කෝටි 17ක් වටින Cameron Green,Mumbai Indians දිනවයි! – Cameron Green stuns cricket world in epic response to $3 million saga

කෝටි 17ක් වටින Cameron Green,Mumbai Indians දිනවයි!

Indian Premier League 2023

සුපුරුදු පරිදි මෙවරත් පළමු තරගය පරාජයකින් අවසන් කළ Mumbai Indians කණ්ඩායම දැන් දැන් නැවතත් ප්‍රතිවාදීන් සමඟ කරට කර සටනට පිවිස තිබෙනවා.

ඊයේ (18) ඔවුන් පිට පිටම තම තෙවැනි ජයග්‍රහණයත් වාර්තා කළේ Sunrisers Hyderabad කණ්ඩායම ලකුණු 14කින් පරාජය කර දමමින් .

Sunrisers කණ්ඩායමේ සත්කාරකත්වය යටතේ පැවති මෙම තරගයේ කාසියේ වාසිය ද ඔවුන්ටම හිමි වූ අතර මුලින් පන්දුවට පහර දීමේ අවස්ථාව ඔවුන් Mumbai කණ්ඩායමට භාර කළා.

ඒ තම පන්දු යවන්නන් යොදවා Sunrisers අඩු ලකුණකට නවතා ගැනීමේ අරමුණින්.

කෝටි 17ක් වටින Cameron  Green,Mumbai Indians දිනවයි! - Cameron Green stuns cricket world in epic response to $3 million saga
කෝටි 17ක් වටින Cameron Green,Mumbai Indians දිනවයි! – Cameron Green stuns cricket world in epic response to $3 million saga

නමුත් එම සැලැස්ම සිතූ පරිදි සාර්ථක නොවූ අතර Mumbai මුල්පෙළ පිතිකරුවන් ඉතාම දක්ෂ අන්දමින් ලකුණු අතරට පිවිසියා.

එහි දී ඉනිම ඇරඹූ Rohit Sharma සහ Ishan Kishan පළමු කඩුල්ලටම ලකුණු 41ක් එකතු කළේ පන්දුවාර 5ක් නිමා වෙන්නටත් පෙරයි. 

කෝටි 17ක් වටින Cameron  Green,Mumbai Indians දිනවයි! - Cameron Green stuns cricket world in epic response to $3 million saga

ඉන්දීය රුපියල් කෝටි 17.5කට මුම්බායි කණ්ඩායම මගින් මිල දී ගත් Cameron Green තමන් ගැන තැබූ විශ්වාසය ඊයේ ලකුණු බවට පරිවර්තනය කළේ පන්දු 40කින් නොදැවී ලකුණු 64ක් ලබා ගනිමින්.

ඔහුගේ ප්‍රවේගකාරී ඉනිම හතරේ පහර 6කින් සහ හයේ පහර 2කින් හැඩවුනා. Ishan Kishan පන්දු 31කින් ලකුණු 38ක් ලබා සිටිය දී Marco Jansenගේ පන්දුවකින් දැවී ගියා.

කෝටි 17ක් වටින Cameron  Green,Mumbai Indians දිනවයි! - Cameron Green stuns cricket world in epic response to $3 million saga

මුල්පෙළ පිතිකරුවන්ගේ දක්ෂතාවය නිසා හොඳ ලකුණක් කරා යාමේ මාවත විවර කර ගත් Mumbai ඉනිම අවසානයේ ලකුණු 192ක සුපිරි අවසානයක් කරා යන්නේ Tilak Varmaගේ ප්‍රවේගකාරී ඉනිම නිසයි.

මෙම ඉලක්කය පසුපස ලුහුබැඳ යාමට උත්සාහ කළ Sunrisers කණ්ඩායමේ කඩුලු 2ක් ලකුණු 25ක් තුල දී බිඳ වැටුණා.

එම කඩුලු 2ටම හිමිකම් කිව්වේ ඕස්ට්‍රේලියානු ක්‍රීඩක Jason Behrendorff

පන්දු 16කින් ලකුණු 36ක් වාර්තා කළ Klaasen ඒ අතරේ හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් එල්ල කළා.

මේ අනුව අවසන් පන්දුවාරය වෙනුවෙන් ලකුණු 20ක් ලබා ගැනීමට Sunrisers Hyderabad කණ්ඩායමට සි දුවුනා.



එය යැවීමට භාර වෙන්නේ ඉන්දීය සුපිරි ක්‍රීඩක Sachin Tendulkarගේ පුත්‍රයා වන Arjun Tendulkarටයි.

ඔහු එම පන්දුවාරය ලකුණු 5කට සීමා කරමින් තම කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියා.

Sunrisers ඉනිම අවසන් පන්දුවාරයේ දී අවසන් වුනේ ලකුණු 178කටයි.

තරගයේ වීරයා සම්මානය Cameron Greenට හිමි වුනා.

ndian Premiere League තරගාවලියේ Rajastan Royals සහ Lucknow Super Giants කණ්ඩායම් අතර තරගය අද රාත්‍රී 7.30ට Jaipur හිදී ආරම්භ වීමට නියමිතයි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

Hot this week

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

2022 පාපන්දු ලෝක කුසලානය අති උත්කර්ශවත් ලෙස ඇරබේ-The 2022 FIFA World Cup kicks off with a grand ceremony

2022 පාපන්දු ලෝක කුසලානය අති උත්කර්ශවත් ලෙස ඇරබේ මෙවර පාපන්දු...

ඔබ සැමට සාර සුභ නව වසරකට 1xbet අපෙන් ආසිරි සුභ පැතුම්..!May you have a prosperous New Year

ඔබ සැමට සාර සුභ නව වසරකට 1xbet/Lankan sports අපෙන්...

REEL TIME WINS

REEL TIME WINS €3000 ක් දිනා ගැනීමට සූදානම් ද ?...

කාන්තා ක්‍රිකට් ඉහළ කාර්ය සාධන සංවර්ධන උපදේශක ලෙස ටිම් බූන් පත් කෙරේ!

කාන්තා ක්‍රිකට් ඉහළ කාර්ය සාධන සංවර්ධන උපදේශක ලෙස ටිම්...

2025 කාන්තා ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ!

2025 කාන්තා ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම්...

PARTY ON! UNBOX YOUR GOLDEN SURPRISE!

PARTY ON! UNBOX YOUR GOLDEN SURPRISE! €130,000ක් දිනා ගැනීමට සූදානම්...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img
WhatsApp chat