තරහ ගිය හිටපු පුහුණුකරුවා ක්‍රිකට් පාලක මණ්ඩලයට දෙහි කපයි.

හිටපු ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පුහුණුකරු Justin Langer ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩලයට දැඩි විවේචනයක් එල්ල කර තිබෙනවා.

පසුගිය පෙබරවාරි මාසයේ දී ඔහු සිය ධුරයෙන් ඉල්ලා අස් වූ අතර විශේෂයෙන්ම ක්‍රිකට් පාලක මණ්ඩලයේ අන්තර්වාර සභාපති ලෙස කටයුතු කළ Richard Freudensteinට ඔහු ප්‍රබල විවේචනයක් එල්ල කර තිබුණා.

51 හැවිරිදි Justin Langer පසුගිය පෙබරවාරි මාසයේ සිය ධුරයෙන් ඉල්ලා අස් වුනා. ඔහුට මාස 6ක කොන්ත්‍රාත්තු දිගු කිරීමක් ඉදිරිපත් කළත්, ඕස්ට්‍රේලියාව විස්සයි විස්ස ලෝක කුසලානය ජයග්‍රහණය කරා රැගෙන ගිය Langer, දීර්ඝ කාලීන කොන්ත්‍රාත්තුවක් බලාපොරොත්තු වී තිබීම එයට හේතුවක් වී තිබුණා.

සිය ධුරයෙන් සමු ගත් දිනට පසු දින ඔහු හා Freudenstein අතර උණුසුම් සංවාදයක් ද ඇතිව තිබුණා. Langerගේ හිටපු සගයින් වන Mark Waugh, Adam Gilchrist, Ricky Ponting, Steve Waugh, Matthew Hayden හා Shane Warne ද ඔහුගේ සහයට පැමිණියේ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩලය Langerට සැලකූ ආකාරය ගැන ප්‍රශ්න නගමිනුයි.

ඔයාගේ යහළුවන් ඔක්කොම මාධ්‍ය ඔස්සේ ඔයාට සහය දක්වන එක ගැන ඔයාට සතුටු ඇතිකියන එක තමා Freudenstein ඉස්සෙල්ලම මට කිව්වේ”, Perth හි පැවති උත්සවයක දී අදහස් දක්වමින් Langer පවසා තිබුණා.

මම කිව්වාඑහෙම තමයි වැඩබලන සභාපතිතුමනි‘, ඔවුන් ඔක්කොම ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ හිටපු විශිෂ්ට ක්‍රීඩකයෝ. ඔවුන් තමා ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩාවේ සාරය වුනේ. ඔවුන් තමා ඕස්ට්‍රේලියාවේ ක්‍රිකට්. ඔවුන් ලෝකය වටේම ක්‍රිකට් කණ්ඩායම් සමඟ කටයුතු කරනවා. ඒ නිසා ඔව්මට සතුටුයි මගේ සගයෝ මම ගැන හොයලා බලනවට”

පුදුමයකට වගේ මගේ වසර 12ක ක්‍රීඩා දිවියේ හොඳම කාලය වුනේ අවසන් මාස 6. අපි ඔක්කොම දින්නා පමණක් නොවෙයිමට ශක්තිය තිබුණාඉලක්කයක් තිබුණා මේ ජරා දේශපාලනය නොවන්නට මම සතුටෙන් සිටියා.”

Chris Silverwood ඉවත් කිරීමෙන් අනතුරුව එංගලන්තයේ පුහුණුකරු ලෙස වැඩ භාර ගැනීමට තමන්ට කිසිවෙකු ආරාධනා නොකළ බව ද Langer පවසා සිටියා. Silverwood ඉවත් කිරීම හා Langer කණ්ඩායමෙන් ඉවත් වීම එකම කාලයක සිදු වූ නිසා බොහෝ මාධ්‍ය විශ්වාස කළේ Langer එංගලන්ත කණ්ඩායම හා සම්බන්ධ වනු ඇති බවයි.

මම කවදාවත් එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය එක්ක කතා කරලා නැහැ”, Langer පවසා සිටියා.

හිටපු එංගලන්ත නායක Andrew Strauss මට කතා කළා මම අයින් වුණු දවසේ. නමුත් මම ඔහුව ගොඩ කාලයක ඉඳලා දැනගෙන හිටියා. ඒ ඇරෙන්න මම එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය එක්ක කතා කරලා නැහැ.”

Hindustan Times ඇසුරෙනි.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

තරහ ගිය හිටපු පුහුණුකරුවා ක්‍රිකට් පාලක මණ්ඩලයට දෙහි කපයි.

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

ලියාපදිංචි වන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..   

Hot this week

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

2022 පාපන්දු ලෝක කුසලානය අති උත්කර්ශවත් ලෙස ඇරබේ-The 2022 FIFA World Cup kicks off with a grand ceremony

2022 පාපන්දු ලෝක කුසලානය අති උත්කර්ශවත් ලෙස ඇරබේ මෙවර පාපන්දු...

ඔබ සැමට සාර සුභ නව වසරකට 1xbet අපෙන් ආසිරි සුභ පැතුම්..!May you have a prosperous New Year

ඔබ සැමට සාර සුභ නව වසරකට 1xbet/Lankan sports අපෙන්...

කාන්තා ක්‍රිකට් ඉහළ කාර්ය සාධන සංවර්ධන උපදේශක ලෙස ටිම් බූන් පත් කෙරේ!

කාන්තා ක්‍රිකට් ඉහළ කාර්ය සාධන සංවර්ධන උපදේශක ලෙස ටිම්...

2025 කාන්තා ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ!

2025 කාන්තා ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම්...

PARTY ON! UNBOX YOUR GOLDEN SURPRISE!

PARTY ON! UNBOX YOUR GOLDEN SURPRISE! €130,000ක් දිනා ගැනීමට සූදානම්...

ආසියානු කුසලාන සංචිතයට ජනිත් ලියනගේ එක්වෙයි.

ආසියානු කුසලාන සංචිතයට ජනිත් ලියනගේ එක්වෙයි. 2025 ACC පිරිමි ආසියානු...

2025 ශ්‍රී ලංකා පකිස්ථාන සංචාරයේ කාලසටහන ප්‍රකාශයට පත් කෙරේ

2025 ශ්‍රී ලංකා පකිස්ථාන සංචාරයේ කාලසටහන ප්‍රකාශයට පත් කෙරේ 2025...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img
WhatsApp chat