තහනම් උත්තේජක නිසා ඉන්දීය ක්‍රීඩිකාවන් දෙදෙනෙකුට පොදුරදමඬුලු වරම් අහිමි වේ

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල 2022

ඉන්දීය කෙටිදුර ධාවන ක්‍රීඩිකා Dhanalakshmi Sekar සහ තුන් පිම්ම පැනීම ශූරී Aishwarya Babu තහනම් උත්තේජක ලබා ගෙන ඇති බවට තහවුරු වී තිබෙනවා.

ඔවුන් දෙදෙනාම ඉන්දියාව නියෝජනය කරමින් මෙම මාසයේ දී ආරම්භ වීමට නියමිත පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සහභාගී වීම සඳහා සූදානමින් සිටි නමුත් තහනම් උත්තේජක ලබා ගත් බව තහවුරු වීමත් සමඟ ඔවුන්ට එම ක්‍රීඩා උළෙලෙන් ඉවත් වීමට සිදු වෙනවා.

Dhanalakshmi Sekar විසින් ලෝක මලල ක්‍රීඩා සංගමයේ තහනම් ද්‍රව්‍යයක් වන steroid ලබා ගෙන ඇති බවට තහවුරු වී ඇති අතර Aishwarya Babu පසුගිය මාසයේ ඉන්දීය මත්ද්‍රව්‍ය නාශක කාර්යාලයට ලබා දුන් සාම්පලයක තහනම් උත්තේජක අඩංගුව ඇති බව තහවුරු වී තිබෙනවා.

එම සාම්පලය ලබා ගත් තේරීම් තරගාවලියේ දී Aishwarya Babu විසින් තුන් පිම්ම ඉසව්වේ මීටර් 14.14ක දුරක් වාර්තා කරමින් ඉන්දීය වාර්තාවක් බිඳ හෙළීමට සමත්ව තිබුණා.

Dhanalakshmi Sekar පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දී කාන්තා මීටර් 100 සහය දිවීමේ කණ්ඩායම නියෝජනය කිරීමට නියමිතව තිබූ අතර ඇය මේ දිනවල පැවැත්වෙන ලෝක මලල ක්‍රීඩා ශූරතාවයට සුදුසුකම් ලබා ගත්තත්, වීසා නොලැබීම නිසාවෙන් එයට සහභාගී වීමට හැකි වුනේ නැහැ.

තරගාවලිය ආරම්භ වීමට දින කිහිපයක් තිබිය දී මෙම ක්‍රීඩිකාවන් මෙලෙස තහනම් උත්තේජක ලබා ගැනීම නිසාවෙන් වරදකරුවන් වීම තරගාවලියට සහභාගී වන ඉන්දීය කණ්ඩායමට ද විශාල ගැටලුවක් මතු කර තිබෙනවා.

2018 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දී පදක්කම් සටහනේ තෙවැනි ස්ථානයට පැමිණීමට ඉන්දියාවට හැකි වූ අතර මෙවර ඉන්දියාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 215ක් දෙනෙකු තරගාවලියට සහභාගී වීමට නියමිතයි

2022 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ සජීවී උණුසුම ඔබ වෙත සමීප කිරීමට 1xbet.com සූදානම්. රැඳී සිටින්න lankan sports සමඟ.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්. රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

පාකිස්තානය ඉන්දීය තරග වර්ජනය කරයි!Pakistan to boycott match against India at T20 WC

පාකිස්තානය ඉන්දීය තරග වර්ජනය කරයි!Pakistan to boycott match against...

2026 T20 ලෝක කුසලානය සංචිතයයෙන් pat cummins එලියට – සංචිතය මෙන්න!

2026 T20 ලෝක කුසලානය සංචිතයයෙන් pat cummins එලියට -...

ලෝක කුසලානට පෙර ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අලුත් පීඩනයක!

ලෝක කුසලානට පෙර ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අලුත් පීඩනයක! ලෝක කුසලාන...

FORTUNE ARENA

FORTUNE ARENA ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණ ගෙන යුරෝ 6,000න් ඔබට හැකි...

දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ප්‍රබල T20 සංචිතය නිකුත්කරයි!

දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ප්‍රබල T20 සංචිතය...

LUCKY BATTLE

LUCKY BATTLE ත්‍යාග පසුපස හඹා යන්න සූදානම්ද? ! €125,000 ක...

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය: කාලසටහන ප්‍රකාශයට පත් කෙරේ!

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය: කාලසටහන...

හොදම Articles

Popular Categories

Telegram