දසුන් ශානකගේ පිත්ත අවශ්‍යම මොහොතේ ක්‍රියාත්මක වෙයි-Dasun Shanaka and Sikandar Raza keep Dubai Capitals’

දසුන් ශානකගේ පිත්ත අවශ්‍යම මොහොතේ ක්‍රියාත්මක වෙයි.

ILT20 2023

ඊයේ (05) පැවැත්වුණු ILT20 තරගාවලියේ 29 වැනි තරගයෙන් MI Emirates කණ්ඩායම පරාජය කර කඩුලු 7ක පහසු ජයග්‍රහණයක් වාර්තා කිරීමට Dubai Capitals කණ්ඩායම සමත් වුනා.

තරගාවලියේ තවදුරටත් රැඳී සිටීමට නම් මෙම ජයග්‍රහණය Dubai Capitals වෙත අත්‍යාවශ්‍ය වූ අතර,

Dubai Capitals වෙනුවෙන් ක්‍රීඩා කරන අතිජාත මිතුරන් දෙදෙනකු වන දසුන් ශානක සහ Sikandar Razaගේ ප්‍රවේගකාරී පිතිකරණය කණ්ඩායමේ අවශ්‍යතාව ඉටු කළා.

දසුන් ශානකගේ පිත්ත අවශ්‍යම මොහොතේ ක්‍රියාත්මක වෙයි-Dasun Shanaka and Sikandar Raza keep Dubai Capitals’
දසුන් ශානකගේ පිත්ත අවශ්‍යම මොහොතේ ක්‍රියාත්මක වෙයි-Dasun Shanaka and Sikandar Raza keep Dubai Capitals’

පළමුවෙන් පන්දුවට පහර දුන් MI Emirates නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 164ක් රැස් කළ අතර Emirates වෙනුවෙන් නායක Nicholas Pooran ලකුණු 43ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රියාත්මක කිරීමට පිටියට පිවිසි Dubai Capitals කණ්ඩායමේ මුල් කඩුලු තුනම ලකුණු 44ක දී දැවී ගිය අතර,

පසුව ශ්‍රී ලංකා නායක දසුන් ශානක සහ Sikandar Raza පිටියේ එකතු වුනා.

ILT20 2023 තරගාවලියට ලංකාවෙන් ක්‍රීඩකයින් 12ක් ! (lankansports.com)

දසුන් ශානකගේ පිත්ත අවශ්‍යම මොහොතේ ක්‍රියාත්මක වෙයි-Dasun Shanaka and Sikandar Raza keep Dubai Capitals’

ඔවුන් දෙදෙනා විසින් Capitals ජයග්‍රාහී ඉලක්කය වෙත පන්දුවාර 18 පන්දු 1කදී රැගෙන යාමට සමත් වුනේ පන්දු 70කින් ලකුණු 122ක නොබිඳිනු සබඳතාවක් පිහිටුවමිනුයි.

ඔවුන්ගේ මෙම ලකුණු 122ක සබඳතාව මෙතෙක් ILT20 තරගාවලියේ වාර්තා වූ සිව්වැනි හොඳම ලකුණු සම්බන්ධතාව වන අතර,

තරගාවලියේ සිව්වැනි කඩුල්ල වෙනුවෙන් පිහිට වූ හොඳම ලකුණු සම්බන්ධතාව බවට ද පත් වුනා.

දසුන් ශානකගේ පිත්ත අවශ්‍යම මොහොතේ ක්‍රියාත්මක වෙයි-Dasun Shanaka and Sikandar Raza keep Dubai Capitals’

ඒ වෙනුවෙන් දසුන් පන්දු 36කින් ලකුණු 58ක් එකතු කළ අතර, ඔහුගේ ඉනිමට හතරේ පහර 5ක් සහ දැවැන්ත හයේ පහර තුනක් අන්තර්ගත වුනා.

එමෙන්ම එම ඉනිම නිසාවෙන් ම තරගයේ වීරයා සම්මානය ද ඔහුට හිමි වුනා.

දසුන් සමඟ අනෙක් අන්තයෙන් ශතක සම්බන්ධතාව පැවැත්වූ Raza විසින් පන්දු 36කින් ලකුණු 56ක් රැස් කළේ හයේ සහ හතරේ පහර 4 බැගින් සිය ඉනිමට අන්තර්ගත කර ගනිමිනුයි.

දසුන් ශානකගේ පිත්ත අවශ්‍යම මොහොතේ ක්‍රියාත්මක වෙයි-Dasun Shanaka and Sikandar Raza keep Dubai Capitals’
දසුන් ශානකගේ පිත්ත අවශ්‍යම මොහොතේ ක්‍රියාත්මක වෙයි-Dasun Shanaka and Sikandar Raza keep Dubai Capitals’
  • MI Emirates: 164/7 (20) – Nicholas Pooran 43; Jake Ball 3/37, Adam Zampa 2/24
  • Dubai Capitals: 166/3 (18.1) – දසුන් ශානක 58*, Sikandar Raza 56*; Zahir Khan 2/32

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

Hot this week

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

2022 පාපන්දු ලෝක කුසලානය අති උත්කර්ශවත් ලෙස ඇරබේ-The 2022 FIFA World Cup kicks off with a grand ceremony

2022 පාපන්දු ලෝක කුසලානය අති උත්කර්ශවත් ලෙස ඇරබේ මෙවර පාපන්දු...

ඔබ සැමට සාර සුභ නව වසරකට 1xbet අපෙන් ආසිරි සුභ පැතුම්..!May you have a prosperous New Year

ඔබ සැමට සාර සුභ නව වසරකට 1xbet/Lankan sports අපෙන්...

REEL TIME WINS

REEL TIME WINS €3000 ක් දිනා ගැනීමට සූදානම් ද ?...

කාන්තා ක්‍රිකට් ඉහළ කාර්ය සාධන සංවර්ධන උපදේශක ලෙස ටිම් බූන් පත් කෙරේ!

කාන්තා ක්‍රිකට් ඉහළ කාර්ය සාධන සංවර්ධන උපදේශක ලෙස ටිම්...

2025 කාන්තා ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ!

2025 කාන්තා ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම්...

PARTY ON! UNBOX YOUR GOLDEN SURPRISE!

PARTY ON! UNBOX YOUR GOLDEN SURPRISE! €130,000ක් දිනා ගැනීමට සූදානම්...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img
WhatsApp chat