ටෙස්ට් ලෝක ශූරතාවට වැස්ස හරස් වුනොත් ? What if the rain interrupts the Test World Championship?

ටෙස්ට් ලෝක ශූරතාවට වැස්ස හරස් වුනොත්

ICC World Test Championship 2023

ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වීමට නියමිත ටෙස්ට් ලෝක ශූරතා අවසන් මහා තරගය හෙට (07) ආරම්භ වීමට නියමිතයි .

නමුත් දින පහක් මුළුල්ලේ ක්‍රීඩා කිරීමෙන් අනතුරුව වුවත් තරගය ජය පරාජයෙන් තොර ව නිමා වීමට යම් අවස්ථාවක් ඇති හෙයින් මෙය විස්සයි විස්ස හෝ එක්දින ලෝක ශූරයින් තෝරා ගනු ලබන අවසන් මහා තරගයක ස්වභාවයට වඩා තරමක් වෙනස් ස්වරූපයක් ගනු ඇති.

ටෙස්ට් ලෝක ශූරතාවට වැස්ස හරස් වුනොත් ? What if the rain interrupts the Test World Championship?
ටෙස්ට් ලෝක ශූරතාවට වැස්ස හරස් වුනොත් ? What if the rain interrupts the Test World Championship?

වර්ෂාව නිසා තරගයට බාධා එල්ල වීම හෝ තරගය දින පහක් පුරා පැවැත්වීමෙන් පසුවත් තීරණයක් රහිත වීමට ඉඩ ඇති නිසා

එවන් අවස්ථාවක තීරණයක් ගැනීමට සිදු කර ඇති පෙර සූදානම කෙසේ දැයි විමසා බලමු.

අතිරේක දවසක් ?

තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වුවහොත් තවත් අතිරේක දිනයක් ඒ වෙනුවෙන් වෙන් කර තැබීමට පියවර ගෙන ඇති අතර,

මීට පෙර පැවැත්වුණු නවසීලන්ත – ඉන්දියා ටෙස්ට් ලෝක ශූරතා අවසන් මහා තරගයේ දී ද තරගයේ පළමු දිනය වර්ෂාවට හේදී යාම නිසා හය වැනි දිනය (අතිරේක දිනය) තෙක් තරගය පැවැත්වීමට සිදු වුනා.

තරගය පැවැත්වීමට නියමිත දින පහෙන් එකක් වර්ෂාව නිසා අත්හැර දැමීමට සිදු වුවහොත් සහ දින පහ තුල තරගයේ තීරණයක් ලැබී නොතිබුණ හොත් මෙම අතිරේක දිනය භාවිතයට ගැනීමට අවස්ථාව හිමි වනවා.

ටෙස්ට් ලෝක ශූරතාවට වැස්ස හරස් වුනොත් ? What if the rain interrupts the Test World Championship?

තරගය සම වුනොත්? / ජය පරාජයෙන් තොර වුනොත් ?

එමෙන්ම තරගය ජය පරාජයෙන් තොර ව අවසන් වුවහොත් හෝ සම වීමකින් අවසන් වුවහොත් ශූරතාව ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර බෙදී යාමට නියමිතයි.

Hindustan Times ඇසුරිනි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

HAPPY HOURS WITH 1X

HAPPY HOURS WITH 1X ක්‍රීඩා වල විවිධත්වය අත්විඳින්න සහ යුරෝ...

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයට එන USA සංචිතය නම් කෙරේ!

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයට එන USA සංචිතය...

T20 ලෝක කුසලාන ප්‍රවේශපත් අලෙවි කවුළු අද සිට විවෘතයි!

T20 ලෝක කුසලාන ප්‍රවේශපත් අලෙවි කවුළු අද සිට විවෘතයි! විස්සයි-20...

එංගලන්තය ශ්‍රී ලංකාව T20 තරගාවලියෙන් සම්පූර්ණයෙන්ම සෝදාහරී.

එංගලන්තය ශ්‍රී ලංකාව T20 තරගාවලියෙන් සම්පූර්ණයෙන්ම සෝදාහරී. ශ්‍රී ලංකාව සහ...

ධනංජය ඉවතට ! T20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නම්කරයි.

ධනංජය ඉවතට ! T20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා...

පාකිස්තානය ඉන්දීය තරග වර්ජනය කරයි!Pakistan to boycott match against India at T20 WC

පාකිස්තානය ඉන්දීය තරග වර්ජනය කරයි!Pakistan to boycott match against...

2026 T20 ලෝක කුසලානය සංචිතයයෙන් pat cummins එලියට – සංචිතය මෙන්න!

2026 T20 ලෝක කුසලානය සංචිතයයෙන් pat cummins එලියට -...

හොදම Articles

Popular Categories

Telegram