දකුණු ආසියානු කාන්තා පාපන්දු ශූරතාව සඳහා වන ශ්‍රී ලංකා සංචිතය

දකුණු ආසියානු කාන්තා පාපන්දු ශූරතාව සඳහා වන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි- Sri Lankan squad named for the South Asian Women's Football Championship.
SAFF Women’s Championship 2024

නේපාලයේ දී පැවැත්වීමට නියමිත දකුණු ආසියානු කාන්තා පාපන්දු ශූරතාවට සහභාගී වීමට නියමිත ශ්‍රී ලංකා සංචිතය ඊයේ (13) ප්‍රකාශයට පත් කළා. 

දකුණු ආසියානු කාන්තා පාපන්දු ශූරතාව සඳහා වන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි- Sri Lankan squad named for the South Asian Women's Football Championship.
දකුණු ආසියානු කාන්තා පාපන්දු ශූරතාව සඳහා වන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි- Sri Lankan squad named for the South Asian Women’s Football Championship.

නේපාලයේ කත්මණ්ඩු හිදි එළඹෙන 17 සිට 30 වැනි දා දක්වා පැවැත්වීමට නියමිත මෙම තරගාවලියට සහභාගී වීම සඳහා නම් කළ ශ්‍රී ලංකා සංචිතයට ක්‍රීඩිකාවන් 23 දෙනෙකු ඇතුළත් වනවා. එමෙන්ම කණ්ඩායමේ නායකත්වය තුශානි මදුශිකා හටයි හිමි වී තිබෙන්නේ. 

දකුණු ආසියානු කාන්තා පාපන්දු ශූරතාව සඳහා වන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි- Sri Lankan squad named for the South Asian Women's Football Championship.

ශ්‍රී ලංකා සංචිතය; 

  1. ෆ්‍රැන්සිස් සලෝමි 
  2. මහේෂිකා කුමුදුනී 
  3. ශෂිකලා රත්නායක  
  4. සකුරා සෙව්වන්දි 
  5. ප්‍රවීනා පෙරේරා 
  6. සචිනි ද සිල්වා 
  7. අචලා සංජීවනී පෙරේරා 
  8. ශානිකා සෝමරත්න 
  9. පූර්ණිමා පෙරේරා 
  10. සෙල්වරාජ් යුවරාණි 
  11. අයෝමි වීරසිංහ 
  12. තුශානි මදුශිකා (නායිකා) 
  13. මදුභාෂිණී පෙරේරා 
  14. භාස්කරන් ශානු 
  15. ස්ටෙපනි ඩයස් 
  16. ගීතාංජලී මදුශානි 
  17. අශානි ඉමේශා 
  18. දිලිනිකා සූරියආරච්චි 
  19. සුරේන්තිරන් ගෞරි 
  20. වර්ණකුලසූරිය ඉමේශා 
  21. සිවනේශ්වරන් තර්මිකා 
  22. තරිඳි වැලිවිට 
  23. සඳුනි සෙව්මිණී 
දකුණු ආසියානු කාන්තා පාපන්දු ශූරතාව සඳහා වන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි- Sri Lankan squad named for the South Asian Women's Football Championship.
දකුණු ආසියානු කාන්තා පාපන්දු ශූරතාව සඳහා වන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි- Sri Lankan squad named for the South Asian Women’s Football Championship.

ප්‍රධාන පුහුණුකරු: MOHAMED HASSAN ROOMY 

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

කාන්තා T20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි,- Sri Lanka squad named for Women's T20 World Cup

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න