“ජයග්රහණයක් සමඟින් මව්බිමට ඒමට අපි සූදානම්!” – Naveed Nawaz

විවිධ දේශපාලනික සහ ආර්ථික ගැටලු රැසක් හේතුවෙන් දැඩි ලෙස පීඩාවට පත්ව සිටින සුවහසක් ශ්‍රී ලාංකික ක්‍රීඩාලෝලීන්ගේ මුවඟට යම් හෝ සිනහවක් රැගෙන ඒමට එළඹෙන බංග්ලාදේශ තරග සංචාරය ජයග්‍රහණය කිරීම තීරණාත්මක සාධකයක් වනු ඇති බවට ශ්‍රී ලංකා කණ්ඩායමේ සහය පුහුණුකරු ලෙස අභිනවයෙන් තේරීපත් වුනු Naveed Nawaz මහතා සඳහන්කොට තිබේ.

ඔහු පෙන්වාදී තිබුණේ බංග්ලාදේශ තරග සංචාරය ඉලක්ක කර ගනිමින් ආරම්භ කර ඇති පුහුණුවීම් කටයුතු සහ පුහුණු කඳවුරු සඳහා මෙරට දැනට උද්ගතව ඇති තත්වයන්ගේ කිසිදු බාධාවක් ඉල්ල වී නොමැති බවයි. Nawaz මහතා වැඩිදුරටත් පවසා සිටියේ ක්‍රීඩකයින් ද ඔවුන්ගේ උපරිමය ලබා දෙමින් ඉතාමත් හොඳින් පුහුණුවීම් කටයුතුවල නියැලෙමින් සිටින බවයි.

“ගොඩක් ක්‍රීඩකයින් ඉතාමත් උනන්දුවෙන් සහ කැපවීමෙන් තමන්ගේ වැඩ කොටස හරියාකාරව ඉටු කරනවා. ඔවුන් තරග සංචාරය සඳහා දැනටමත් මාස 2කට වඩා වැඩි කාලයක ඉඳන් සූදානම් වෙනවා. ලංකාව ඇතුළේ අපිට මේ වෙලාවේ දී ධනාත්මකව බලන්න පුළුවන් දේවල් තියෙන්නේ බොහොම පොඩි දේවල් ප්‍රමාණයක් වුනාට අපි බලාපොරොත්තු වෙනවා මේ තරගාවලිය හොඳින් අවසන් කරලා ජයග්‍රාහී ප්‍රතිඵලයක් එක්ක නැවත ලංකාවට එන්න.”

මෙම තරග සංචාරය සඳහා එක්වන ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යැවීමේ බලඇණිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් Nawaz මහතා පෙන්වාදී තිබුණේ, ජාත්‍යන්තර තරග අත්දැකීම් එතරම් නොමැති වූවත් බංග්ලාදේශ පිතිකරුවන්ට ඕනෑම මොහොතක දී අභියෝග කළ හැකි දක්ෂ පන්දු යවන්නන් කිහිපදෙනෙකුම කණ්ඩායම සතුව සිටින බවයි.

“කණ්ඩායම් දෙකේ පන්දු යැවීමේ අංශයන් සංසන්දනය කරන කොට පැහැදිලිවම පේන්න තියෙන කාරණාව තමයි අපේ පන්දු යවන්නට ජාත්‍යන්තර තරග අත්දැකීම් අඩුයි කියන එක. නමුත් පිතිකරණය පැත්තෙන් ගත්තහම කණ්ඩායම් දෙකම ඉන්නේ ප්‍රබල තැනක. මට හිතෙනවා මේ ටෙස්ට් තරගාවලිය ඉතාමත් තියුණු සහ උණුසුම් තරග අවසානයන්ගෙන් පිරුණු අමතක නොවන තරගාවලියක් බවට වෙයි කියලා. ශ්‍රී ලංකා කණ්ඩායමට මේ තරගාවලිය හිතන තරම් පහසු වෙන එකක් නැහැ.”

