ජාත්‍යන්තරය දිනූ යුද හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට උසස් වීම්-Mahesh Theekshana promoted to the rank of Sergeant by Sri Lankan Army

ජාත්‍යන්තරය දිනූ යුද හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට උසස් වීම්

ශ්‍රී ලංකා යුද හමුදාව නියෝජනය කරමින් ජාත්‍යන්තර තලයේ දක්ෂතා දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට ඊයේ (20) යුද හමුදා මූලස්ථානය වෙත ආරාධනා කර තිබුණු අතර එහි දී ඔවුන්ගේ දක්ෂතා අගය කරමින් ඔවුන් හට උසස් වීම් සහ මූල්‍යමය දිරි ගැන්වීම් ලබා දීම සිදු කර තිබුණා.

එහි දී ශ්‍රී ලංකා යුද හමුදාව නියෝජනය කරන, දඟපන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ ශ්‍රී ලංකා යුද හමුදාවේ සැරයන්වරයෙකු දක්වා උසස් කර තිබෙනවා.

ඉකුත් දා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී නිමා වූ ශ්‍රී ලංකාව සත්කාරකත්වය දැරූ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගත් ශ්‍රී ලංකා සංචිතයේ සිටි මහීෂ් එහි දී දැක්වූ විශිෂ්ට දස්කම් නිසාවෙන් ඔහුගේ නිලය උසස් කිරීමට ශ්‍රී ලංකා යුද හමුදාව තීරණය කර තිබෙනවා.


Theekshana promoted to rank of Sergeant

මහීෂ්ට අමතරව 2022 ආසියානු දැල්පන්දු ශූරතාවය දිනූ ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම නියෝජන කළ තිශාලා අල්ගම, භාෂිණි ද සිල්වා, සහ ඉදූෂා ජනනි මෙන්ම 2022 ආසියානු කායවර්ධන ශූරතාවයේ ලෝකඩ පදක්කම් ලාභී කායවර්ධන ක්‍රීඩක R.A.D.P රාජපක්ෂ යන අයවලුන් කෝප්‍රල් තනතුරු දක්වා උසස් කෙරුණු ලැබුවා.

ජාත්‍යන්තරය දිනූ යුද හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට උසස් වීම්

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

HAPPY HOURS WITH 1X

HAPPY HOURS WITH 1X ක්‍රීඩා වල විවිධත්වය අත්විඳින්න සහ යුරෝ...

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයට එන USA සංචිතය නම් කෙරේ!

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයට එන USA සංචිතය...

T20 ලෝක කුසලාන ප්‍රවේශපත් අලෙවි කවුළු අද සිට විවෘතයි!

T20 ලෝක කුසලාන ප්‍රවේශපත් අලෙවි කවුළු අද සිට විවෘතයි! විස්සයි-20...

එංගලන්තය ශ්‍රී ලංකාව T20 තරගාවලියෙන් සම්පූර්ණයෙන්ම සෝදාහරී.

එංගලන්තය ශ්‍රී ලංකාව T20 තරගාවලියෙන් සම්පූර්ණයෙන්ම සෝදාහරී. ශ්‍රී ලංකාව සහ...

ධනංජය ඉවතට ! T20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නම්කරයි.

ධනංජය ඉවතට ! T20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා...

පාකිස්තානය ඉන්දීය තරග වර්ජනය කරයි!Pakistan to boycott match against India at T20 WC

පාකිස්තානය ඉන්දීය තරග වර්ජනය කරයි!Pakistan to boycott match against...

2026 T20 ලෝක කුසලානය සංචිතයයෙන් pat cummins එලියට – සංචිතය මෙන්න!

2026 T20 ලෝක කුසලානය සංචිතයයෙන් pat cummins එලියට -...

හොදම Articles

Popular Categories

Telegram