කෝටි 4ක් ගිවිසුමක් වනිදු හසරංගට අහිමි වෙයි ..

The Hundred ක්‍රිකට් තරගාවලිය 2022

මේ දිනවල එංගලන්තයේ දී පැවැත්වෙන The Hundred හෙවත් පන්දු සියයේ ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අදියර සඳහා,

ශ්‍රී ලංකා දඟපන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංගට ක්‍රීඩා කිරීමට තිබූ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඊට අවසර (NOC) ලබා නොදීම හේතුවෙන් පසුගිය 3 වැනිදා ආරම්භ වූ මෙම තරගාවලිය වෙනුවෙන් සහභාගී වීමට වනිඳු හට හැකියාව ලැබුණේ නැහැ.

එළඹෙන ආසියා කුසලාන ක්‍රිකට් තරගාවලිය සහ පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ඔහුව ශාරීරිකව හා මානසිකව යහපත් මට්ටමක පවත්වා ගැනීමේ අවශ්‍යතාවය මත ක්‍රිකට් ආයතනය එම පියවර ගෙන තිබෙන බව වාර්තා වෙනවා.

මෙවර The Hundred තරගාවලියේ දී වනිඳු Manchester Originals සඳහා ක්‍රීඩා කිරීමට නියමිතව තිබුණු අතර එහි දී ඔහුව පවුම් 100,000ක මුදලක් වැය කරමින් (ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ 438කට ආසන්න වටිනාකමක්) ඔහුව මිල දී ගෙන තිබුණා.

ඒ අනුව වනිඳුට පවුම් 100,000ක වටිනාකමින් යුත් එම ගිවිසුමෙන් ඉවත් වීමට සිදුව ඇති නමුත්, අවශ්‍ය නම් Manchester Originals කණ්ඩායමට ලබන වසරේ තරග අදියර සඳහා ඔහුව සිය කණ්ඩායමේ රඳවා ගැනීමේ හැකියාව ද පවතිනවා

මීට පෙර ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලිය ද මෙම දිනවල දී පැවැත්වීමට නියමිතව තිබූ බැවින්, මෙවර The Hundred තරගාවලිය සඳහා වනිඳුට ක්‍රීඩා කිරීමට නොහැකි වනු ඇති බවට පෙර සිටම අපේක්ෂා කෙරුණු නමුත්,

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය කල් දැමීමට කටයුතු කිරීමත් සමඟ වනිඳුට පන්දු සියයේ තරගාවලිය සඳහා ක්‍රීඩා කිරීමට යම් අවස්ථාවක් උදා වී තිබුණා.

තරගාවලියේ උණුසුම ඔබ වෙත සමීප කරන්නට lankan sportsසූදානම්, රැඳී සිටින්න අපත් සමගසමඟින්ම

The Hundred ක්‍රිකට් තරගාවලිය

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්. රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත.

එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

වනිඳු හසරංග T20 ලෝක කුසලානයෙන් ඉවතට!

වනිඳු හසරංග T20 ලෝක කුසලානයෙන් ඉවතට! ශ්‍රී ලංකා කණ්ඩායමේ තරු...

ඉන්දියා-පකිස්තාන තරගය සම්බන්ධයෙන් වැදගත් නිවේදනයක්!

ඉන්දියා-පකිස්තාන තරගය සම්බන්ධයෙන් වැදගත් නිවේදනයක්! ICC T20 ලෝක කුසලානයේ ඉන්දියාවට...

අයර්ලන්තයට එරෙහිව ජයක් සමඟින් ශ්‍රී ලංකාව ලෝක කුසලානය ගමන අරබයි !

අයර්ලන්තයට එරෙහිව ජයක් සමඟින් ශ්‍රී ලංකාව ලෝක කුසලානය ගමන...

WONDER WIN

WONDER WIN slots ‌ගේම්ස් වල ත්‍රාසය විදගන්න! ජයග්‍රාහකයින්ට €230,000 බෙදා...

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයයේ විස්තර විචාරයට සුපිරි තරු රැසක්!

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයයේ විස්තර විචාරයට සුපිරි...

හොදම Articles

Popular Categories

Telegram