ධනා ගෙන් අදහා ගත නොහැකි සුපිරි වාර්තාවක්

0
117

ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අදියරේ තෙවැනි තරගය අද (06) Galle Gladiators සහ Colombo Stars කණ්ඩායම් අතර කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වුනා

Colombo Stars එම තරගයෙන් කඩුලු 4ක ජයක් හිමි කර ගැනීමට සමත් වුනු අතර ඔවුන්ගේ ඉනිමේ තවත් පන්දු 15ක් ඉතිරිව තිබුණා

පළමුව කිසිදු LPL draft ලැයිස්තුවකට ඇතුලත් නොවු දනා Colombo stars කණ්ඩායමේ වැඩ බලන නායකයා ලෙස ක්‍රියා කලේය. එහිදී ඔහු පළමු පන්දු වාරයම නිලකුණු පන්දු වාරයක් දණුශ්ක හට යොමු කළේය.

LPL ඉතිහාසයේ මෙතෙක් පැවති තරගයක නිලකුණු පන්දු වාර දෙකක් යැවු පළමු පන්දු යවන්නා ලෙස දනා ඉතිහාස ගත විය.