දසුන්ගේ IPL සිහිනයත් GT Play-offs සිහිනයත් ඊයේ සැබෑ වෙයි! -Dasun’s IPL dream and GT Play-offs dream come true yesterday!

දසුන්ගේ IPL සිහිනයත්, GT Play-offs සිහිනයත් ඊයේ සැබෑ වෙයි!

Indian Premier League 2023

ශ්‍රී ලංකා සීමිත පන්දුවාර නායක දසුන් ශානක සහභාගි වූ මංගල IPL තරගය ඊයේ (15) අහමදාබාද් හි නරේන්ද්‍ර මෝඩි ක්‍රීඩාංගණයේ දී ක්‍රියාත්මක වුනා

Sunrisers Hyderabad කණ්ඩායමට එරෙහිව පැවති එම තරගය ලකුණු 34කින් ජය ගත් දසුන් ක්‍රීඩා කරන Gujarat Titans කණ්ඩායම Play-offs වටයට සුදුසුකම් ලබා ගත් ප්‍රථම කණ්ඩායම බවටත් පත්වුනා.

දසුන්ගේ IPL සිහිනයත් GT Play-offs සිහිනයත් ඊයේ  සැබෑ වෙයි! -Dasun's IPL dream and GT Play-offs dream come true yesterday!
දසුන්ගේ IPL සිහිනයත් GT Play-offs සිහිනයත් ඊයේ සැබෑ වෙයි! -Dasun’s IPL dream and GT Play-offs dream come true yesterday!

ඊයේ දිනයේ ඉන්දීය ක්‍රීඩක Vijay Shankarට ඇතිව තිබෙන ආබාධ තත්ත්වය නිසා තරග 12ක් පුරාවට බංකුවට වී ඉවසීමෙන් බලා සිටි දසුන් ශානකට පිටිය මැදට පිවිසීමට වාසනාව හිමි වුනා.

දසුන්ගේ IPL සිහිනයත් GT Play-offs සිහිනයත් ඊයේ  සැබෑ වෙයි! -Dasun's IPL dream and GT Play-offs dream come true yesterday!

මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් Sunrisers කණ්ඩායම මුලින් පන්දු යැවීම තෝරා ගත්තේ යම්හෙයකින් මෙම තරගය පරාජය වුවහොත් ඔවුන් තරගාවලියෙන් ඉවත් වන පීඩනයත් සිතේ දරාගෙනයි.

එ අනුව පන්දුවට පහර දුන් Gujarat Titans කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 188ක් රැස් කිරීමට සමත් වුණා.

Gujarat Titans වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් දියත් කළ Shubman Gill පන්දු 58කදී ලකුණු 101ක් වාර්තා කිරීමට සමත් වුනා.

Sai Sudharsan ලකුණු 47ක් රැස් කළ අතර Dasun Shanaka ලකුණු 9ක් රැස්කිරීමට සමත්වුණා.

පන්දු යැවීමේදී Bhuvneshwar Kumar කඩුලු 5ක් බිඳ හෙලීමට සමත් වූනා.

දසුන්ගේ IPL සිහිනයත් GT Play-offs සිහිනයත් ඊයේ  සැබෑ වෙයි! -Dasun's IPL dream and GT Play-offs dream come true yesterday!

ලකුණු 189ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි Sunrisers Hyderabad පිතිකරුවන්ට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී රස කර ගැනීමට හැකි වුයේ ලකුණු 154ක් පමණයි

Sunrisers Hyderabad ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ Heinrich Klaasen පන්දු 44ක් තුල ලකුණු 64ක් රැස් කල අතර Bhuvneshwar Kumar ලකුණු 27ක් රැස් කළා.

දසුන්ගේ IPL සිහිනයත් GT Play-offs සිහිනයත් ඊයේ  සැබෑ වෙයි! -Dasun's IPL dream and GT Play-offs dream come true yesterday!

පන්දු යැවීමේදී Mohammed Shami සහ Mohit Sharma කඩුලු 4 බැගින් දවා ගැනීමට සමත් වුනා.

ප්‍රසාද ලකුණු සටහන පහතින්.

දසුන්ගේ IPL සිහිනයත් GT Play-offs සිහිනයත් ඊයේ  සැබෑ වෙයි! -Dasun's IPL dream and GT Play-offs dream come true yesterday!

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයග්‍රහන දිනාගන්න

Hot this week

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

2022 පාපන්දු ලෝක කුසලානය අති උත්කර්ශවත් ලෙස ඇරබේ-The 2022 FIFA World Cup kicks off with a grand ceremony

2022 පාපන්දු ලෝක කුසලානය අති උත්කර්ශවත් ලෙස ඇරබේ මෙවර පාපන්දු...

ඔබ සැමට සාර සුභ නව වසරකට 1xbet අපෙන් ආසිරි සුභ පැතුම්..!May you have a prosperous New Year

ඔබ සැමට සාර සුභ නව වසරකට 1xbet/Lankan sports අපෙන්...

REEL TIME WINS

REEL TIME WINS €3000 ක් දිනා ගැනීමට සූදානම් ද ?...

කාන්තා ක්‍රිකට් ඉහළ කාර්ය සාධන සංවර්ධන උපදේශක ලෙස ටිම් බූන් පත් කෙරේ!

කාන්තා ක්‍රිකට් ඉහළ කාර්ය සාධන සංවර්ධන උපදේශක ලෙස ටිම්...

2025 කාන්තා ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ!

2025 කාන්තා ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම්...

PARTY ON! UNBOX YOUR GOLDEN SURPRISE!

PARTY ON! UNBOX YOUR GOLDEN SURPRISE! €130,000ක් දිනා ගැනීමට සූදානම්...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img
WhatsApp chat