දිමුත් කරුණාරත්න ටෙස්ට් නායකත්වයට සමුදීමේ සූදානමක – Dimuth Karunaratne wants to step down as captain after Ireland Tests next month

දිමුත් කරුණාරත්න ටෙස්ට් නායකත්වයට සමුදීමේ සූදානමක.

Sri Lanka Tour of New Zealand 2023

වත්මන් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න විසින් ලබන අප්‍රේල් මාසයේ දී අයර්ලන්තය සමග පැවැත්වීමට නියමිත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියෙන් පසුව සිය නායකත්වයෙන් සමු ගැනීමට බලාපොරොත්තු වන බව අද (20) ප්‍රකාශ කළා.

නවසීලන්තය සමග පැවැත්වුණු තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය අද දිනයේ ඉනිමකින් සහ ලකුණු 58කින් පරාජය වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු වූ අතර,

එම තරග පරාජයෙන් පසුව මාධ්‍ය හමුවකට එක් වූ දිමුත් සිය නායකත්වය පිළිබඳ මෙසේ අදහස් ප්‍රකාශ කළා.

දිමුත් කරුණාරත්න ටෙස්ට් නායකත්වයට සමුදීමේ සූදානමක - Dimuth Karunaratne wants to step down as captain after Ireland Tests next month
දිමුත් කරුණාරත්න ටෙස්ට් නායකත්වයට සමුදීමේ සූදානමක – Dimuth Karunaratne wants to step down as captain after Ireland Tests next month

ලබන අප්‍රේල් මාසයේ දී අයර්ලන්ත කණ්ඩායම තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත අතර,

එම තරගාවලියෙන් පසු තමන් නායකත්වයට සමු දීමට බලාපොරොත්තු වන බව ක්‍රිකට් තේරීම් කමිටුව වෙත දැන්වූ බවයි දිමුත් විසින් මෙහිදී සඳහන් කලේ.

මෙවර ටෙස්ට් ලෝක ශූරතාවලියට  (2021-23) අදාළ සියලු තරග (අවසන් මහා තරගය හැර) අද ශ්‍රී ලංකා – නවසීලන්ත තරගයෙන් පසුව අවසන් වූ අතර,

මීළඟට නැවතත් ටෙස්ට් ලෝක ශූරතාවලියක් පැවැත්වීමට පෙර ආසන්න ලෙස වසර දෙකක කාලයක් පුරා තරග පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකාවට එරෙහි නවසීලන්ත එක්දින සන්චිතය නම්කරයි (lankansports.com)

විලියම්සන්ගේ ශතකය කිවියන්ට ජයග්‍රහනයට පාර කපයි (lankansports.com)

දිමුත් කරුණාරත්න ටෙස්ට් නායකත්වයට සමුදීමේ සූදානමක - Dimuth Karunaratne wants to step down as captain after Ireland Tests next month

එම කාල රාමුව සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම නව නායකයකු යටතේ ඉදිරිපත් වීම වඩාත් උචිත බැවින් තමන් මෙම තීරණය ගත් බවයි දිමුත් තව දුරටත් අදහස් දක්වමින් පවසා සිටියේ.

2019 වසරේ දී ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායකත්වයට පත් වූ දිමුත් කරුණාරත්න මේ වන තෙක්

ටෙස්ට් තරග 26කදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවා ඇති අතර ඉන් තරග 10 ක් ජයග්‍රහණය කරා මෙහෙයවීමට ඔහු සමත් වී තිබෙනවා. 

දිමුත් කරුණාරත්න ටෙස්ට් නායකත්වයට සමුදීමේ සූදානමක - Dimuth Karunaratne wants to step down as captain after Ireland Tests next month

කෙසේ වෙතත් සිය තීරණය පිළිබඳ තේරීම් කමිටුවට දැනුම් දුන්නත් ඒ වෙනුවෙන් තමන්ට තවමත් පිළිතුරක් නොලැබුණු බවයි දිමුත් තව දුරටත් අදහස් දක්වමින් පවසා සිටියේ.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

WINTER WINS

WINTER WINS සීතල දෙසැම්බරයේ යුරෝ 6,000ක් දිනා ගැනීමට සූදානම් ද!...

දිනේෂ් කාර්තික් ලන්ඩන් ස්පිරිට් සමඟ එක්වෙයි!

දිනේෂ් කාර්තික් ලන්ඩන් ස්පිරිට් සමඟ එක්වෙයි! එංගලන්තයේ පැවැත්වෙන The Hundred...

කුමාර් සංගක්කාර -Legend Kumar Sangakkara

කුමාර් සංගක්කාර -Legend Sanga කුමාර් සංගක්කාර කියන්නේ කවුද? කුමාර් සංගක්කාර යනු...

COWBOYS VS RACCOONS

COWBOYS VS RACCOONS තරඟාවලියේ ජැක්පොට් එක දිනන්න! ත්‍යාග ස්ථානයකට පිවිස...

ෆෝමියුලා-1 ලෝක ශූරයා ලැන්ඩෝ නොරිස්!

ෆෝමියුලා-1 ලෝක ශූරයා ලැන්ඩෝ නොරිස්! මෙම වසරේ (2025) ෆෝමියුලා-1 ලෝක...

ජොෂ් හේසල්වුඩ් අළුබඳුන තරගාවලියෙන් ඉවතට!

ජොෂ් හේසල්වුඩ් අළුබඳුන තරගාවලියෙන් ඉවතට! අළු බඳුන ටෙස්ට් තරගාවලියේ තුන්වන...

IPL වෙන්දේසියට ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් 12 දෙනෙකු නම් කෙරේ!

IPL වෙන්දේසියට ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් 12 දෙනෙකු නම් කෙරේ! ඉන්දීය...

චාමික කරුණාරත්න DNA පරීක්ෂණයට විරුද්ධ වෙයි, නඩුව ජනවාරි 30ට කල් යයි!

චාමික කරුණාරත්නට අධිකරණයෙන් නියෝග‍යක්! තම දරුවාගේ පියා ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩක...

හොදම Articles

Popular Categories

Telegram