කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමෙන් මුස්තාෆිසුර් රහ්මාන් නිදහස් කිරීමට BCCI නියෝග!

කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමෙන් මුස්තාෆිසුර් රහ්මාන් නිදහස් කිරීමට BCCI නියෝග!

කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමෙන් මුස්තාෆිසුර් රහ්මාන් නිදහස් කිරීමට BCCI නියෝග!

ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) (2026) නව වාරය සඳහා පැවති කුඩා වෙන්දේසියේදී මිලදී ගත් බංග්ලාදේශ වේග පන්දු යවන ක්‍රීඩක මුස්තාෆිසුර් රහ්මාන් වහාම කොල්කටා නයිට් රයිඩර්ස් (KKR) කණ්ඩායමෙන් නිදහස් කරන ලෙස ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය (BCCI) නියෝගයක් නිකුත් කර තිබේ.

කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමෙන් මුස්තාෆිසුර් රහ්මාන් නිදහස් කිරීමට BCCI නියෝග!

බංග්ලාදේශයේ පවතින දේශපාලන තත්ත්වය සහ එහි සුළු ජාතීන්ට එරෙහි ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් ඉන්දියාව සහ බංග්ලාදේශය අතර ඇති වී ඇති දේශපාලන වෙනස්කම් සැලකිල්ලට ගනිමින් මුස්තාෆිසුර් රහ්මාන් ඉවත් කිරීමට BCCI මෙම තීරණය ගෙන තිබේ.

පසුගිය දෙසැම්බර් මාසයේ පැවති IPL කුඩා වෙන්දේසියේදී, දැඩි තරඟකාරිත්වයක් මධ්‍යයේ, KKR කණ්ඩායම විසින් මුස්තාෆිසුර් රහ්මාන් ඉන්දීය මුදලින් කෝටි 9.20 කට (ශ්‍රී ලංකා මුදලින් කෝටි 31.6 ක් පමණ) මිලදී ගන්නා ලදී.

කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමෙන් මුස්තාෆිසුර් රහ්මාන් නිදහස් කිරීමට BCCI නියෝග!

ඔහු කණ්ඩායමේ ප්‍රධාන පන්දු යවන්නා වනු ඇතැයි අපේක්ෂා කළ නමුත් දැන් BCCI ලේකම් දේව්ජි සයිකියා ඔහුව ඉවත් කිරීම සඳහා මෙම නාටකාකාර නිවේදනය නිකුත් කර ඇත. ඒ සමඟම, මුස්තාෆිසුර් වෙනුවට ආදේශක ක්‍රීඩකයෙකු තෝරා ගැනීමට KKR හට අවසර දෙන බව ද ඔහු පවසා තිබේ.

මෙම ගැටළු පසෙක තබා, BCCI හි මෙම නිවේදනය මඟින් බංග්ලාදේශය මෙවර ඉන්දියාවේ පැවැත්වෙන T20 ලෝක කුසලානයට ක්‍රීඩා කිරීම පිළිබඳව ද සැකයක් මතු වී තිබේ. ලෝක කුසලාන තරඟාවලියේ බංග්ලාදේශ කණ්ඩායමේ තරඟ කොල්කටා සහ මුම්බායි හිදී පැවැත්වීමට නියමිත බව සඳහන් කෙරේ.


තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමෙන් මුස්තාෆිසුර් රහ්මාන් නිදහස් කිරීමට BCCI නියෝග!
“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

ඔට්ටුවක් තියමුද ?


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමෙන් මුස්තාෆිසුර් රහ්මාන් නිදහස් කිරීමට BCCI නියෝග!

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

CELEBRATING LIFE

CELEBRATING LIFE අපි යුරෝ 5,000ක් පරිත්‍යාග කරන්න සූදනම් ! ජයග්‍රාහකයින්...

පකිස්තාන සම්භවයක් ඇති ක්‍රීඩකයන්ගේ ලෝක කුසලාන ඉන්දීය ගමන කොට උඩද?

පකිස්තාන සම්භවයක් ඇති ක්‍රීඩකයන්ගේ ලෝක කුසලාන ඉන්දීය ගමන කොට...

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ජාතික ඔලිම්පික් කමිටු සාමාජිකත්වය!

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ජාතික ඔලිම්පික් කමිටු සාමාජිකත්වය! ශ්‍රී ලංකා...

WILD FORTUNE

WILD FORTUNE ක්‍රීඩා වල විවිධත්වය අත්විඳින්න, යුරෝ 20,000 ක දිනුම්...

කැනඩාව T20 ලෝක කුසලාන තරඟාවලිය සඳහා සංචිතය ප්‍රකාශයට පත් කරයි!

කැනඩාව T20 ලෝක කුසලාන තරඟාවලිය සඳහා සංචිතය ප්‍රකාශයට පත්...

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව ලෝක කුසලාන ඇඳුම නිල වශයෙන් හඳුන්වා දෙයි!

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව ලෝක කුසලාන ඇඳුම නිල...

ආසියානු ලෙජන්ඩ්ස් ලීග් විස්සයි20 තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා සිංහ සංචිතය සූදානම්!

ආසියානු ලෙජන්ඩ්ස් ලීග් විස්සයි20 තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා...

HOLIDAY BOOSTER

HOLIDAY BOOSTER මෙම යුරෝ 9,000 ක ත්‍යාග අතරින් ඔබේ කොටස...

හොදම Articles

Popular Categories

Previous article
Next article
Telegram