY BATTLE ත්‍යාග පසුපස හඹා යන්න සූදානම්ද? ! €125,000 ක...

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය: කාලසටහන ප්‍රකාශයට පත් කෙරේ!

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය: කාලසටහන...

බටහිර ඉන්දීය කොදෙව්වන්ගෙන් බලගතු T20 ලෝක කුසලාන සංචිතයක්!

බටහිර ඉන්දීය කොදෙව්වන්ගෙන් බලගතු T20 ලෝක කුසලාන සංචිතයක්! 2026 වසරේ...

1X CABARET

1X CABARET කැබරට් ඔෆ් වින්ස් වෙත සාදරයෙන් පිළිගනිමු. ප්‍රවර්ධන කාලය: 2025 ජනවාරි...

හොදම Articles

Popular Categories

Telegram