අක්සාර් පටෙල් දකුණු අප්‍රිකානු තරගාවලියෙන් ඉවත් වෙයි!

ඉන්දීය කණ්ඩායමේ ප්‍රමුඛ පෙළේ තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන අක්ෂාර් පටෙල්, දකුණු අප්‍රිකාවට එරෙහිව පැවති තරග පහකින් යුත් විස්සයි20 තරගාවලියේ ඉතිරි තරග දෙක, අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් මඟ හැර ඇති බව වාර්තා වේ.

ඒ සමඟම, වෛද්‍ය නිරීක්ෂණය යටතේ සිටින අක්ෂාර් පටෙල්, දකුණු අප්‍රිකාවට එරෙහිව පැවති තුන්වන විස්සයි20 තරගයට ද එම හේතුව නිසාම ක්‍රීඩා නොකළ බව සැලකිය යුතු කරුණකි.
ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය (BCCI) නිකුත් කළ නිවේදනයක, අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් ඉවත් වූ අක්ෂාර් පටෙල් වෙනුවට තවත් තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන ෂාබාස් අහමඩ්ට කණ්ඩායමේ අවස්ථාවක් ලබා දී ඇති බව සඳහන් කර ඇත.

ඒ සමඟම, ඉන්දීය කණ්ඩායමේ වේග පන්දු යවන්නෙකු වන ජස්ප්‍රිත් බුම්රා ද පෞද්ගලික හේතූන් මත තුන්වන විස්සයි20 තරගයට ක්‍රීඩා නොකළ බව සඳහන් කිරීම වටී. දකුණු අප්‍රිකාවට එරෙහිව පැවති විස්සයි20 තරගාවලියේ ඉතිරි තරග සඳහා බුම්රාගේ සහභාගීත්වය ද සැක සහිතය.
මේ අතර, තරග 5 කින් සමන්විත විස්සයි20 තරගාවලිය 2-1 ක් ලෙස ඉන්දියාව පෙරමුණ ගෙන සිටින අතර තරගාවලියේ සිව්වන තරගය බදාදා (17) ලක්නව් හිදී පැවැත්වේ.
තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.
“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.
⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.