“නමුත් අපි හැමවෙලාවේම හැමදෙයක්ම දිහාම සුභවාදී සහ විවෘත මනසකින් දකින්න උත්සාහ කරනවා. අපි උපරිම උත්සාහ කරනවා හැකි තරම් ඉක්මනින් ඔවුන්ගේ තණතිලිවලට සහ කාලගුණ තත්වයන්ට අනුගත වෙන්න. විශේෂයෙන්ම අපි ක්‍රීඩා කරන Chittagong ක්‍රීඩාංගණයේ තණතීරුවලට ඉක්මනින්ම හැඩ ගැහෙන්න පුළුවන් වුනොත් ලොකු ලකුණු සංඛ්‍යාවල් ඉලක්ක කරගෙන ප්‍රතිවාදී කණ්ඩායමට විශාල පීඩනයක් එල්ල කරන්න පුළුවන්.”

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් Naveed Nawaz මහතා සිය අභිනව ධුරය සඳහා තෝරාපත් කරගැනීමට ප්‍රථමයෙන් ඔහු බංග්ලාදේශ වයස අවු.19න් පහළ කණ්ඩායම සමඟ ඉතාමත් සමීපව කටයුතු කළ අතර වයස අවු.19න් පහළ ලෝක කුසලානය ජයග්‍රහණය කළ බංග්ලාදේශ කණ්ඩායමේ පුහුණුකාරවරයෙකු ලෙස ද සිය සේවය ලබා දීමට කටයුතු කර තිබේ.

එම කාලසීමාව තුල දී ඔහුගෙන් ගුරුහරුකම් ලබා ගත් Mahmudul Hasan සහ Shariful Islam වැනි ක්‍රීඩකයින් ජාතික කණ්ඩායම වෙත එකතු වී සිටීම සම්බන්ධයෙන් අදහස් දක්වා සිටි Nawaz මහතා සඳහන් කර සිටියේ එම ක්‍රීඩකයින් සතුව බංග්ලාදේශ ක්‍රිකට් සන්නාමය තවදුරටත් ජාත්‍යන්තර ක්‍රිකට් වේදිකාවේ ඉදිරියට රැගෙන යාමේ හැකියාව පවතින බවයි.

“ඔවුන් දෙදෙනාම අති දක්ෂ ක්‍රීඩකයින් දෙදෙනෙක්. කවදා හරි දවසක ඔවුන් බංග්ලාදේශ ක්‍රිකට් වෙනුවෙන් විශිෂ්ට සේවාවක් ඉටු කරන ප්‍රබල ක්‍රීඩකයින් බවට පත් වේවි. මම ගොඩ කාලෙකින් ඔවුන්ව මුණ ගැහිලා නැහැ. මම හිතනවා ඔවුනුත් සතුටු වේවි මාව නැවත මුණ ගැහෙන්න අවස්ථාවක් ලැබෙන එකට.”

Cricinfo ඇසුරෙනි.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

“ජයග්රහණයක් සමඟින් මව්බිමට ඒමට අපි සූදානම්!” – Naveed Nawaz.

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

ලියාපදිංචි වන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..   

Hot this week

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

2022 පාපන්දු ලෝක කුසලානය අති උත්කර්ශවත් ලෙස ඇරබේ-The 2022 FIFA World Cup kicks off with a grand ceremony

2022 පාපන්දු ලෝක කුසලානය අති උත්කර්ශවත් ලෙස ඇරබේ මෙවර පාපන්දු...

ඔබ සැමට සාර සුභ නව වසරකට 1xbet අපෙන් ආසිරි සුභ පැතුම්..!May you have a prosperous New Year

ඔබ සැමට සාර සුභ නව වසරකට 1xbet/Lankan sports අපෙන්...

REEL TIME WINS

REEL TIME WINS €3000 ක් දිනා ගැනීමට සූදානම් ද ?...

කාන්තා ක්‍රිකට් ඉහළ කාර්ය සාධන සංවර්ධන උපදේශක ලෙස ටිම් බූන් පත් කෙරේ!

කාන්තා ක්‍රිකට් ඉහළ කාර්ය සාධන සංවර්ධන උපදේශක ලෙස ටිම්...

2025 කාන්තා ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ!

2025 කාන්තා ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම්...

PARTY ON! UNBOX YOUR GOLDEN SURPRISE!

PARTY ON! UNBOX YOUR GOLDEN SURPRISE! €130,000ක් දිනා ගැනීමට සූදානම්...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img
WhatsApp chat